මා අද දින භාරගත්තෙමි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    299681802_1142250366359509_4065216461473312031_n.jpg

    හිරැ ටිවි සේවය කරන චමුදිත මහතාගේ විවෘත අභියෝගය මා අද දින භාරගත්තෙමි. තව නොබෝ දිනකින් ඔහුගේ Truth with Chamuditha නාලිකාවෙන් බලාපොරොත්තු වන්න.

    අප මෙය කරන්නෙ ඉතාමත් පිරිසිදු ස්ථානයකි. එදිනට ඔබට මාගේ හැකියාවන් බලාගත හැක.

    කුල්ලක් නැටවීම
    භූතාත්මයක් ගෙන්වීම සහ පලවා හැර්‍රම
    ආරෑඪ වීම
    ගල් කිරීම
    ගොලු කිරීම

    එදිනට ගුප්ත බලවේග වල බලය ඔබ සියලුදෙනාට දැක බලා ගත හැක. බටහිර වෛද්‍ය ක්‍රමයේ අසත්‍ය හා ගුප්ත බලවේග වල සත්‍ය දැනගත හැක.

    උබලට පුලුවන්ද මෙව්වා. :lol: :lol:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබල දන්නේ නැහැ සෙව්වන්දි මැනියින්ගේ බලේ. වශී ගුරුකම් එහෙම තිතට කරනවා.
    මගුල තමා. මට කරලා පෙන්නන කියපන්කො එහෙනම් :lol: :lol: :lol: :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබලට පුලුවන්ද මෙව්වා. :lol: :lol:
    බෑ කියලද හිතන් ඉන්නෙ :rolleyes: ඕවා අපිට ටොයිස් වැඩ..

    කුල්ල කු = new කුල්ල()
    කුල්ල. නටපන්()

    භූතයා බූ = අළුත් භූතයා()
    බූ. වරෙන්()
    බූ.පලයන්()
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    299681802_1142250366359509_4065216461473312031_n.jpg

    හිරැ ටිවි සේවය කරන චමුදිත මහතාගේ විවෘත අභියෝගය මා අද දින භාරගත්තෙමි. තව නොබෝ දිනකින් ඔහුගේ Truth with Chamuditha නාලිකාවෙන් බලාපොරොත්තු වන්න.

    අප මෙය කරන්නෙ ඉතාමත් පිරිසිදු ස්ථානයකි. එදිනට ඔබට මාගේ හැකියාවන් බලාගත හැක.

    කුල්ලක් නැටවීම
    භූතාත්මයක් ගෙන්වීම සහ පලවා හැර්‍රම
    ආරෑඪ වීම
    ගල් කිරීම
    ගොලු කිරීම

    එදිනට ගුප්ත බලවේග වල බලය ඔබ සියලුදෙනාට දැක බලා ගත හැක. බටහිර වෛද්‍ය ක්‍රමයේ අසත්‍ය හා ගුප්ත බලවේග වල සත්‍ය දැනගත හැක.

    උබලට පුලුවන්ද මෙව්වා. :lol: :lol:
    Puka natawala pennuwa nm eeta wada hodai
     
    • Haha
    Reactions: HAneo