මාළු විකුණන අය මාස්ක් දාන්නෙ නැහැලු..

tha123

Well-known member
  • Mar 4, 2015
    6,665
    1
    6,346
    113
    කෑගහනකොට සද්දෙ අඩුවෙන නිසා මාස්ක් දාන්නෙ නැහැලු.
    දැන් හරිනේ😂😂 ඉදපන්කෝදැන් මාස 1.5-2ක් business මොකුත් නැතුව...ඕකනෙ කරගන්නඕනෙ උනේ:cautious:


    මෝඩකමයි පණ්ඩිතකමයි හින්ද තමයි ඔච්චර බෝවෙලා තියෙන්නේ.
    :yes::yes: