DP Education එක හොද දෙයක් මොනව වුනත් ළමයින්ට.
හැබැයි මම ළගදි දැක්ක හැම විඩියෝ එකකම පොර ඕක ගැන අතිශයෝක්තියකින් කතා කරනවා. මට තේරුන දේ , මේකට involve උන උගේ ටිම් එකේ උන් මේක ලොකුවට ලොකු කරල ඔලුවට දාලා උට. මේක හෙන ලොකු innovative enterprenuerial project එකක් නෙමේ කියල මොලේ තියන එකෙක්ට තේරෙනවා. Guru.lk, නැණස වගේ ඒවගේ ඔය කන්සෙප්ට් එක කලිනුත් තිබ්බා. හැබැයි හරියට organize වෙලා තිබ්බේ නෑ හා මෙච්චර මාකටින් දුන්නේ නෑ.
මූ වගේ පොරක් ඕක නිකන් කරන්නේ නෑ ලොවෙත්.
2024 ජනාධිපතිවරණයට ඉල්ලයි බොහෝදුරට. පොර ලංකාවේ ටොප් සල්ලිකාරයෙක් වුනාට මිනිස්සු අතරට හොද නමක් ගිහින් නැති නිසා මේ එක හොදම දෙයක් මිනිස්සුන්ගේ ඔලුවට හොද නමක් දාගන්න.
එහෙම නැත්නම් මේකේ වෙනමම business model එකක් පොර අනිවා හදනවා. EdTech කියන්නේ මේ වෙද්දි ගොඩක් ට්‍රෙන්ඩින් පාත් එකක්. කවදාවත් ළමයෙක්ගෙන් සල්ලි හෝ ඇඩ් නොදා ඉදි (පොර ඒකනේ හැමවෙලේම කියවන්නේ). හැබැයි වෙන විදියකින් සල්ලි එන්න හදයි.