කෑගහනකොට සද්දෙ අඩුවෙන නිසා මාස්ක් දාන්නෙ නැහැලු. දැන් හරිනේ😂😂 ඉදපන්කෝදැන් මාස 1.5-2ක් business මොකුත් නැතුව...ඕකනෙ කරගන්නඕනෙ උනේ:cautious: මෝඩකමයි පණ්ඩිතකමයි හින්ද තමයි ඔච්චර බෝවෙලා තියෙන්නේ. :yes::yes: