මා දන්නේ ආදරේ ගැන විතරයි🥰❤❤ Rs 170/=

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    තොපි පිනට කන්ඩ බලගෙන චන්දෙ දුන්න එකට කීවෙ, අපි කිවෙ නැනෙ පිනට කන්ඩ දෙනව කියල..🤭🤭🤭


    දැන් ඉතින් 120 ගෙනාපු හාල් එක ගෑස් එකේ උයාගෙන ඉවරයි....අසරනයෝ බඩගින්නෙ:(:(:(:(:(:(



    අද මධ්‍යම රාත‍්‍රියේ සිට කිලෝ ග‍්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 110කින් ඉහල දමා ඇත.:angry::angry::angry:

    ගෑස් මිල ඉහල නැංවීම සදහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පස් ගෑස් සමාගම් විසින් මෙසේ මිල ඉහල නංවා තිබේ.






    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,284
    36,390
    113
    කෑගල්ල
    සම්බාදක ලොල් ...ඔවට විසදුම් මහින්දල ගාව තිබ්බ... යකාට බය නම් සොහොනෙ ගෙවල් හදන් නැ බන්....දැන් ඉතින් සම්බාධකත් නැති එකේ අඩුවට දෙන්ඩ එපැයි, අර gsp පුස්ද මොකක්ද එකක් ගත්තම කියුවෙ ඔක්කොම හරි කියල..දැන් හරිද ඔක්කොම සැපද????..විහිලු සපයන් නැතුව ඉදින්...

    මේකද හුත්තෝ විසදුම මහින්ද ගාව තිබ්බ...🖕🖕🖕

     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,348
    9,119
    113
    Around the world
    මොළේ කචල් එකෙක් රටක නායකයා කර ගෙන, රටේ මිනිසුන්ට සම්බෝලයි බතුයි එක්ක බත් ටිකක් කන එක, පෙර ෆ්‍රයිඩ් රයිස් කන තත්වයට පත් කර ගත්තා.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,352
    100,219
    113
    තොපි පිනට කන්ඩ බලගෙන චන්දෙ දුන්න එකට කීවෙ, අපි කිවෙ නැනෙ පිනට කන්ඩ දෙනව කියල..🤭🤭🤭
    දැන් උබ කියන්ඩ හදන්නෙ පොල් ගෙඩිය 100 නෙමේ 200 උනත් කමක් නැ මේ ආණ්ඩුව හරි හොදයි කියල හා ද????? :dull::dull::dull:රටේ මිනිස්සු කන්ඩ බොන්ඩ ඔනෙ නැ හා ද??? :dull::dull:
     
    • Haha
    Reactions: kasun090354t

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    271281427_4827800010616974_3570867982604222507_n.jpg
     
    • Haha
    Reactions: shenat

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැන් උබ කියන්ඩ හදන්නෙ පොල් ගෙඩිය 100 නෙමේ 200 උනත් කමක් නැ මේ ආණ්ඩුව හරි හොදයි කියල හා ද????? :dull::dull::dull:රටේ මිනිස්සු කන්ඩ බොන්ඩ ඔනෙ නැ හා ද??? :dull::dull:


    කර්ම ඉස් අ බිච් සොන්න ඉරෝශාන්.. බලන්න ඉතින් උගේ දෛවය ඌට රෙද්ද උස්ස උස්ස හූ කියන හැටි :lol: :lol: :lol:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    ජොබ් නැති උබලට නම් සෝමාලියාව තමයි කවදත්, උබලට කවද්ද තිබ්බෙ හැමදාම නැ නැ නැ නැ නැ නැ නැ 🤣🤣🤣🤣

    හාල් 120 ට තියෙද්දි උබ සෝමාලියාවෙද හිටියෙ එතකොට? 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හාල් 120 ට තියෙද්දි උබ සෝමාලියාවෙද හිටියෙ එතකොට? 🤭 :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ආයෙත් ඉරෝසනයා ගෙ දෛවය ඌට රෙද්ද උස්සලා ගියා 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: shenat

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    ඒක තමයි කිවෙ මැරෙයි කියල, දැන් මොකක්ද මම කියපු එකේ වරද කුක්කො???😐
    උඹේ අම්මාගේ කිම්බ ට රෙන්න ඕනි 170 හාල් කාලා


    සාමූහිකව @erozan ට පුකේ ඇරපු thread එකක්
     
    • Haha
    Reactions: Underground

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කටගැස්මට ටිකක් ඕනද?

    දැන් හාල් 170 යි ගෑස් එකක් ගන්න පෝලිමේ ඉන්න ඕන නේ ඉරෝ 😍😍
    දැන් ඉතින් 120 ගෙනාපු හාල් එක ගෑස් එකේ උයාගෙන ඉවරයි....අසරනයෝ බඩගින්නෙ:(:(:(:(:(:(

    දැන් මොකක්ද බොරුව,...උබ කියන්නෙ පොල් බෑය 50 වෙලා ගෙඩිය 100ක් වෙලා නැ කියල්ද??? රතුලූණු 250ක් 100 නෙමේ කියලද???? බදු 100% ගහනව කියුවෙ නැ කියලද???? මොකක්ද බොරුව...

    දැන් නම් පොල් සම්බෝලෙයි බතුයි කනව කියන්නෙ මහා සල්ලි කාරයෙක් තමයි...සම්බෝලෙට හොදට රතුලූණුයි උම්බලකඩයි දැම්මොත් ආයෙ ඉතින් සුපිරි ධනවතෙක්...

    මහින්දගෙ කාලෙ කොහෙද බන් බඩු මිල වැඩි උනේ...ඒ කාලෙ උබල බොරුවටනෙ ලතෝනි දුන්නෙ ...මහින්දගෙ කාලෙ හාල් 60යි පොල් 50යි.....දැන් එහෙමද ??? උබල මේ අඩුවට කන්ඩ බලාගෙන ගොන්නු දෙන්නෙක් රජ කරගෙන උන වින්නැහිය මදිද?? තවත් මොනාද කතා කරන්ඩ ඉතුරු වෙලා තියෙන්නෙ...ලකවෙ මිනිස්සු කවද්ද බන් පොල් බෑයක් කඩෙන් අරන් ගියෙ....පව් යකෝ අසරන මිනිස්සු...

    අද වන විට අප රටේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සීඝ‍්‍රයෙන් උච්චාවචනය වීම නිසා සමස්ත ආපනශාලා පද්ධතියම විශාල අර්බුදයකට පත්ව ඇත.අපගේ පාරිභෝගිකයින්ට ප‍්‍රමිතියෙන් යුතු ආහාරවේලක් සාධාරණ මිලකට ලබා දීම අපගේ අරමුණවන අතර එම අරමුණ සාක්ෂාත් කර ගැනීම දුෂ්කර වී ඇත්තේ වෙළදපොලතුළ අත්‍යවශ්‍ය භාණ්ඩමිල ඉහළයාම පමණක් නිසා නොව අත්‍යවශ්‍ය සේවාවන්ගේ මිල ගණන්ද ඉහළයාම හේතුවෙනි
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කටගැස්මට ටිකක් ඕනද?

    දැන් හාල් 170 යි ගෑස් එකක් ගන්න පෝලිමේ ඉන්න ඕන නේ ඉරෝ 😍😍
    ඌට රෙවිලා කියන්නෙ ඌට ද්න් රෙන්න තැනක් නෑ... ඇග හැම තැනින්ම රෙවෙනවා ඇති අඩු කුලේ අසරණයට 🤭 🤭 :lol: :lol:
     
    • Haha
    Reactions: Zeuz