මාළු හෙල්ප්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මචන්ලා, ගෙදර පොන්ඩ් එකේ ලොකු cat fish දෙන්නෙක් ඉන්නවා (අඩි 1.5 වගේ). එකෙක්ගේ පිටේ පට්ට ලොකු තුවාලයක් තියෙනවා, මොකක්ද කරන්න පුලුවන්? වතුර සුද්ද කරලා amoxiciline දාන්නද?
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    වතුර අඩු කරලා or පොඩි tub එකකට දාලා tetracycline කරලක් දාල තියන්න.
     
    • Like
    Reactions: RottenCOLT

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,413
    1
    32,083
    113
    - උඩරට -
    මචන්ලා, ගෙදර පොන්ඩ් එකේ ලොකු cat fish දෙන්නෙක් ඉන්නවා (අඩි 1.5 වගේ). එකෙක්ගේ පිටේ පට්ට ලොකු තුවාලයක් තියෙනවා, මොකක්ද කරන්න පුලුවන්? වතුර සුද්ද කරලා amoxiciline දාන්නද?
    වතුර වලට දාන බෙහෙත් තියෙනවා .. ඒවාගෙන් හීල් වෙනවා..
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    ඌව වෙනම ටැංකියක දාලා බෙහෙත් කරන්න
    Wenama danna be ban. hitapu gaman dangalanawa pissek wage. Ekai scene eka. Adi 1.5 witara digai. dan okata wayasa auduru 8+ wenna ona
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    Machanla, Update:

    pond eka sudda kaala beheth damma. dan pena widiyata uta honda wegena enne. dan thuwaley saahenna adu wela. Sure naththe pond eka sudda karapu ekatada, nathan tetra blue daapu ekatada, nathan dekatamada hari giye kiyala.

    Anyway maluwa jiwath wei wage. Thanx reply/bump karata.