ඔබ දුටු විට දැනගත්තෙමි
ආදරය උමතුවක් බව.......
එම නිසා මා මේ ලෝකයේ කොහේ කියා යන්නද???
ඔබගේ තුරුලට වී
මියැදෙනවා මිස......
ආදරය උමතුවක් බව.......
එම නිසා මා මේ ලෝකයේ කොහේ කියා යන්නද???
ඔබගේ තුරුලට වී
මියැදෙනවා මිස......
Last edited:
ඔව් බන්. මට ටිකක් වැරදිලා.එළකිරි මචන් එත් "මිදෙනවා මිස...... "කියන එක තෙරුන්නේ නැහැ මියැදෙනවා ද ?
rep 4+
ස්තුතියිඑල එල
ස්තුතියිමාතර කිඹුලා;10314525 said:frma bjrhs
danne na ban.මාතර කිඹුලා;10314602 said:උඹ ඒකේ තෙරුම දන්නවා වගේ![]()





මේක මම නවත්තන්නේ නෑ විසල් අය්යේ...ela ela karagena yamu
mama keewa marenna newai kawi liyanna hari![]()

එත් මේ දවස වල එක්සැම් නිසා 
මේක මම නවත්තන්නේ නෑ විසල් අය්යේ...එත් මේ දවස වල එක්සැම් නිසා
නිර්මාණයක් කරන්න අමාරුයි...![]()
