මා එජාපය හැර යන්නේ නෑ

nasam

Well-known member
  • Dec 23, 2009
    3,654
    329
    83
    42
    මහ පාරේ
    මා එජාපය හැර යන්නේ නෑ

    මා එජාපය හැර යන්නේ නෑ
    රංජිත් මද්දුමබණ්‌ඩාර
    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ මන්ත්‍රීවරයා...
    මට මාධ්‍ය මගින් දැනගන්නට ලැබුණා එක්‌සත්
    ජාතික පක්‍ෂයේ මොනරාගල දිස්‌ත්‍රික්‌ සභාපති
    කමෙන් හා වෙනත් තනතුරු වලින් මා ඉවත්
    කර ඇති බව. ඒ සම්බන්ධව මාධ්‍යවල එසේ පළ
    වුණත් පක්‍ෂය මගින් ලිඛිතව දැනුම් දීලා නැහැ.
    මම දන්නේ නැහැ මේකට හේතුව මොකක්‌ද කියා....
     
    • Like
    Reactions: RuZZa

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මොන පක්ශෙ වුනත් අවස්ථාවාදීව කට්ටිය එහෙට මෙහෙට පනින්න ගියාම මිනිස්සුන්ගේ තියන කැමැත්ත අඩුවෙනවා:yes: