මා තුළ දුකක්

timb00

Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    ඇත්තය.එහෙත්, පැනයක් ඇත. :oo::oo:

    මෙය දැන දැනම, අපේ සිත් තුල දුකක් ඇති වන දේ කරන පුද්ගලයන්ට දඬුවම් කරන්නේ කෙසේද ? එසේ කිරීමට කාටවත් ඇති අයිතිය කුමක්ද ? මා කියූ දේ ගැනත්, මෙකල සිදුවන දේවල් ගැනත් නැවත සිතා බලා පිළිතුරු දෙන ලෙස, මෙය පිළිගෙන කමෙන්ට් කල සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි. :dull::dull:

    dukata path wemamai daduwama :dull::(