මා දෑසේ වේදනා" ශිහාන් හොරකම් කලාද?

Vinsaraguitar

Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    මා දෑසේ වේදනා" ශිහාන් හොරකම් කලාද?

    මෙන්න මා දෑසෙ වේදනා සින්දුවේ Guitar Chords.මම නම් ආස original සින්දුවට ශිහාන්ගේ එකටවත් Sunflower එකටවත් මං ආස නෑ


    Ma+Dese+Wedana+Chords.png



    මා දෑසේ වේදනා" ශිහාන් හොරකම් කලාද?
     
    • Like
    Reactions: chami_84

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    පසුබිම් කතාව
    "මා දෑසේ වේදනා" නම් ගීතය රචනා කිරීම හා සංගීතය සපයා ඇත්තේ නිහාල් ගම්ලත් විසිනි.මෙම ගීතය රින්ගින්ටෝන් වලට දීම සඳහා EVOKE නම් සමාගම වාණිජ පරමාර්ථයෙන් ශිහාන් හා තිලින රුහුණගේ සමගින් නව සංගීතය මුසුකිරීමට තීරණයකොට ඇත.

    ඒ අනුව EVOKE සමාගම විසින් මෙම ගීතය වෙනත් ගායකයකු ලවා ගායනා කල හැකි පරිදි පොරොන්දුපත්‍රයක් සකස්කොට නිහාල් ගම්ලත් හට මුදල් දී එයට එකඟ කරවාගෙන ඇත.

    නීතිමය පසුබිම
    ශ්‍රී ලංකාවේ බුද්ධිමය දේපල පනතට අනුව ගීතයක සම්පුර්ණ අයිතිය තිබෙන්නේ පද රචකයාට හා සංගීතඥයට වන අතර ඒ හේතුවෙන් මුල් ගායකයාට කිසිදු පියවරක් ගැනීමට නොහැකිය.

    මේ පිලිබඳ විස්තර දැනගැනීම සඳහා ගොසිප්9 රෝයි පිරිස් මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගත්තා. පහත දැක්වෙන්නේ එම සංවාදයයි.

    මා දෑසේ වේදනා ගීතය පිලිබඳ ඇතිවී තිබෙන තත්වය පැහැදිලි කලොත්?
    මේක සාමාන්‍යයෙන්(සාමාන්‍ය දේකුත් නෙවෙයි) මේක ලංකාවේ සංගීත ඉතිහාසයේ ප්‍රථම වතාවට සංගීත අධ්‍යක්ෂකවරයෙක් කරපු කැත වැඩක්. මෙහෙමයි, මම මිට මාස දෙකකට විතර කලින් මගේ "මා දෑසේ වේදනා" සිංදුව රීමික්ස් එකක් කරලා ඒ කියන්නේ නව ආරකට කරලා ඒක ගුවන්විදුලි නාලිකා වලට දුන්නා.

    ගොඩාක් වෙලාවට ඒක ගුවන්විදුලි නාලිකා වලින් ප්‍රසිද්ධියට පත් කළා. ඒ අතරේ ඒකේ ප්‍රසිද්ධිය දැන දැන වානිජ පරමාර්ථයෙන් කම්පැනියක් තමයි මේක කරලා තියෙනේ. ඒ කම්පැනි එකේ නම කිව්වට කමක් නැද්ද? .ඒක ඔබට ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද?මට කිසිම ප්‍රශ්නයක් නෑ මම කියන්නේ ඇත්ත. මට වුන අසාධාරණය නිසා මම කියන්නේ. ඒක කළේ ඉවෝක් (EVOKE) කියන කම්පැනි එක.

    මගේ අර "මා දෑසේ වේදනා" සිංදුව රීමික්ස් එක චැනල් වලට දීලා ප්‍රචාරය වන අවස්ථාවේ ඒ කම්පැනි එක වානිජ පරමාර්ථයෙන් (ඒ කියන්නේ රිඟින් ටෝන් කතාවක් තියනවනේ, ඒ රිඟින් ටෝන් වලින් ලොකු කොමිස් එකක් එනවනේ ඒ පරමාර්ථයෙන්) මේ මා දෑසේ වේදනා සිංදුව ලියල තියන නිහාල් ගම්හේවා (පද රචනය හා සංගීතය දෙකම එයාගේ) එයාට මුදලක් දීලා ඇග්‍රිමන්ට් එකක් ගස්සගන තියනවා මෙහෙම වෙනත් ගායකයෙක් ලවා කට හඬ කවන්න පුළුවන් විදිහට. ඒකයි වෙලා තියෙන්නේ

    නීතිය පැත්තෙන් ඔබට මේකට පියවරක් ගන්න බැරිද?
    නීතිය පැත්තෙන් ලංකාවේ තියන නීතියේ හැටියට ගායකයාට ගීතයේ අයිතියක් නෑ. අයිතිය තියෙන්නේ පද රචකයාට හා සංගීතඥයට. එතකොට ඒ නිසා තමයි නීතිය පැත්තෙන් මට මොකුත් කරන්න බැරි. ඒ නිසා ඕනැම කෙනෙක් දාලා කියවන්න පුළුවන් විදිහට ඒ ගීතය පවරගන තියනවා ඒ කම්පැනි එක. එහෙම තමයි ශිහාන් ලවා මේ ගීතය අලුතෙන් කරවලා තියෙන්නේ.

    නිහාල් ගම්හේවා මහතා ඔබට මේ ගැන දැනුවත් කිරීමක් කලේ නැද්ද?
    මම පොඩ්ඩක්වත් දැනුවත් කරවලා නෑ. මොකද නිහාල් ගම්හේවා මහත්තයට මම කතා කළා මාස දෙකකට විතර කලිනුත් මගේ කලින් කළා කිව්ව "මා දෑසේ වේදනා" ගීතය රිමික්ස් කරන්න අවසරය එක ගන්න.
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ජරා වැඩ මෙවා,පරණ එක ලස්සනයි අලුත් එකට වැඩිය මටනම්,ශිහන්ලාට අනුන්ගේ සිංදු කිය කිය ඉන්න ලැජ්ජා නැද්ද මන්දා
    ජරා වැඩක්ම කියලා කියන බෑ නෙද ? සිංදුවෙ අයිතිකාරයා රෝයි පීරිස්ටත් රිමික්ස් එක ගහන්න අවසර දිලා තියෙන්නෙ.
     
    ජරා වැඩක්ම කියලා කියන බෑ නෙද ? සිංදුවෙ අයිතිකාරයා රෝයි පීරිස්ටත් රිමික්ස් එක ගහන්න අවසර දිලා තියෙන්නෙ.

    මෙහෙම නේ සහෝදරයා,ඔක හිට් කෙරුවේ කවුද,ලියපු මනුස්සයාද නැ නේ,ගායනා කරපු පුද්ගලයා නේ,එතකොට කවුරු හරි කියපු එකක් (එ මනුස්සයා ජිවත් වෙලා ඉන්න කාලය ඇතුලතම) තවත් කවුරු හරි කියලා සල්ලි හම්බ කරනවා නම් එතන අවුලක් තියනවා නෙද ? (මොකද රොයි පිරිස් කියක් හරි හොයා ගන්නෙත් ඔය සිංදු ටික කියලනේ)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙහෙම නේ සහෝදරයා,ඔක හිට් කෙරුවේ කවුද,ලියපු මනුස්සයාද නැ නේ,ගායනා කරපු පුද්ගලයා නේ,එතකොට කවුරු හරි කියපු එකක් (එ මනුස්සයා ජිවත් වෙලා ඉන්න කාලය ඇතුලතම) තවත් කවුරු හරි කියලා සල්ලි හම්බ කරනවා නම් එතන අවුලක් තියනවා නෙද ? (මොකද රොයි පිරිස් කියක් හරි හොයා ගන්නෙත් ඔය සිංදු ටික කියලනේ)
    ඒකෙ අනිත් පැත්තත් බලන්න. රොයි පීරිස් කියපු එකම සින්දුව ඕක නෙමෙයි නෙ‌? ඕක තිබුන කැසට් එකෙ අනිත් සිංදු උඹටවත් මතකද ?
    කියපු අනික් ඒවට වඩා මේක හිට් උනෙ ඕකෙ පද රචනයත් සංගිතයත් එකතු වෙලානෙ. ඔය සිනදුවෙන් ඔය දෙන්නම සල්ලි හොයනවා.
    එකම බස් එක ඩ්රයිවර්ල දෙන්නෙක් දාලා දුවනවා වගෙ කේස් එකක් නෙ බං.
     

    Vinsaraguitar

    Well-known member
  • Nov 2, 2010
    1,123
    210
    63
    ඒකෙ අනිත් පැත්තත් බලන්න. රොයි පීරිස් කියපු එකම සින්දුව ඕක නෙමෙයි නෙ‌? ඕක තිබුන කැසට් එකෙ අනිත් සිංදු උඹටවත් මතකද ?
    කියපු අනික් ඒවට වඩා මේක හිට් උනෙ ඕකෙ පද රචනයත් සංගිතයත් එකතු වෙලානෙ. ඔය සිනදුවෙන් ඔය දෙන්නම සල්ලි හොයනවා.
    එකම බස් එක ඩ්රයිවර්ල දෙන්නෙක් දාලා දුවනවා වගෙ කේස් එකක් නෙ බං.

    eketh aththak thiyenawa. namuth shihan orginals karana wanam hodai.
     
    Jun 26, 2012
    591
    162
    0
    මේකෙ ඔරිජිනල් සිංදුව ඇත්තටම ලස්සනයි.. :)
    ශිහාන් කියන එකට මමත් කැමති නෑ..:no:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,361
    113
    mathath hoda parana version eka..shihange eka hari na mata nam..original video eka share karata thanks..:)
    rep+
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    shihan = justin bieber
    දෙන්නගෙන් එකෙකුට අචමානයක් වෙලා තියනවා, කොයි එකාටද කියන එක හිතාගන්න බැරුව ඉන්නෙ... :D
     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    parana sinduwa godak lassanai..yaluwek innawa me song eka flute play karana..kochchara ehuwath epa wenne na
     
    Last edited: