How the fk can you read EK threads in lite mode????View attachment 144163
මම DP Education හොද නෑ කීවද කියල සිංහල කියවලා (විතරක් මදි) අවබෝධ කරගන්න පුලුවන් මොළයක් තියෙන එකෙක්ට තේරෙනවා.
DP Education සිංහල පාඩම් තියෙනවනම් බලල පොඩ්ඩක් ඉගෙන ගනින්

oke hethuwa porage katen panna ekwa jayagamu wdastahanedi derane... porage target eka ooka hama ratakama spread krana eka... ekedi lankawe salli gnne nha kiwwa.. anith ratawaladi porage oluwa business model ekk thyenv ee wdht krnne kiwwa....DP Education එක හොද දෙයක් මොනව වුනත් ළමයින්ට.
හැබැයි මම ළගදි දැක්ක හැම විඩියෝ එකකම පොර ඕක ගැන අතිශයෝක්තියකින් කතා කරනවා. මට තේරුන දේ , මේකට involve උන උගේ ටිම් එකේ උන් මේක ලොකුවට ලොකු කරල ඔලුවට දාලා උට. මේක හෙන ලොකු innovative enterprenuerial project එකක් නෙමේ කියල මොලේ තියන එකෙක්ට තේරෙනවා. Guru.lk, නැණස වගේ ඒවගේ ඔය කන්සෙප්ට් එක කලිනුත් තිබ්බා. හැබැයි හරියට organize වෙලා තිබ්බේ නෑ හා මෙච්චර මාකටින් දුන්නේ නෑ.
මූ වගේ පොරක් ඕක නිකන් කරන්නේ නෑ ලොවෙත්.
2024 ජනාධිපතිවරණයට ඉල්ලයි බොහෝදුරට. පොර ලංකාවේ ටොප් සල්ලිකාරයෙක් වුනාට මිනිස්සු අතරට හොද නමක් ගිහින් නැති නිසා මේ එක හොදම දෙයක් මිනිස්සුන්ගේ ඔලුවට හොද නමක් දාගන්න.
එහෙම නැත්නම් මේකේ වෙනමම business model එකක් පොර අනිවා හදනවා. EdTech කියන්නේ මේ වෙද්දි ගොඩක් ට්රෙන්ඩින් පාත් එකක්. කවදාවත් ළමයෙක්ගෙන් සල්ලි හෝ ඇඩ් නොදා ඉදි (පොර ඒකනේ හැමවෙලේම කියවන්නේ). හැබැයි වෙන විදියකින් සල්ලි එන්න හදයි.
බත් කන හරක්ට මොලේ තියනවද බන්View attachment 144163
මම DP Education හොද නෑ කීවද කියල සිංහල කියවලා (විතරක් මදි) අවබෝධ කරගන්න පුලුවන් මොළයක් තියෙන එකෙක්ට තේරෙනවා.
DP Education සිංහල පාඩම් තියෙනවනම් බලල පොඩ්ඩක් ඉගෙන ගනින්

මේ යාලුවා දැන් කොහෙද මිතුරනි?මේක උනේ hayleysaventura.එකේ. ඕක දම්මිකට අයිති උන කාලේ. ඒ කාලේ මම Hayleys එකට සම්බන්ද වැඩ ටිකක හිටියේ. ඕකෙන් කලේ ලංකාවේ ලොකුම ජෙනරෙටර්ස් වල කැනපි ගහලා සිස්ටම් එක ගහපු එක. ජෙනි ගේන්නේ රටින්. දවසක් මෙයාගේ යාලුවෙක්ගෙ ජෙනියක ස්රවිස් එක පහු වෙලා පොර දම්මිකට කතා කරලා කියල. දම්මිකට මල පැනලා සති දෙකෙන් සිස්ටම් එකක් දාන්න කියල මොනිටර් වෙන්න hayleysaventura.එකට. එක පට්ටම ජෝක් එකක් කියල මොන්ටිසෝරි යන එකෙක්ට උනත් තේරෙනවා. එකේ තියෙන්න සිටම් එකට අනිවා ටේලර් මේඩ් කල එකක් දාන්නම ඕනේ. තියන ඒවා කස්ටමයිස් කරන්න බැ . ඕක දාන්න ගිහින් පොර පට්ට පාඩුවක් කර ගත්තා. අන්තිමට ඒවා ඔක්කොම ඇල්ලුවේ hayleysaventura ඉන්න සෙට් එකෙන්. හුගක් දෙනෙක් අස් උනා එකෙන්. පස්සේ අපි තමා හරියට හදපු සිස්ටම් එක දැම්මේ. එකට වෙනම ගානක් ගියා (පොඩි ගණන් නෙමේ හොදේ). ඊට පස්සේ මට හිතුන දෙයක් තමා මෙයා කොමද මෙච්චර ස්ටොක් මාකට් එකේ සල්ලියක් හෙව්වේ කියන එක? අදටත් ප්රශ්නයක්