මා දන්නේ ආදරේ ගැන විතරයි🥰❤❤ Rs 170/=

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එය කියලා දුන්නේ ඔබම තමයි..........:love:

    erozan

    naadu.png
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    හාල් වල මිල වැඩි වෙනව කියන්නෙ හාල් ගොවියා අතට වැඩි මුදලක් යනවා කියන එක
    සතුටු වෙන්න
    Eda wela hamba karan kana duppath minissuta kanna denne umbada
     
    • Sad
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113
    ලබන මාසෙ වෙද්දි එහෙනම් සෑහෙන ප්‍රමනයක් මැරෙයි 🤣🤣
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:

    හාල් කිලෝව 120 ට යනකොට බත් කන්න බැරි වුණා නං දැං මොනාද කන්නෙ :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,400
    100,324
    113
    හාල් වල මිල වැඩි වෙනව කියන්නෙ හාල් ගොවියා අතට වැඩි මුදලක් යනවා කියන එක
    සතුටු වෙන්න
    වෙනස උදාවෙයි,පොල් ගෙඩිය 100 යි,බෑය 50යි..

    අඩුවට කන්ඩ බලාගෙන චන්දෙ දුන්න ලක්ශ 62කේ මීහරක්ට දැන් සතුටුද???:baffled: පොල් බෑය 50යි ගෙඩිය 100යි..හාල් කිලෝ එකක් 120යි.....දැන් නම් නියමටම වෙනස උදාවෙලා ඇති..:yes::yes:..පොල් සම්බෝලෙයි බතකුයි කාලත් ඉවරයි දැන්...:dull:. ගොව්පුතෙක් රජ වෙලා... නලුවෙක් නෙමේ මොලයක් අගමැති වෙලා...ආර්තික ඔස්තාර් ප්‍රතිපත්තිය ශෝක් දැන්...නොදකින්.... ලක්ශ 62කේ මීහරක් වරෙවු මූන ටිකක් බලාගන්ඩ...:angry::angry::angry:
    එරෝසන් පුකෙන් කතා කරන අවස්තාවක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හාල් කිලෝව 120 ට යනකොට බත් කන්න බැරි වුණා නං දැං මොනාද කන්නෙ :lol:
    ඒක තමයි කිවෙ මැරෙයි කියල, දැන් මොකක්ද මම කියපු එකේ වරද කුක්කො???😐
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113
    ඒක තමයි කිවෙ මැරෙයි කියල, දැන් මොකක්ද මම කියපු එකේ වරද කුක්කො???😐

    උබට හෙම මිනිස්සුන්ට ජීවත් වෙන්ඩ අමාරුයි කියුවම අනුකම්පාවක් දැනෙන් නැද්ද??? ඇත්ත කියපන්කො....

    :ROFLMAO:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    දැන් නම් කොත්තමල්ලිත් අහස උසට ගිහින් ඇති මචන්...ඒ සුරන්ගනා කතා දැන් නැ....පොල් බෑය 50ට යනකන් මේ නිවටයො උඩ බලාගෙන ඉන්නනෙ....අහිසක මිනිස්සු බඩගින්නේ.....:(:(:(:(:(

    :yes::yes:දැන් නම් පොල් සම්බෝලෙයි බතුයි කනව කියන්නෙ මහා සල්ලි කාරයෙක් තමයි...සම්බෝලෙට හොදට රතුලූණුයි උම්බලකඩයි දැම්මොත් ආයෙ ඉතින් සුපිරි ධනවතෙක්...
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලබන මාසෙ වෙද්දි එහෙනම් සෑහෙන ප්‍රමනයක් මැරෙයි 🤣🤣

    මිනිස්සු දවසක් ඇර දවසක් කැද බීල හරි ජීවත් වෙයි ටික දවසක්.

    හැබැයි පෝශ්‍යදායි කෑමක් නැතිව මන්දපෝශනය හැදිල, ලෙඩ හැදිල, අඩු වයසෙන් මැරිල යයි සෝමාලියාවෙ වගේ.
     
    • Like
    Reactions: senal neveyi

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    මේ රටේ ආර්තිකය ගැන කතා කරන ඕනිම තැනක ඉන්න එලම කොල්ලෙක් තමයි එරෝ කියන්නෙ. පොරට සිද්දිය නොතේරුනත් කමෙන්ට් එක දානව එලකිරි වගේ ආඩම්බරයි මචන් උබ ගැන. උබ දන්නවනෙ වෙන උන් වගේ උබට බැනගෙන එන එකෙක් නෙමෙයි කියල මම.😂♥️
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හා දැන් කියාපිය බලන්න @erozan
    @erozan ලෙප්ට් :lol:
    මිනිස්සු දවසක් ඇර දවසක් කැද බීල හරි ජීවත් වෙයි ටික දවසක්.

    හැබැයි පෝශ්‍යදායි කෑමක් නැතිව මන්දපෝශනය හැදිල, ලෙඩ හැදිල, අඩු වයසෙන් මැරිල යයි සෝමාලියාවෙ වගේ.
    ජොබ් නැති උබලට නම් සෝමාලියාව තමයි කවදත්, උබලට කවද්ද තිබ්බෙ හැමදාම නැ නැ නැ නැ නැ නැ නැ 🤣🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113
    ජොබ් නැති උබලට නම් සෝමාලියාව තමයි කවදත්, උබලට කවද්ද තිබ්බෙ හැමදාම නැ නැ නැ නැ නැ නැ නැ 🤣🤣🤣🤣
    රස්සාවක් තියෙන උන්ටත් හුප්පෙ වෙච්චි. නැති එකාට ක්‍රෝටන්ම තමා..............................

    :yes::yes: මචන් මේව හෙන ගහන අපරාද බන්...රජයක් තියෙන්න හැමදේම කලමානාකරන කරන්ඩ මුන්ට ඒකත් බැරිනම් පිලුවන් එකෙක්ට දීල ගෙදර යන්ඩයි තියෙන්නෙ....මේකද ලක්ශ 62කේ මීහරක් පැතූ වෙනස...

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,978
    2
    54,710
    113
    තොපි පිනට කන්ඩ බලගෙන චන්දෙ දුන්න එකට කීවෙ, අපි කිවෙ නැනෙ පිනට කන්ඩ දෙනව කියල..🤭🤭🤭

    අහින්සකයො පව් යකෝ ,ඔය බයිල වලින් බඩ පිරෙන් නැනෙ...:no::no: මොකක්ද මේ පාන්ඩුවෙ මීහරක් කරන්නෙ.:angry::angry:..බඩුමිල අහස උසට කොහොමද මිනිස්සු ජීවත් වෙන්නෙ....:dull::dull:

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: