100%උඹව කෑවේ උඹලැයි අම්මා
කොල්ලෙක් විදියට හදන්න ඕනේ ලමෙක්ව පින්නයෙක් කරපු වැරද්ද යන්නේ උඹලැයි අම්මට
මම දැකලා තියේ ගොඩක් අම්මලා මේ වැරද්ද කරනවා
sathutu weyan bun. balapan api kana katta. kamburanna one marenakam. lamai loku unahama unge lamait balanna wenawa. Pluan taram me kaale hambu karan wayasata giyahama nursing home ekakata yanna salli ekathu karaganin. kohoma natuwat wayasata giyahama kaatath apiwa barak. lamai kiyala wenasak naha. itin dan chill eke idapan. godak un loketa pennna jodu wela hitiyata athule gini jaalaawal. Chill bro Chill
මට ඕක හිතුණා මචන්ලා එත් මම උන් ඉස්සරහා මම කොන් වෙලා වගේ හැගීමක් එනවා.ඉතිං යකෝ උන් හැමෝටම වඩ තෝ ඉදිරියෙන් ඉන්න්වනෙ
උන් ගෙදර ගිහින් ඔහෙම්ම ඇඩනව ඇති ගෑණිට ලමයට කන්න දෙන්න බෙහෙත් වලට යන වියදම ගැන හිතල මටත් අරූ වගේ බදින්නැතිව ආතල් එකේ ඉන්න තිබ්බනෙ කියලා
සමහර විට උන්ගෙ ඇස්වහ කටවහ තොට වැදිල උබට ඉක්මනටම කසාදයක් හරියයි එතකොට උබ මීටත් වඩා මේකෙ ත්‍රෙඩ් දාවි නහයෙන් අඩල![]()
වෙනම ත්රීඩ් එකක් දාපන්.මට ගුටි පුජාවක් සෙට් වුනා පොඩි කාලේ කල වැඩකට කොල්ලෝ දෙන්නෙක් ගැහුවා
මම බැන්දලා නැ තාම උන් බැන්දලා යාලු1වෝ. එකෙක් දෙවනි කසාදේ. ඉතින් මැරි මැරි දුක් විදිනවා දැකලා මට උන් ගැන නම් දුකයි. සමහරැ ළමයි 5 ක් විතර හදන් උන් මත්තේ මැරෙනවා. ඔන්න ඕකයි තත්වේ.School එකේ හිටිය යාළුවෝ ෆේස් බුක් එකෙන් ඇවිත් කතා කළා මම එක්ක
මම එකම වසරේ පන්ති 3 ක හිටියා , 6 දී හා 9 දී
ඉතින් අවු 20 විතර පස්සේ උන් ඇවිත් කතා කරා.
මිට අවුරුද්දකට විතර කලින් එක පන්තියක අය කතා කළා ඔහොම
ගිය සතිවල අනිත් පන්ති දෙකේ අය ඔහොම කතා කළා.
උන් ඔකොම බැදලා ළමයි ඉන්නවා
මම 37 වෙනකම් බැදලා නැති එකට උන්ව දැකලා හෝස් ගාලා ගියා වගේ වුණා
පට්ට දුකක් හිතුණා මම ගැන , උන් හොදින් ඉන්නවා
මම ගෙවන ජිවිතේ ගැන හිතලා මාර දුකක් මට හිතුනේ.
උබලට මට වගේ උබලගේ වයසේ යාලුවෝ දැකලා හිතිලා නැද්ද දුකක් ?
උඹව කෑවේ උඹලැයි අම්මා
කොල්ලෙක් විදියට හදන්න ඕනේ ලමෙක්ව පින්නයෙක් කරපු වැරද්ද යන්නේ උඹලැයි අම්මට
මම දැකලා තියේ ගොඩක් අම්මලා මේ වැරද්ද කරනවා
No kids ; no worriesදරුවො ඉන්න දෙමාපියන්ට , නඳුන් හොඳම උදාහරණයක් . ගැහැණු වේවා , පිරිමි වේවා මේ වගේ බබා type දරුවො නොහදන්න .
ඉක්මනින්ම මැරුනොත් හොඳයි .... 40 ට කලින්මNo kids ; no worries
Almost 40 and living my best lifeඉක්මනින්ම මැරුනොත් හොඳයි .... 40 ට කලින්ම
Almost 40 and living my best life![]()
මම නොමැරි හිටියොත් තව 10 කින් මේකෙන් ම අහන්නම් .... "how are you" කියල

මාලි නැන්දි
ගුරු-සිසු අසැබි විඩියෝවක් සංසරණය වෙනව නැන්දි මේ දවස්වල හැමෝම කතාකරන්නෙ ඒ ගැන.![]()
ගුරු-සිසුවො දැනගන්න ඕන තමන්ගෙ තැන රැකගන්න...
එතකොට කවුරුවත්ම ඒගැන කථා නොකරාවි
සියලු පාර්ශව වයස 18 ට වැඩි නිසා කැමති දෙයක් කරගත්තට ප්‍රශ්නයක් නෑ. එකම ගැටලුව කොල්ලා විඩියෝ කරලා විශ්වාසය කඩකිරීම.
මමනම් ඇබ්බැහි වෙලා නෑ බන් එත් මට ඕනේ විදියට මට ජිවත් වෙන්න බැරි වුනා හොයනවා වැඩි වුනාම කරදරයක්මේකෙ නඳුන් එයා ගැන කියන දේවල් දැක්කම තේරෙනව මේ කථාව 100% ඇත්ත කියලා ...... දැන් එයත් ඒකට ඇබ්බැහි වෙලා ......
ඇත්ත බන්දරුවො ඉන්න දෙමාපියන්ට , නඳුන් හොඳම උදාහරණයක් . ගැහැණු වේවා , පිරිමි වේවා මේ වගේ බබා type දරුවො නොහදන්න ..
මේකට වෙනම thread එකක් දාපන්මම ආවා එන්න ගෙදර මට ගුටි පුජාවක් සෙට් වුනා පොඩි කාලේ කල වැඩකට කොල්ලෝ දෙන්නෙක් ගැහුවා