මාළු

Survivor.

Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මගේ මාළු ටැංකියේ මාළු කාලයක් වෙනවා දාලා. හොදට හිටියා. දැන් ටික දවසක ඉදලා කෑම ගන්නේ නැහැ. ටැංකියේ පතුලට වෙලා එකතැන ඉන්නවා. සමහර උන් උඩට ඇවිත් හුස්ම ගන්නේ. :sorry::sorry: මාළු ඇතිකරණ යාලුවෙක් මේකට උදවු කරන්න ( කාෆ්ලා ඉන්නේ. ගොල්ඩ් ෆිෂ් ලා දෙන්නා මැරුණා මෙහෙමම ඉදලා :sorry::sorry::sorry::sorry:)
     

    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    hidrilla gas ehema thiyenawada bn,,,,

    oxygen madida danne ne...

    naththam wathure aulak....
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    tank eke size eka mokakda ? carp la kee denek innawa ? unge size eka ?
    carp wage maalu podi tanks wala hadanna amarui, marenawa, unta one loku pond ekak.
    danata tiyena tank eka dawas 10 kata eka parak wat hotada clean karala 90% water change ekak karanna.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    tank eke jarawa athi machan..clorine wathura ehema dnda epa clean karala..tank eka hndata wash karanda.karala tank ekata gal dala thiyenam ewth hndta wash krnda..passe honda oxegen moter ekak hai karanda...calf lata hndta oxegen oni bn..
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,098
    113
    tank eka podi unamath ohoma wenwa.e hnda malu ganata hariyana tank ekak use karanda
     

    cheecy

    Junior member
  • Sep 21, 2015
    135
    23
    18
    Bandarawela
    tank එකට ලුණු අහුරක් දාන්න ....ලොකු ටැංකියක් නම් ටිකක් වැඩිපුර දාන්න ....මාළුන්ගේ බඩ යට තද රතු පාට වෙලාද බලන්න ...එහෙම උනොත් ටිකක් අවුල් ඈ:sorry::sorry: ....නිතර නිත‍ර වතුර මාරු ක‍රන්න එපා...කෝකටත් aquarium එහෙකට ගිහින් උපදෙස් ගන්න.....:yes::yes::yes:
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    Macho,

    Filter everything !!!

    Be quick !!

    If have another tank put half of the fish to that with fresh water and just Oxygen Filter.

    Do not put anything else.

    Do the same to the original tank as well. Keep the other half of the fish in it.
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,028
    241
    63
    tank eke jarawa athi machan..clorine wathura ehema dnda epa clean karala..tank eka hndata wash karanda.karala tank ekata gal dala thiyenam ewth hndta wash krnda..passe honda oxegen moter ekak hai karanda...calf lata hndta oxegen oni bn..

    :yes::yes::yes::yes:

    Exactly !!!

    I reckon do not even put rocks or anything for sometime.