okane kiyanne.. athal kanawane thoඥානා දැක්කේ නැද්ද දන්නේ නෑ තමන්ටම වෙන එක

okane kiyanne.. athal kanawane thoඥානා දැක්කේ නැද්ද දන්නේ නෑ තමන්ටම වෙන එක

squirt වලින් ද නාවන්නෙ![]()
දේශපාලන කාරණා සඳහා මෙන්ම රට පාලනය කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට උපදෙස් දෙන බවට පළවන වාර්තා අසත්‍ය බව අනුරාධපුර ඉසුරුපු ප්‍රදේශයේ පදිංචි ඥාණවතී ජයසුරිය හෙවත් ‘ඥානක්කා’ ලෙස ප්‍රසිද්ධ කාන්තාව සඳහන් කරයි.
සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඇය පෙන්වා දී ඇත්තේ තමනට දේශපාලන හෝ හමුදා අනුග්‍රහය මත ප්රතිලාභ ලැබී ඇති බවට එල්ල වන චෝදනා අසත්‍ය බවයි.
තමන් ගොඩනගා ගත් ඕනෑම දෙයක් තමන්ගේ ම දහඩිය මහන්සියෙන් උපයා ගත් දෙයක් බවත් දැන් අද වන විට එය කොල්ලකෑමට ලක්ව ගිනිබත් කර ඇතැයිද ඇය කියා සිටී.
ජනාධිපතිවරයා ගේ පවුලේ උදවිය ඇයගේ දේවාල භූමිය අතුගාන බවටත් ඇය අතින් ජනාධිපතිවරයා නාවන බවටත් පලවන ප්‍රකාශයන් ඇය ප්‍රතික්ෂේප කරයි.
කිසි දිනෙක ජනාධිපතිතුමන් තමන් නාවා නැති බවත් තමන්ගේ පුදබිමේ එවන් ස්ථානයක් නැති බවත් ඇය කියා සිටියි.
තමන් වෙන කෙනෙක් බවත් මෑණියන් වෙන කෙනෙක් බවත් මානසික බලය එන්නේ මෑණියන්ට මිස තමන්ට නොවන බවද පවසන ඇය මෑණියන්ගේ කුටියේ දී ලබාදෙන උපදෙස් තමන්ට පසුව මතක නැතැයි ද පවසා ඇත.
fake neweiරනිලා ගෙනල්ලා ආපු ගැම්ම නැති කළා
ප්‍රතිපල :
1. නාමල් , මයිනා දෙන්නම එලියට බැහැල රගනවා. ඉස්සර හැංගිලා හිටියේ
2. පාර්ලිමන්ට් එකේ ඉන්න උන්ගේ තිබ්බ බය නැති උනා
3. මේ වගේ ගැනු එලියි බැහැලා දැන් ඕකුන් ලොකු වෙනවා
ඊළගට බලපල්ලා වෙන දේ. අපේ උන් පට්ට මෝඩයි කියන්නේ නිකන්ද?
මේකේ මම දැනගත්තා ෆේක් 50 ක් විතර බැහැලා රනිලාගේ හොද කියනකොට ඇතුලෙන් යන කතාව
පිස්සුද බන් ඕවා paid කැම්පේන් යන්නේ. මම සැහෙන කාලෙක ඉදන් මේකේ ඔය පැටර්න් එක බලාගෙන හිටියේ. ඒ ගැන ඕනේ නම් ත්‍රෙඩ් එකක් දාන්න දේවල් මගේ ලග තියනවා. ඕකම FB එකෙත් මම බලාගෙන ඉන්නේ. රජයේ ඉහල උන් මේ කැම්පේන් එක ගෙනියන්නේ. මේකේ ප්‍රදාන අරමුණ අරගලේ අල කරන එක. එක කල ගමන් උන් නිදහස්. දැන් එකේ බාගයක් ඉවරයි. ඉතුරු ටිකත් ඉවර උනාම උබලට තේරෙයි. ඒක දැනගන්න පුළුවන් ඊලග පාර්ලිමේන්තු සසිවාරේදී මන්ත්‍රී වරු කිසිම බයක් නැතුව ඇවිත් මිනිසුන්ට බැනලා යනකොට. මතක තියාගන්න ඕනේ අනික් කරුණ. අර පාත් පයින්ඩර් වගේ උන් කෙලින්ම රට පන්නා නේද? ඔය කැම්පේන් කරන හුගක් උන්ට රට යන්න පුළුවන්. ඇමති ගොල්ලොත් කෙලින්ම එළියේ. ඔය කැම්පේන් වලට අහු වෙන උබලා තමා මේකේ හාමතේ මැරෙන්නේ. ඔන්න ඕක හොදට මතක තියාගෙන වැඩ කරපල්ලා.fake newei
petrol nathath, kanna nathath ranilge wahallu uta puka denawaa
Split personality disorder?
ඔය පාත්පයින්ඩර් කියන එකා තාම නුවර ටවුමෙ කමියුනිකෙශන් එකක් දාගෙන ඉන්නෙපිස්සුද බන් ඕවා paid කැම්පේන් යන්නේ. මම සැහෙන කාලෙක ඉදන් මේකේ ඔය පැටර්න් එක බලාගෙන හිටියේ. ඒ ගැන ඕනේ නම් ත්‍රෙඩ් එකක් දාන්න දේවල් මගේ ලග තියනවා. ඕකම FB එකෙත් මම බලාගෙන ඉන්නේ. රජයේ ඉහල උන් මේ කැම්පේන් එක ගෙනියන්නේ. මේකේ ප්‍රදාන අරමුණ අරගලේ අල කරන එක. එක කල ගමන් උන් නිදහස්. දැන් එකේ බාගයක් ඉවරයි. ඉතුරු ටිකත් ඉවර උනාම උබලට තේරෙයි. ඒක දැනගන්න පුළුවන් ඊලග පාර්ලිමේන්තු සසිවාරේදී මන්ත්‍රී වරු කිසිම බයක් නැතුව ඇවිත් මිනිසුන්ට බැනලා යනකොට. මතක තියාගන්න ඕනේ අනික් කරුණ. අර පාත් පයින්ඩර් වගේ උන් කෙලින්ම රට පන්නා නේද? ඔය කැම්පේන් කරන හුගක් උන්ට රට යන්න පුළුවන්. ඇමති ගොල්ලොත් කෙලින්ම එළියේ. ඔය කැම්පේන් වලට අහු වෙන උබලා තමා මේකේ හාමතේ මැරෙන්නේ. ඔන්න ඕක හොදට මතක තියාගෙන වැඩ කරපල්ලා.

හරි දැන් උබ ඒ කතාවෙන් ගත්තේ පාත් පයින්ඩර් විතරද? ඉතුරු ටිකට උබ මොකද කියන්නේ?ඔය පාත්පයින්ඩර් කියන එකා තාම නුවර ටවුමෙ කමියුනිකෙශන් එකක් දාගෙන ඉන්නෙ![]()