මා අද දින භාරගත්තෙමි

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උබලා හිතනවද රජයේ නාලිකාවක මෙහෙම ආතල් අහම්බෙන් දුන්නා කියලා?
    මේ ධම්මික පැණියෙ government version එක 🤣🤣🤣
    අපි magic බලන අතරෙ ගෝඨා හොරෙන්ම රිංගා ගනියි 😂😂😂
    U komath enawa :lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    බෑ කියලද හිතන් ඉන්නෙ :rolleyes: ඕවා අපිට ටොයිස් වැඩ..

    කුල්ල කු = new කුල්ල()
    කුල්ල. නටපන්()

    භූතයා බූ = අළුත් භූතයා()
    බූ. වරෙන්()
    බූ.පලයන්()
    කුල්ල. නටපන්() කියන මන්තය කු. නටපන්() ලෙස නිවරදි විය යුතුය. එසේ නොමැති නම් වස් වැදී අත් පා ගල් විය හැක.
     
    • Haha
    Reactions: siri_ayya

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගල් කිරීම නං පුලුවන් රාජපක්ෂලටයි රනිල්ටයි.
    Master of stoning :lol:

    අර පුසාගේ ස්මෙල් ඉන්ඩෙක්ස් එක එහෙම කොහොමද දන්නේ නැ ? අද ඒ සෙට් එක නැද්ද බන්? 🤭:lol:
    ------ Post added on Aug 16, 2022 at 12:38 AM
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    Master of stoning :lol:


    අර පුසාගේ ස්මෙල් ඉන්ඩෙක්ස් එක එහෙම කොහොමද දන්නේ නැ ? අද ඒ සෙට් එක නැද්ද බන්? 🤭:lol:
    ------ Post added on Aug 16, 2022 at 12:38 AM
    පූසෙක් තියා කෝම්පිට්ටුවක් දැකල නැති අනාතයො ටිකක්නෙ.