මා ගැන ස්වයං විවේචනයක්

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    මම එලකිරි සමූහයේ මීට කලින් ඇක්ටිව් හිටපු කෙනෙක්. මම ඒ කාලේ ගෝඨාබයටයි ජාතිවාදයටයි කඩේ ගියා. මම දැන් ඒ ගැන දුක් වෙනවා. මම ඒ ගැන ලැජ්ජා වෙනවා. මම ඒ කාලේ හරිම මෝඩයි. හැබැයි මම දැන් වාමාංශික දේශපාලනය දෙසට හැරී ගිහින් තියෙන්නේ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,222
    24,932
    113
    tracing Geo-location.. ... ...

    බය වෙන්න එපා ඔයා තනි වෙලා නෑ.. පෙකනිවැල් ජෙප්පෝ කීප දෙනෙක් ඇරුනම අනුර පිටිපස්සේ ඉන්නේ ඔයා වගේම ගොටා පස්සේ ගියපු කට්ටිය තමයි..
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,665
    11,414
    113
    හඳට කිට්ටුව
    මම එලකිරි සමූහයේ මීට කලින් ඇක්ටිව් හිටපු කෙනෙක්. මම ඒ කාලේ ගෝඨාබයටයි ජාතිවාදයටයි කඩේ ගියා. මම දැන් ඒ ගැන දුක් වෙනවා. මම ඒ ගැන ලැජ්ජා වෙනවා. මම ඒ කාලේ හරිම මෝඩයි. හැබැයි මම දැන් වාමාංශික දේශපාලනය දෙසට හැරී ගිහින් තියෙන්නේ. (02)
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මම එලකිරි සමූහයේ මීට කලින් ඇක්ටිව් හිටපු කෙනෙක්. මම ඒ කාලේ ගෝඨාබයටයි ජාතිවාදයටයි කඩේ ගියා. මම දැන් ඒ ගැන දුක් වෙනවා. මම ඒ ගැන ලැජ්ජා වෙනවා. මම ඒ කාලේ හරිම මෝඩයි. හැබැයි මම දැන් වාමාංශික දේශපාලනය දෙසට හැරී ගිහින් තියෙන්නේ.

    uba kandy neda??
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    බය වෙන්න එපා ඔයා තනි වෙලා නෑ.. පෙකනිවැල් ජෙප්පෝ කීප දෙනෙක් ඇරුනම අනුර පිටිපස්සේ ඉන්නේ ඔයා වගේම ගොටා පස්සේ ගියපු කට්ටිය තමයි..
    හිතපන් ඉතින් ඒ මිනිස්සු රටට ඕනි විදිහට වෙනස් වෙනවා ඕනි දේ කරනවා. 2019 ගූ බය වෙලා හිටියෙ ආයෙ යුද්ද කරන්න වෙයි කියලා ඒ හින්ද ගෝටට දුන්නා. නැත්නම් සජිත් දිනන්නෙ. සබජ එජාප බැල්ලිගෙ පුතාලා අම්මට හුකලා ගියත් හාමුගෙ පඩේ තමා සුවදම
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මම එලකිරි සමූහයේ මීට කලින් ඇක්ටිව් හිටපු කෙනෙක්.
    මම ඒ කාලේ වාමාංශික දේශපාලනයට කඩේ ගියා.
    මම ඔබලා එක්ක දුක වෙනව
    මට වාමාංශික දේශපාලනය ගැන තරහයි
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,222
    24,932
    113
    tracing Geo-location.. ... ...
    හිතපන් ඉතින් ඒ මිනිස්සු රටට ඕනි විදිහට වෙනස් වෙනවා ඕනි දේ කරනවා. 2019 ගූ බය වෙලා හිටියෙ ආයෙ යුද්ද කරන්න වෙයි කියලා ඒ හින්ද ගෝටට දුන්නා. නැත්නම් සජිත් දිනන්නෙ. සබජ එජාප බැල්ලිගෙ පුතාලා අම්මට හුකලා ගියත් හාමුගෙ පඩේ තමා සුවදම

    ඔව් හොඳයි බන් ඉතින් අව්ලක් නෑ.. මමනම් වැරද්දක් කියන්නේ නෑ..
    කියන කියන බොරු වලට අහු වෙන එක කීප සැරයක් ඇඳලා හරි හදාගත්තම හරියටම හරි..
    මට තරහ හැමදාම උන්ව අන්දන උන් ගැන විතරයි..

    පමණට වඩා විශ්වාසයයි අන්ධ භක්තියයි නැත්නම් මීට වඩා power එකක් තියනවා මිනිස්සුන්ට..
     
    • Like
    Reactions: ruka!

    virajqs

    Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    මම එලකිරි සමූහයේ මීට කලින් ඇක්ටිව් හිටපු කෙනෙක්. මම ඒ කාලේ ගෝඨාබයටයි ජාතිවාදයටයි කඩේ ගියා. මම දැන් ඒ ගැන දුක් වෙනවා. මම ඒ ගැන ලැජ්ජා වෙනවා. මම ඒ කාලේ හරිම මෝඩයි. හැබැයි මම දැන් වාමාංශික දේශපාලනය දෙසට හැරී ගිහින් තියෙන්නේ.
    Haaaa…kooooo…🤫🤫
     
    • Haha
    Reactions: supun_sg

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    ඔව් හොඳයි බන් ඉතින් අව්ලක් නෑ.. මමනම් වැරද්දක් කියන්නේ නෑ..
    කියන කියන බොරු වලට අහු වෙන එක කීප සැරයක් ඇඳලා හරි හදාගත්තම හරියටම හරි..
    මට තරහ හැමදාම උන්ව අන්දන උන් ගැන විතරයි..

    පමණට වඩා විශ්වාසයයි අන්ධ භක්තියයි නැත්නම් මීට වඩා power එකක් තියනවා මිනිස්සුන්ට..
    බලේ ගත්තහම තෙල් පෝලිං එනවා කිව්වා. තෙල් එක පාරම අඩු නොකර stable කරනකොටත් ඒක "බොරු කියලා ඇන්දීමක්" වෙනවා. හරියට එකක් කියපන් කරන්න ඕන. පොල් ගෙඩියකුයි පෙට්‍රල් බූලියකුයි හැර උබලට මවන්න වෙන බිල්ලො නැද්ද?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,222
    24,932
    113
    tracing Geo-location.. ... ...
    බලේ ගත්තහම තෙල් පෝලිං එනවා කිව්වා. තෙල් එක පාරම අඩු නොකර stable කරනකොටත් ඒක "බොරු කියලා ඇන්දීමක්" වෙනවා. හරියට එකක් කියපන් කරන්න ඕන. පොල් ගෙඩියකුයි පෙට්‍රල් බූලියකුයි හැර උබලට මවන්න වෙන බිල්ලො නැද්ද?

    බොරුව කියල අදහස් කලේ "ආව ගමන් තෙල් වලින් 150ක් අඩු කරනවා", "පැය 48න් හොරු අල්ලනවා", "කංචන හොරකම් කරපු සල්ලි අරන් දෙනවා" වගේ චන්ද ගන්න කියපු කතා ගැන.. ඒවා අපි කිව්ව ඒවා වත්, බිල්ලෝ මවපු ඒවා වත් නෙවෙයි අනුරලාම කිව්ව ඒවා.. උන් ඒවා කිව්වේ නැත්නම් කව්රුවත් "කෝ කලාද, කලාද, ඇල්ලුවා ද" අහන්නේ නෑනේ..

    ridiculous promises දුන්නම මිනිස්සු ඒවා විශ්වාස කරලා චන්දෙ දුන්නා.. ඒවා ඒ විදියට කරන්න බෑ කියල පිළිගත්තේ නෑ.. gradually තමයි දේවල් කරන්න වෙන්නේ කියල දැන් පිලිගත්තට ඒ කාලේ පිළිගත්තේ නෑ කවුරුවත්..
    ඒකට මට හිනා යනවනම් මම හිනා වෙනවා.. මම හිනා උනා කියල කාටවත් අහවලාට චන්දෙ දෙන්න කියල මම කොහෙවත් කියල නෑ..
    2019 චන්දෙදි මම දුන්නෙත් අනුරට.. ජනාධිපතිවරණේදී දුන්නේ නෑ එත්.. මහ චන්දෙදි දෙන්නෙත් මාලිමාවට..
    ඒ දෙන්නේ කියන කතා කරල පෙන්නපන් කියල මිසක් උන්ට කඩේ යන්න නෙවෙයි..
    හැබැයි චන්දෙ දුන්න කියල උන් කියන ඒවාට මට හිනා යනවා නම් මම හිනා නොවී ඉන්නේ නෑ..

    අනික තෙල් මිල නම් stable වේවි තමයිනේ ආවේ මෙච්චර කල් උනත්.. අනුර ආවම රුපියල් 11ක් ද කොහෙද නේ අඩු උනේ..
    එදා ඉඳන් විතරක් stable කියල කියන්නේ කොහොමද? 360 ගණන්වල වගේ ඉඳන් ඕක පල්ලට තමයිනේ ආවේ..
    දකිනවනම් ඒවත් දකින්න ඕනි කව්රු කලත්.. පෝලිම් වල ඉඳන් liter එකක් 2000ට වගේත් ගත්තේ කාලයක්..
     
    • Like
    Reactions: Thiefx

    තව සති 6යි හිටියේ අඩන් නැතුව නිදාගනින් බං. ජොනියා දැක්කනේ ඇප දෙන්න උනා. ගානට නීති ටික ප්‍රතිසංස්කරනය කරලා ඒවා කරයි. තව අවුරුදු 5ක් උබලගෙ මේ ඇඩියාව අහන් ඉන්න එක තමා අමාරු. ආපු ගමන් නටන්න ගත්තොත් රනිල් වගේ පුස්සක් තමා වෙන්න වෙන්නෙ. එහෙම වෙන්න බැරි නිසා තමයි නටන් නැතුව ඉන්නෙ. බබා හම්බෙන්න කලින් උප්පැන්න දෙන්නෙ නැතුව ඉදපන්.
     
    • Haha
    Reactions: supun_sg

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,890
    8,228
    113
    Kotahena
    රූ වටුනු වලේ දවල් වැටෙන්න එපා
    #sajith
    A/C එකක් පෙන්නලා ඉන්දියන් ගූ බඩුවක් දාගන්න පුළුවන් කියල හිතපු මිහරකනේ තෝ සජිත් ට දෙන එක සාදාරනයි :lol:
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,448
    36,377
    113
    මැදමහනුවර
    සබජ එජාප බැල්ලිගෙ පුතාලා අම්මට හුකලා ගියත් හාමුගෙ පඩේ තමා සුවදම
    ඇයි ජෙප්පො? උන්ට 🍑ක දෙන හින්දා අමතක වුනාද?

    උනුත් එහෙමනෙ හරියට බැලුවොත්
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    මම එලකිරි සමූහයේ මීට කලින් ඇක්ටිව් හිටපු කෙනෙක්. මම ඒ කාලේ ගෝඨාබයටයි ජාතිවාදයටයි කඩේ ගියා. මම දැන් ඒ ගැන දුක් වෙනවා. මම ඒ ගැන ලැජ්ජා වෙනවා. මම ඒ කාලේ හරිම මෝඩයි. හැබැයි මම දැන් වාමාංශික දේශපාලනය දෙසට හැරී ගිහින් තියෙන්නේ.
    අනුර දින්නේ උබලා නිසා තමයි නැත්නම් අපී තාම 3% තමා
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    බොරුව කියල අදහස් කලේ "ආව ගමන් තෙල් වලින් 150ක් අඩු කරනවා", "පැය 48න් හොරු අල්ලනවා", "කංචන හොරකම් කරපු සල්ලි අරන් දෙනවා" වගේ චන්ද ගන්න කියපු කතා ගැන.. ඒවා අපි කිව්ව ඒවා වත්, බිල්ලෝ මවපු ඒවා වත් නෙවෙයි අනුරලාම කිව්ව ඒවා.. උන් ඒවා කිව්වේ නැත්නම් කව්රුවත් "කෝ කලාද, කලාද, ඇල්ලුවා ද" අහන්නේ නෑනේ..

    ridiculous promises දුන්නම මිනිස්සු ඒවා විශ්වාස කරලා චන්දෙ දුන්නා.. ඒවා ඒ විදියට කරන්න බෑ කියල පිළිගත්තේ නෑ.. gradually තමයි දේවල් කරන්න වෙන්නේ කියල දැන් පිලිගත්තට ඒ කාලේ පිළිගත්තේ නෑ කවුරුවත්..
    ඒකට මට හිනා යනවනම් මම හිනා වෙනවා.. මම හිනා උනා කියල කාටවත් අහවලාට චන්දෙ දෙන්න කියල මම කොහෙවත් කියල නෑ..
    2019 චන්දෙදි මම දුන්නෙත් අනුරට.. ජනාධිපතිවරණේදී දුන්නේ නෑ එත්.. මහ චන්දෙදි දෙන්නෙත් මාලිමාවට..
    ඒ දෙන්නේ කියන කතා කරල පෙන්නපන් කියල මිසක් උන්ට කඩේ යන්න නෙවෙයි..
    හැබැයි චන්දෙ දුන්න කියල උන් කියන ඒවාට මට හිනා යනවා නම් මම හිනා නොවී ඉන්නේ නෑ..

    අනික තෙල් මිල නම් stable වේවි තමයිනේ ආවේ මෙච්චර කල් උනත්.. අනුර ආවම රුපියල් 11ක් ද කොහෙද නේ අඩු උනේ..
    එදා ඉඳන් විතරක් stable කියල කියන්නේ කොහොමද? 360 ගණන්වල වගේ ඉඳන් ඕක පල්ලට තමයිනේ ආවේ..
    දකිනවනම් ඒවත් දකින්න ඕනි කව්රු කලත්.. පෝලිම් වල ඉඳන් liter එකක් 2000ට වගේත් ගත්තේ කාලයක්..

    ithin ban awa gaman තෙල් වලින් 150ක් අඩු karannai, පැය 48න් හොරු allannai baha kiyala ubala dann nedda?
    owa karanna tikak kal yanawa, jony eliyata awe, a case eka epa denna puluwan case ekak nisa, nathuwa okawa athule thiyan hitiyanam deshapalana pali ganimak wenawa. anika epa dila thiyenne, nidos kota nidahas karala naha. neethipathi eken hariyata naduwa dala ithuwuru dewal wenna ona widiyata wei.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    බය වෙන්නෙපා උඹ තනි වෙලා නෑ. මේකෙ ඉන්න @2osama කියන වේසිගෙ පුතාත් ඔය වගේ තමා. කලින් රනිල්ගෙ පයිය ඉරුවා ඊට පස්සෙ ඒක දිග මදී කියලා මහින්දගෙ උරන්න ගත්තා දැන් අනුරගෙ එක උරන්න ඕනෙ කිය කිය අඬනව දැක්ක.