මාෆියා(MAFIA)

jds2012

Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    --- ලෝකයේ විශාලම මාෆියා කණ්ඩායම් ---

    800px-Logo_Mafia.svg.png



    10.Jamaican-British Yardies

    10biggestmafiasaroundth.jpg



    1950 දී පමණ ජැමෙයිකාවේ සිට බ්‍රිතාන්‍යයට සංක්‍රමණය වූ ජැමෙයිකානුවන්ගෙන් Jamaican-British Yardies මාෆියාව සමන්විත වේ.
    ඔවුන් කණ්ඩායම් ලෙස අපරාද වල නිරතවී හිංසන ක්‍රියා සිදු කිරීම නිසා ඔවුන් Yardies ලෙස නම් විය.
    ඔවුන් විසින් මත්ද්‍රව්‍ය වෙළදාම හා අවියුද අපරාද බෝහෝම සංවිධානාත්මක ලෙස ඉදිරියට පවත්වාගෙන යන ලදී.
    ඔවුන් කෙදිනකවත් නීතියට තම ක්‍රියාකාරකම් කාන්දුවීමට ඉඩ නොතැබූ අතර ඔවුන් කෙදිනක හෝ තම සංවිධානයේ විශාලත්වය වැඩිකරගැනීමට වෙනත් මාෆියා කණ්ඩායම් සේ අවදානය යොමු කරේ නැත.
    ඔවුන් තම අපරාද සදහා භාවිතා කරන ලද අවියුද බ්‍රිතාන්‍ය තුල නීතිමය අතින් පාලනය වූ ඒවා විය.




    9.The Albanian Mafia

    10biggestmafiasaroundth.jpg



    Albanian මාෆියාව Albania ව තුල ක්‍රියාත්මක වන අපරාද සංවිධානාත්මක බොහෝ ගණනකින් සමන්විත වේ.
    Albanian මාෆියාව ඇමෙරිකාව හා යුරෝපා රටවල් තුලද ක්‍රියාත්මක විය.
    එලෙසම 1980 වකවානුවේදී ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාප්ත වී තිබිණි.
    15 වන ශතවර්ෂයේ සිට සංවිධානාත්මක අපරාද Albania ව තුල ව්‍යාප්ත වී තිබිණි.
    ඇමෙරිකාව හා යුරෝපා රටවල් තුල ගණිකා හා මත්ද්‍රව්‍ය ජාවාරම් පවත්වාගෙන ගිය අතර ඔවුන් පළිගැනීමේ අරමුණින් අපරාද කරන බවට බෝහෝම ප්‍රකට කරුණක් විය.




    8.The Serbian mafia

    10biggestmafiasaroundth.jpg



    Serbian මාෆියාව ජර්මනිය,ඇමෙරිකාව බ්‍රිතාන්‍යය ආදී රටවල් 10 කට වැඩි ප්‍රමාණයක ක්‍රියාත්මක වේ.
    මත්ද්‍රව්‍ය ජාවාරම්,හොර බඩු ජාවාරම,කොන්ත්‍රාත් මිනීමැරුම් ,සූදුව ආදී නානාප්‍රකාර අපරාද ඔවුන් අතින් සිදුවිය.
    කුඩා කණ්ඩායම් පාලනය කරමින් මෙය ඉදිරියට පවත්වාගෙන ගිය Vozdovac, Surcin සහ Zemun යන වඩා බලවත් කණ්ඩායම් තුනකින් මෙය සමන්විත විය.
    වර්තමානය වන විට 30 ත් 40 ත් අතර කණඩායම් ගණනක් සර්බියාව තුල තම ක්‍රියාකාරකම් සිදුකරමින් සිටි.




    7.Israeli Mafia

    10biggestmafiasaroundthz.jpg



    Israeli මාෆියාව රටවල් බොහෝ ප්‍රමාණයක ක්‍රියාත්මක වෙමින් මත්ද්‍රව්‍ය ජාවාරම්,හොර බඩු ජාවාරම හා ගණිකා ජාවාරම් පවත්වාගෙන යන ලදී.
    කාලය වෙනස් වී ඇති ලෙස බෝහෝම ගරුබිය ඇතිවද , බෝහෝම උපකරශිලිව සිටි Israeli මාෆියාව අද වනවිට දෙසැරයක් නොසිතා තම ආධාරකරුවන් මගින් කෘර මිනීමැරුම් සිදුකරයි.
    Russian-Israeli මෆියාවන් ඇමෙරිකනු දේශපාලනය තුලද පැතිරී තිබේ.
    එලෙසම ඇමෙරිකානු ආරක්ෂක අංශ වලට ඔවුන්ව නැවත්වීමට සුවිශේෂ ක්‍රියාමාර්ගයක් පවා ලබාගැනීමට අසමත් වී ඇත.




    6.Mexican Mafia

    10biggestmafiasaroundth.jpg



    Mexican මාෆියාව ඉතා ශක්තිමත් ඇමෙරිකාව තුල පවතින සිරකරුවන්ගේ කල්ලියකි.
    1950 ට පෙර ආරම්බ වූ මෙහි ප්‍රධාන අරමුණ වුයේ බන්ධනාගාර නිලදරින්ගෙන් හා අනෙකුත් සිරකරුවන්ගෙන් තම සගයින් ආරක්ෂා කිරීමයි.
    මෙම කල්ලි හා පැහැරගැනීම් යන ආදියටද සමබන්ධ විය.
    සාමාජිකයින් 30000 කට වැඩ මෙම කල්ලියට අයත් පිරිස් ඇමෙරිකාව පුර විසිරි ඇත.
    මෙම කල්ලියේ සාමාජිකයින් දීප්තිමත් වෘත්තය හා හරස් පිහි සමග සමගාමී වූ මෙක්සිකානු ලාංචනය සහිත පොදු පච්චයක් මෙම සාමාජිකයින්ගේ කොට ඇත.
    150 ක් පමණ වන සිරිකර සාමාජිකයින්ට මිනීමැරුම් සිදුකිර්මට අණ දීමට බලය ඇති අතර ඒවා ක්‍රියාත්මක කිරීමට 2000 ක් පමණ වූ පිරිසක් ඔවුන්ගේ සහයට සිටි.
    ඔවුන් කල්ලියේ සාමාජිකයින්ට හා ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ආරක්ෂක බදු ගෙවීමට නියම කරන අතර ඒවා ගෙවීම ප්‍රතික්ෂේප කරන අයට මරණය අත් වේ.




    5.Japanese Yakuza

    10biggestmafiasaroundth.jpg



    Japanese Yakuza ජපානයට උරුම සංවිධානාත්මක කණ්ඩායමක් වන අතර ඔවුන් පැහැරගැනීම හා හිංසනය මගින් තම කණ්ඩායමට සාමාජිකයින් බදවා ගනී.
    මේ 17 වන ශතවර්ෂයේදී පමණ ආරම්භ වී තිබේ .
    අතේ කුඩා ඇගිල්ලෙන් ඉවත්කරන ලද කොටෙසෙන් මෙම කල්ලියේ සාමාජිකත්වය කියා පායි.
    මෙය නායකයාට සැනසීම හා සමාවදීම යන කරන සිදු කිරීම අවස්ථාවක් ලබාදෙයි.
    මෙහි බොහෝ සාමාජිකයින්ගේ ශරීරය පුරා විසුරුණු පච්ච දැකගත හැක.
    මෙහි පවුල් 2500 කට පමණ අයත් ක්‍රියාකාරී සාමාජිකයින් 111000 ක් පමණ ඇත.
    ඔවුන් බොහෝවිට යුරෝපය සදහා නීතිමය නොවන ආකාරයට නිල් චිත්‍රපට සදහා කාන්තාවන් එරටින් අපනයනය කිරීම, ගණිකා හා මත්ද්‍රව්‍ය ජාවාරම් ප්‍රදාන කොට කරගෙන යයි.




    4.Chinese Triads

    10biggestmafiasaroundthw.jpg



    Chinese Triads මාෆියාව Mainland China, Malaysia, Hong Kong, Taiwan, Singapore ආදී රටවල බොහෝ සංවිධානාත්මක අපරාදකරුවන්ගෙන් සැදුම්ලත් එකකි.
    ඔවුන් ආදී New York, Los Angeles, Seattle, Vancouver ප්‍රදේශ වලද බොහෝ ක්‍රියාකාරකම් සිදුකරගෙන යයි.
    මොවුන්ගේ අපරාද ගණයට හොර බඩු ජාවාරම,කොන්ත්‍රාත් මිනීමැරුම් ඒවා ප්‍රදාන කොට ගනී.
    ඔවුන් ඉන් පසු ප්‍රදාන වශයෙන් මංකොල්ලකෑම් විශාල වශයෙන් සිදු කෙරිණි.
    18 වන සහතවර්ෂයේ ආරම්භ වූ එවකට එය හැදින්වුයේ ලෙසිනි.
    එවකට ඔවුන්ගේ බලය ක්‍රමයෙන් වර්දනය වෙමින් තිබුණි.නමුත් එවකට ඔවුන්ගේ ක්‍රියාකාරකම් බෝහෝම සාමාන්‍යය සිද්ධි පමණක් විය.
    මොවුන්ගේ සාමජික සංඛ්‍යාව 50 සිට 30000 දක්වා විය හැක.

    මොවුන්ගේ ප්‍රධාන ක්‍රියාකාරකම් අතර ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය ප්‍රධාන වේ.



    3.Colombian Drug Cartels

    10biggestmafiasaroundth.jpg



    Colombian Drug Cartels ප්‍රධාන ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම හා පාලනය කරගෙන යයි.
    ඔවුන් ලෝකයේ බොහෝ රටවල ව්‍යාප්තව පවතී.
    දේශපාලන,හමුදාමය හා නීතිමය යන එක් එක් අංශ සදහා ඔවුන් හා බද්දව ඉතා විශාල මෙන්ම ප්‍රබල සංවිධාන බොහෝ ගණනක් ඇත.
    ඔවුන්ගේ වැදගත් සන්ධාන අතරට කොලොම්බියාවේ Cali සන්ධානය,Medellin සන්ධානය,the Norte del Valle සන්ධානය ගත හැක.
    සමහර අවස්ථා වලදී මෙම සන්ධාන වලට ඇමෙරිකාව හා කොලොම්බියාව අතර ඇති ගිවිසුම මගින් විවිධ තරවටු කිරීම් ඇති කරයි.

    ඔවුන් තවද පැහැරගැනිම්ද ත්‍රස්තවාදයට හවුල් වේ.



    2.Sicilian and American Cosa Nostra

    10biggestmafiasaroundth.jpg



    Sicilian and American Cosa Nostra මාෆියාව අන්‍යෝන්‍ය අපේක්ෂාවෙන් යුතු නව කණ්ඩායමකි.
    එය 19 වන ශතවර්ෂයේදී ඉතාලියේදී ආරම්භ විය.
    ඉතා ලාබාල වියේ මාෆියා කණඩායමක් වුවද මෙය ඉතා සුක්ෂමව අපරාද සිදුකොට එවයින්
    පැනගැනීමට බොහෝ දක්ෂයෝ වෙති.
    අනෙක් මාෆියා කණ්ඩායම් මෙන්ම මත්ද්‍රව්‍ය වෙළදාම හා අවියුද අපරාද වලට සම්බන්ද මොවුන් බොහෝවිට the Sicilian සහ American Cosa Nostra ට සම්බන්ද වුවෝ වෙති.
    එතරම් සාමාජිකයන් නැතත් 4500 ත් 5000 ත් අතර පිරිසක් සිටින මෙහි ක්‍රියාකාරකම් සදහා නියම සාමාජිකයින් නොවන පිරිසක්ද සිටි.
    සාමාජිකයෙක්ට ආරම්භණ සිහිවටනය සදහා දුක ඉවසගෙන හෝ ඝාතනයක් සිදුකිරීමට වන අතර එය ඔහුගේ වටිනාකම පෙන්වීමට කල්ලියට පෙන්වීම සදහා සිදුකරන දෙයකි.
    සෑම සාමාජිකයෙක්ටම නිශ්ශබ්දතාවයේ සංකේතය පිළිපැදීම අනිවාර්ය වේ.




    1.Russian Mafia

    10biggestmafiasaroundth.jpg


    10biggestmafiasaroundth.jpg



    සෝවියට් සංගමයෙන් ආරම්බ වූ මෙය දැන් වන විට මුළු ලෝකයේම පැතිරී ඇත.
    100000 සිට 500000 දක්වා පමණ සාමාජිකයන් ගණනකින් හෙබි මෙය ලෝකයේ තිබෙන ප්‍රබලම මාෆියාව ලෙස සැලකේ.
    Israel, Hungary, Spain, Canada, UK, US,Russia ආදී රටවල මමොවුන්ගේ ක්‍රියාකාරකම් බහුල වේ.
    තවද Israel, America, Germany රට වලට Jewish, German රට වල පිරිසගේ හැදුනුම්පත් භාවිතා කොට ඇතුළු වී ඇත.
    ඔවුන්ගේ ක්‍රියාකාරකම් අතරට හොර බඩු ජාවාරම,මත්ද්‍රව්‍ය වෙළදාම,නිල් චිත්‍රපට,අන්තර්ජාල වංචා,බෝම්බ පිපිරවීම් වැනි දේ අයත් වේ.
    ඔවුන්ගේ නීති කෙදිනක හෝ බලදාරින්ගේ ඉල්ලීම් මත බිදහෙලිම ඔවුන් සිදුකරන්නේ නැත.
    යම් සාමාජිකයෙකු අල්ලාගැනීමේදී ඔහු බියෙන් හඬ නැගුවොත් ඔහුව නිදහස් කරන මොහොතේ මරා දැමීම ඔවුන්ගේ සම්ප්‍රදායකි.
    ඔවුන් ඔවුන්ගේ ම්ලේච්ඡතාව,ත්‍රස්තවාදය,ශරීර ඉන්ද්‍රිය ජාවාරම හා කොන්ත්‍රාත් මිනීමැරුම් ආදියට බියත්වක් දක්වයි.



    ----*****************----

    මෙය කිසිම මාෆියා ක්‍රමයෙන් ලබාගත් ලිපියක් නොවේ.මගේ මාෆියා කල්ලිය විසින්ම සැකසුවක් බව දැනගන්න

    :yes: :yes: :yes:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~


    මෙය කිසිම මාෆියා ක්‍රමයෙන් ලබාගත් ලිපියක් නොවේ.මගේ මාෆියා කල්ලිය විසින්ම සැකසුවක් බව දැනගන්න

    :yes: :yes: :yes:
    8.gif
    8.gif
    ඒ කල්ලියෙ නම මොකද්ද බන්... ඒකත් දාපන්කො..