~^මා උමතුයි....ඒත් නුඹ....??^~

~^මා උමතුයි....ඒත් නුඹ....??^~

ඔන්න ඉතින් මාත් කාලෙකට පස්සේ නිර්මාණයක් කරන්න හිතුනා.ඉතින් ඒ නිර්මාණය ලියලා නම් කාලයක් වෙනවා.අද ඒක පෙන්නන්න හිතුනා........

2quht7a.png
 
කාලෙකින් සහෝගෙ කවියක් කියවන්න ලැබුණු එක ගැන සතුටුයි.:D
හරිම ලස්සණයි සහෝ..


ඔව් බන්...දන්නේ නැද්ද පොඩි පොඩි වැඩ හින්දා නිර්මාණ කරන්න බැරි උනා...ඉඩ ලැබෙන විදියට නිර්මාණ කරන්න බලනවා.......
ස්තූතියි.........:D
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපූරු නිර්මාණයක්...., ලස්සනයි කාලෙකින්
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හුගක් සතුටුයි ඔබේ නිරමාණයක් දැකීම ගැන සහෝ.මේ නිර්මාණය නැවත ආරම්බයක් වේවා කියල හිතෙනවා අපේ එළකිරියේ නිසදැස් මඩුවට.තවත් ලියන්න.
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    Ek ekata join wela 3 years una ekata me nirmanaya bump karanna hithuna.....wena nirmanayak karanna hithuwath welawak neathikama nisa miss una......:D
    ethin mechara kalayak wachanakin hari math ekka hitapu hemoma me welawae mathak karanna ona.....thnx all......:D
    වචනෙන් නෙවෙයි අපි හදවතින්ම අපේ යාලුවෝ ළඟ.:)
     
    හුගක් සතුටුයි ඔබේ නිරමාණයක් දැකීම ගැන සහෝ.මේ නිර්මාණය නැවත ආරම්බයක් වේවා කියල හිතෙනවා අපේ එළකිරියේ නිසදැස් මඩුවට.තවත් ලියන්න.

    සත්තකින්ම.....මේ නිර්මානයත් ගොඩාක් කාලයක් වෙනවා ත්‍රෙඩ් එකක් විදියට දාලා.....හැකි හැම විට ගොඩ වෙලා යන එක අපේ සිරිත......
    ගොඩාක් ස්තූතියි මඡන්.......

    වචනෙන් නෙවෙයි අපි හදවතින්ම අපේ යාලුවෝ ළඟ.:)

    අනිවාර්යෙන්ම.........ඒක මන් නොදන්නවා නෙවෙයි.....හැමදමත් අපි අපි වගේ.....:D:yes: