මා උමතු වෙලා....

ROMid

Member
May 5, 2011
2,240
107
0
Moratuwa & Dehiwala
ඔබ දු‍ටු විට දැනගත්තෙමි
ආදරය උමතුවක් බව.......
එම නිසා මා මේ ලෝකයේ කොහේ කියා යන්නද???
ඔබගේ තුරුලට වී
මියැදෙනවා මිස......
 
Last edited:
  • Like
Reactions: EHDEHD and deezter

deezter

Active member
  • Jun 26, 2007
    913
    127
    43
    34
    අපේ ගෙදර
    එළකිරි මචන් එත් "මිදෙනවා මිස...... "කියන එක තෙරුන්නේ නැහැ මියැදෙනවා ද ?
    rep 4+
     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    එළකිරි මචන් එත් "මිදෙනවා මිස...... "කියන එක තෙරුන්නේ නැහැ මියැදෙනවා ද ?
    rep 4+
    ඔව් බන්. මට ටිකක් වැරදිලා.
    දැන් හදලා තියෙන්නේ.
    බොහොම ස්තුතියි!
     
    • Like
    Reactions: kellsupun

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    ela ela karagena yamu
    mama keewa marenna newai kawi liyanna hari :lol:
    මේක මම නවත්තන්නේ නෑ විසල් අය්යේ...:rolleyes::rolleyes: එත් මේ දවස වල එක්සැම් නිසා
    නිර්මාණයක් කරන්න අමාරුයි...
    :no:
     

    gim92

    Member
    Oct 11, 2010
    781
    45
    0
    මේක මම නවත්තන්නේ නෑ විසල් අය්යේ...:rolleyes::rolleyes: එත් මේ දවස වල එක්සැම් නිසා
    නිර්මාණයක් කරන්න අමාරුයි...
    :no:

    එක නම් ඇත්ත... විභාගේ නේ..... :(