මචන්ලා, ගෙදර පොන්ඩ් එකේ ලොකු cat fish දෙන්නෙක් ඉන්නවා (අඩි 1.5 වගේ). එකෙක්ගේ පිටේ පට්ට ලොකු තුවාලයක් තියෙනවා, මොකක්ද කරන්න පුලුවන්? වතුර සුද්ද කරලා amoxiciline දාන්නද?
වතුර වලට දාන බෙහෙත් තියෙනවා .. ඒවාගෙන් හීල් වෙනවා..මචන්ලා, ගෙදර පොන්ඩ් එකේ ලොකු cat fish දෙන්නෙක් ඉන්නවා (අඩි 1.5 වගේ). එකෙක්ගේ පිටේ පට්ට ලොකු තුවාලයක් තියෙනවා, මොකක්ද කරන්න පුලුවන්? වතුර සුද්ද කරලා amoxiciline දාන්නද?
ඌව වෙනම ටැංකියක දාලා බෙහෙත් කරන්නTetrablue kiyala liquid ekak dunna ban danna. Daala balamu mokada wenne kiyala.
Wenama danna be ban. hitapu gaman dangalanawa pissek wage. Ekai scene eka. Adi 1.5 witara digai. dan okata wayasa auduru 8+ wenna onaඌව වෙනම ටැංකියක දාලා බෙහෙත් කරන්න