මා ජනාධිපතිව නහවා නෑ.. -ඥාණක්කා මාධ්‍ය අමතයි….

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    diXkSsD.jpg

    දේශපාලන කාරණා සඳහා මෙන්ම රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දෙන බවට පළවන වාර්තා අසත්‍ය බව අනුරාධපුර ඉසුරුපු ප්‍රදේශයේ පදිංචි ඥාණවතී ජයසුරිය හෙවත් ‘ඥානක්කා’ ලෙස ප්‍රසිද්ධ කාන්තාව සඳහන් කරයි.

    සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඇය පෙන්වා දී ඇත්තේ තමනට දේශපාලන හෝ හමුදා අනුග්‍රහය මත ප්‍රතිලාභ ලැබී ඇති බවට එල්ල වන චෝදනා අසත්‍ය බවයි.

    තමන් ගොඩනගා ගත් ඕනෑම දෙයක් තමන්ගේ ම දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයක් බවත් දැන් අද වන විට එය කොල්ලකෑමට ලක්ව ගිනිබත් කර ඇතැයිද ඇය කියා සිටී.

    ජනාධිපතිවරයා ගේ පවුලේ උදවිය ඇයගේ දේවාල භූමිය අතුගාන බවටත් ඇය අතින් ජනාධිපතිවරයා නාවන බවටත් පලවන ප්‍රකාශයන් ඇය ප්‍රතික්ෂේප කරයි.

    කිසි දිනෙක ජනාධිපතිතුමන් තමන් නාවා නැති බවත් තමන්ගේ පුදබිමේ එවන් ස්ථානයක් නැති බවත් ඇය කියා සිටියි.

    තමන් වෙන කෙනෙක් බවත් මෑණියන් වෙන කෙනෙක් බවත් මානසික බලය එන්නේ මෑණියන්ට මිස තමන්ට නොවන බවද පවසන ඇය මෑණියන්ගේ කුටියේ දී ලබාදෙන උපදෙස් තමන්ට පසුව මතක නැතැයි ද පවසා ඇත.
    squirt වලින් ද නාවන්නෙ😅
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    රනිලා ගෙනල්ලා ආපු ගැම්ම නැති කළා
    ප්‍රතිපල :
    1. නාමල් , මයිනා දෙන්නම එලියට බැහැල රගනවා. ඉස්සර හැංගිලා හිටියේ
    2. පාර්ලිමන්ට් එකේ ඉන්න උන්ගේ තිබ්බ බය නැති උනා
    3. මේ වගේ ගැනු එලියි බැහැලා දැන් ඕකුන් ලොකු වෙනවා

    ඊළගට බලපල්ලා වෙන දේ. අපේ උන් පට්ට මෝඩයි කියන්නේ නිකන්ද?
    මේකේ මම දැනගත්තා ෆේක් 50 ක් විතර බැහැලා රනිලාගේ හොද කියනකොට ඇතුලෙන් යන කතාව
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix

    fake newei
    petrol nathath, kanna nathath ranilge wahallu uta puka denawaa
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    fake newei
    petrol nathath, kanna nathath ranilge wahallu uta puka denawaa
    පිස්සුද බන් ඕවා paid කැම්පේන් යන්නේ. මම සැහෙන කාලෙක ඉදන් මේකේ ඔය පැටර්න් එක බලාගෙන හිටියේ. ඒ ගැන ඕනේ නම් ත්‍රෙඩ් එකක් දාන්න දේවල් මගේ ලග තියනවා. ඕකම FB එකෙත් මම බලාගෙන ඉන්නේ. රජයේ ඉහල උන් මේ කැම්පේන් එක ගෙනියන්නේ. මේකේ ප්‍රදාන අරමුණ අරගලේ අල කරන එක. එක කල ගමන් උන් නිදහස්. දැන් එකේ බාගයක් ඉවරයි. ඉතුරු ටිකත් ඉවර උනාම උබලට තේරෙයි. ඒක දැනගන්න පුළුවන් ඊලග පාර්ලිමේන්තු සසිවාරේදී මන්ත්‍රී වරු කිසිම බයක් නැතුව ඇවිත් මිනිසුන්ට බැනලා යනකොට. මතක තියාගන්න ඕනේ අනික් කරුණ. අර පාත් පයින්ඩර් වගේ උන් කෙලින්ම රට පන්නා නේද? ඔය කැම්පේන් කරන හුගක් උන්ට රට යන්න පුළුවන්. ඇමති ගොල්ලොත් කෙලින්ම එළියේ. ඔය කැම්පේන් වලට අහු වෙන උබලා තමා මේකේ හාමතේ මැරෙන්නේ. ඔන්න ඕක හොදට මතක තියාගෙන වැඩ කරපල්ලා.
     
    • Haha
    Reactions: Glitch

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    දැන් ඉතින් එකත් හදපන් අපේ සල්ලි වලින්.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    //බලය එන්නේ මෑණියන්ට මිස තමන්ට නොවන බවද පවසන ඇය මෑණියන්ගේ කුටියේ දී ලබාදෙන උපදෙස් තමන්ට පසුව මතක නැතැයි ද පවසා ඇත///

    ඒ කියන්නෙ නාවලා තියෙනවා
     
    • Like
    Reactions: Cypress

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,984
    17,617
    113
    Nowhere
    "ඇය අතින් ජනාධිපතිවරයා නාවන බවටත්"
    ''තමන්ගේ පුදබිමේ එවන් ස්ථානයක් නැති බවත්"

    :rofl:
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,170
    27,635
    113
    ඇයි මේ කට්ට ආඬි වේශි අඬන්නේ? ගිනිතියලා විනාශකරලා තියෙන්නේ මෑනිගේ දේවල් නේ. මේ තක්කඩි හොර වේශිගේ දේවල් නෙමෙයි නේ. මේ වේශිට නෙලලා මරලා ඕනෙම කෙනෙක් ට කියන්න පුළුවන් මේකිට නෙමෙයි නෙලුවේ මෑනිට කියලා. තක්කඩි කම්බා හොර වේශාවි. නූගත් කුපාඩි කම්බා හොර දේශ පාළුවෝ එක්ක හැමිනි හැමිනි රට විනාශ කරන සක්කිලි වේශි. තූ තෝ 🤮 .

    ගෝ ඨා ගේ ඇටේ ඇටේ..
    ඤා නා ගේ කටේ කටේ..
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පිස්සුද බන් ඕවා paid කැම්පේන් යන්නේ. මම සැහෙන කාලෙක ඉදන් මේකේ ඔය පැටර්න් එක බලාගෙන හිටියේ. ඒ ගැන ඕනේ නම් ත්‍රෙඩ් එකක් දාන්න දේවල් මගේ ලග තියනවා. ඕකම FB එකෙත් මම බලාගෙන ඉන්නේ. රජයේ ඉහල උන් මේ කැම්පේන් එක ගෙනියන්නේ. මේකේ ප්‍රදාන අරමුණ අරගලේ අල කරන එක. එක කල ගමන් උන් නිදහස්. දැන් එකේ බාගයක් ඉවරයි. ඉතුරු ටිකත් ඉවර උනාම උබලට තේරෙයි. ඒක දැනගන්න පුළුවන් ඊලග පාර්ලිමේන්තු සසිවාරේදී මන්ත්‍රී වරු කිසිම බයක් නැතුව ඇවිත් මිනිසුන්ට බැනලා යනකොට. මතක තියාගන්න ඕනේ අනික් කරුණ. අර පාත් පයින්ඩර් වගේ උන් කෙලින්ම රට පන්නා නේද? ඔය කැම්පේන් කරන හුගක් උන්ට රට යන්න පුළුවන්. ඇමති ගොල්ලොත් කෙලින්ම එළියේ. ඔය කැම්පේන් වලට අහු වෙන උබලා තමා මේකේ හාමතේ මැරෙන්නේ. ඔන්න ඕක හොදට මතක තියාගෙන වැඩ කරපල්ලා.
    ඔය පාත්පයින්ඩර් කියන එකා තාම නුවර ටවුමෙ කමියුනිකෙශන් එකක් දාගෙන ඉන්නෙ :D
     
    • Haha
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔය පාත්පයින්ඩර් කියන එකා තාම නුවර ටවුමෙ කමියුනිකෙශන් එකක් දාගෙන ඉන්නෙ :D
    හරි දැන් උබ ඒ කතාවෙන් ගත්තේ පාත් පයින්ඩර් විතරද? ඉතුරු ටිකට උබ මොකද කියන්නේ?