හිරැ ටිවි සේවය කරන චමුදිත මහතාගේ විවෘත අභියෝගය මා අද දින භාරගත්තෙමි. තව නොබෝ දිනකින් ඔහුගේ Truth with Chamuditha නාලිකාවෙන් බලාපොරොත්තු වන්න.
අප මෙය කරන්නෙ ඉතාමත් පිරිසිදු ස්ථානයකි. එදිනට ඔබට මාගේ හැකියාවන් බලාගත හැක.
කුල්ලක් නැටවීම
භූතාත්මයක් ගෙන්වීම සහ පලවා හැර්‍රම
ආරෑඪ වීම
ගල් කිරීම
ගොලු කිරීම
එදිනට ගුප්ත බලවේග වල බලය ඔබ සියලුදෙනාට දැක බලා ගත හැක. බටහිර වෛද්‍ය ක්රමයේ අසත්‍ය හා ගුප්ත බලවේග වල සත්‍ය දැනගත හැක.
උබලට පුලුවන්ද මෙව්වා.
ඕවා අපිට ටොයිස් වැඩ..