මා කල වරද නම්

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    broken-heart-cards-2.jpg


    වෙන්වෙන්නට සිදුවෙනම්

    ආදරය කලේ කිමද මෙලෙසින්
    නොපෙනෙන්නටම ගොස් දුරින්
    මා කල වරද නම් කුමකින්

    පැවසුවේ දා හදවතින්
    ආදරෙයි පෙම්වත මෙලෙසකින්
    මුදල් අඩු මදි කමින්
    දෝ වෙන යහන් මත අද හිදින්

    Code:
    http://sith-nivalana.blogspot.com/
     
    Last edited:

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    හුගාක් හැගීම්බර අරතවත් නිර්මාණයක් ..නැවත ආරම්භය ගැන හුගාක් සතුටුයි දිගටම ලියන්න . :)
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    සින්දුවකුත් තියෙන්නේ " කාසිය බලය නිසා ඉන්නෙද ඔබ අදර පපා.. ඉන්නෙද අදර පපා.." කියලා....

    ගොඩක් හෑගීම්බරයි..දිගටම ලියන්න සහොදරයා... :)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    හුගාක් හැගීම්බර අරතවත් නිර්මාණයක් ..නැවත ආරම්භය ගැන හුගාක් සතුටුයි දිගටම ලියන්න . :)
    බොහොම ස්තූතියි යාලුවා
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    [FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT]::[FONT=&quot]★[/FONT][FONT=&quot]♥ ☻[/FONT] SUPER[FONT=&quot] ☻[/FONT]GREAT [FONT=&quot]☻ ♥[/FONT][FONT=&quot]★[/FONT]::[FONT=&quot]░▒▓█▀▄▀▄▀▄█▓▒░[/FONT][FONT=&quot][/FONT]