අසාව එයි පලවෙනි එකා අවාම.උන් බැඳලා ඉන්න හැටි දැක්කම මටනම් හිතෙන්නෙ ලොකු මරාලෙකින් ගැලවිලා ඉන්නව කියල. ළමයි හදන්නනම් ඉතින් හිතේ ස්වභාවිකවම ළමයින්ට ආසාවක් ඇති වෙන්න ඕනෙ. මටනම් එහෙම ළමයි ගැන ආසාවක් නෑ.

hmmඋඹට මානසික සුවයම වේවා! ඕවා වැඩිය හිතන්න එපා.
එකත් ඇත්ත තමාanith ayath ekka compare karana eken kawadawath sathutu wenna ba.....

හරිOawa gana hithanna kalpana karanna Yana eka kisima therumak nathi deyak. Issarahata wenna tyena karanna tyena dewal Gana witharak hithanna.
අපේ Sch එකේ හැම වසරේම පන්ති 5 තිබුණා A,B,C,D,E කියලා මම 2 සිට 6 දක්වා E එකේ හිටියේ 6 සිට 9 දක්වා B එකේ 10 සිට 11 දක්වා D එකේ හිටියේ බන්, අම්මා තමා මාරු කරේ සැරෙන් සැරේ ඔය හැම පන්තියේම ළමයි 55 - 60 වගේ හිටියා.මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී
me seen eka mokakda oi?
ඔව් බන් මට හිතෙනවා මම කලින් බැන්දා නම් මට වෙලාවකට හිතෙනවා සතුටක් නැහැ කියලා එහෙනම් ඒ ගැනීට කන්න දෙන්න කොහේ හරි ජොබ් එකක් කරනවා IT ජොබ් කරන්න වෙන්නේ නැහැ එහෙනම් ඒවා ඔකොම හරි බැදපු නැති නිසා.උන් බැඳලා ඉන්න හැටි දැක්කම මටනම් හිතෙන්නෙ ලොකු මරාලෙකින් ගැලවිලා ඉන්නව කියල.
ඔව්උඹ 1988 ද ??
ඔව් බන් එහෙම තමා අම්මා මාරු කරේ බන් එහෙම6A 6B 6C, 9A 9B 9C ?????
උබට එහෙනම් එචර වයසක් නැතුව ඇති තාම
Mage vayase kavuruth badala naha
උන් හොදින් ඉන්නවා කියලා තමයි නටන්නේ මට නැති නිසා සෑහෙන රගනවා බොරුවට වෙන්න පුළුවන්Uba ungen ahuwwe nene unta thiyena prashna monada kiyala. Unta thiyena prashna tika ahuwwoth ubata sasara kala kirei
ආර්ථික ප්‍රශ්න අවු 31 වෙනකම් ,umba marry kare nette ey?
ඊලග ආත්මේ මට මම කියලා මතක නැනේ එක තමා දුක.කාලය අපි නොහිතන විදිහට ගෙවිලා යනවා බන්..
ඉක්මනට බැඳපු එවුන්ට හිනා වෙලා ඒ ඔක්කොම කරදර වලින් ගැලවුණා තව කල් තියෙනවා කියලා හිතුවට කාලය ඉක්මනට ගියාම යාලුවන්ගේ ජීවීත වලටත් වඩා අපි ගොඩක් පිටිපස්සෙන් ඉන්නේ කියලා තේරුන් යනකොට දුකයි ඉතින්..
සමහර දේවල් තියෙනවා නියමිත කාලසීමාවෙදි ඉටු කර නොගත්තොත් අනාගතය රැකගන්න අමාරුයි - උදාහරණයක් විදිහට විවාහය වගේ දේවල් ගන්න පුලුවන් ..
කරන්න දෙයක් නෑ බන් ඊලග ආත්මේදි වට් බලමු 🥹
ඔව් මට හිතෙනවා එකනම්බැන්ද කියලා හොදින් ඉන්නවා කියන්නේ කොහොමද බං... උන්ට වඩා ඔලුව නිදහසින් උඹ ඉන්නවා වෙන්න පුළුවන්..![]()

ඔව් එත් වයස 37 වෙනකම් හිටිය එකට මාර පසු තැවීමයි එක බන් කිව්වේIthin unata danuth badinna puluwanne

. Chill bro Chillපොන්නයා වගේ වාහන දිහා බල බල අතේ ගගහා ඉන්න ඇතිmata meka miss une kohamda
උන් බැඳලා ඉන්න හැටි දැක්කම මටනම් හිතෙන්නෙ ලොකු මරාලෙකින් ගැලවිලා ඉන්නව කියල. ළමයි හදන්නනම් ඉතින් හිතේ ස්වභාවිකවම ළමයින්ට ආසාවක් ඇති වෙන්න ඕනෙ. මටනම් එහෙම ළමයි ගැන ආසාවක් නෑ.
කවුද බන් අනිත් උන්ගේ අතේ තමන්ගේ සතුට දුක තියන්නේSchool එකේ හිටිය යාළුවෝ ෆේස් බුක් එකෙන් ඇවිත් කතා කළා මම එක්ක
මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී
ඉතින් අවු 20 විතර පස්සේ උන් ඇවිත් කතා කරා.
මිට අවුරුද්දකට විතර කලින් එක පන්තියක අය කතා කළා ඔහොම
ගිය සතිවල අනිත් පන්ති දෙකේ අය ඔහොම කතා කළා.
උන් ඔකොම බැදලා ළමයි ඉන්නවා
මම 37 වෙනකම් බැදලා නැති එකට උන්ව දැකලා හෝස් ගාලා ගියා වගේ වුණා
පට්ට දුකක් හිතුණා මම ගැන , උන් හොදින් ඉන්නවා
මම ගෙවන ජිවිතේ ගැන හිතලා මාර දුකක් මට හිතුනේ.
උබලට මට වගේ උබලගේ වයසේ යාලුවෝ දැකලා හිතිලා නැද්ද දුකක් ?

පොන්නයා වගේ වාහන දිහා බල බල අතේ ගගහා ඉන්න ඇති![]()

ඉතිං යකෝ උන් හැමෝටම වඩ තෝ ඉදිරියෙන් ඉන්න්වනෙSchool එකේ හිටිය යාළුවෝ ෆේස් බුක් එකෙන් ඇවිත් කතා කළා මම එක්ක
මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී
ඉතින් අවු 20 විතර පස්සේ උන් ඇවිත් කතා කරා.
මිට අවුරුද්දකට විතර කලින් එක පන්තියක අය කතා කළා ඔහොම
ගිය සතිවල අනිත් පන්ති දෙකේ අය ඔහොම කතා කළා.
උන් ඔකොම බැදලා ළමයි ඉන්නවා
මම 37 වෙනකම් බැදලා නැති එකට උන්ව දැකලා හෝස් ගාලා ගියා වගේ වුණා
පට්ට දුකක් හිතුණා මම ගැන , උන් හොදින් ඉන්නවා
මම ගෙවන ජිවිතේ ගැන හිතලා මාර දුකක් මට හිතුනේ.
උබලට මට වගේ උබලගේ වයසේ යාලුවෝ දැකලා හිතිලා නැද්ද දුකක් ?


ඒකනේ මම කිව්වේ. උබ White Walker (Mark Haloce) තමයි. ඒ කාලෙත් උබ කිව්වා උබ ලමයින්ට කැමති නැති කතාව.![]()
