~^මා උමතුයි....ඒත් නුඹ....??^~
ඔන්න ඉතින් මාත් කාලෙකට පස්සේ නිර්මාණයක් කරන්න හිතුනා.ඉතින් ඒ නිර්මාණය ලියලා නම් කාලයක් වෙනවා.අද ඒක පෙන්නන්න හිතුනා........
fatta machoooooo
fatta machan

කාලෙකින් සහෝගෙ කවියක් කියවන්න ලැබුණු එක ගැන සතුටුයි.
හරිම ලස්සණයි සහෝ..


lasanai...kalin dekka Fb eke..meke anthima peliye wereddak hav...eka hadala post karanna thibune...

dannam kohomath hadala danna beane....
kamak ne...keep it up..![]()



අපූරු නිර්මාණයක්...., ලස්සනයි කාලෙකින්

එනවා හැබෙයි මං.....
වචනෙන් නෙවෙයි අපි හදවතින්ම අපේ යාලුවෝ ළඟ.Ek ekata join wela 3 years una ekata me nirmanaya bump karanna hithuna.....wena nirmanayak karanna hithuwath welawak neathikama nisa miss una......
ethin mechara kalayak wachanakin hari math ekka hitapu hemoma me welawae mathak karanna ona.....thnx all......![]()

හුගක් සතුටුයි ඔබේ නිරමාණයක් දැකීම ගැන සහෝ.මේ නිර්මාණය නැවත ආරම්බයක් වේවා කියල හිතෙනවා අපේ එළකිරියේ නිසදැස් මඩුවට.තවත් ලියන්න.
වචනෙන් නෙවෙයි අපි හදවතින්ම අපේ යාලුවෝ ළඟ.![]()

