මා දුටු ආශ්චර්යන් 2ක්
දිනය: සැප්තැම්බර් මස එක්තරා සතියේ දිනයක්
වේලාව: 6.45 P.M
මා දුටු ආශ්චර්ය 1: මම ගාලු මුවදොර බංකුවේ වාඩි වෙලා හුලං ටිකක් වැදි වැදි අහස දිහා ආසාවෙන් බලන් හිටියා,
සාමාන්‍යයෙන් මම සතියකට 5 පාරක්වත් ගාලු මුවදොරට යනවා,
ඒ හිත ටිකක් සැහැල්ලු කරගන්න සහ විනෝද විම පිණිසයි,
මම දැක්කා සුදු තරමක් උස හාදයෙක් සුදු කොට කලිසමක් සහ අත් නැති බැනියමක් ඇදගෙන
මා සිටි දෙසට දුවගෙන (ජොගින්) පැමිණෙනවා,
දැකලා පුරුදු මුහුණක් නිසා මාත් හොදට බලාගෙන හිටියා මොකාද මේ කියලා,
බැලින්නම් මේ අපේ මහා රාජෝත්තමයාණන් වහන්සේගේ බාල කුමාරයා,
රෝහිත රාජ පස්සයා, උබලා හිතයි ඌ ජොගින් කලාට අහවල් දෙයක් වෙනවද කියලා
එතන ලොකු අහවල් දෙයක් උනා,
මු ජොගින් කිරිම සදහා ඇවිත් හිටියේ ආරක්ශක නිලදාරින් සමග,
අනේ අනිච්චන් කිව්වලු, මු නවතිනකොට උනුත් නවතිනවා,
මු දුවනකොට උනුත් දුවනවා, ටිකක් නැවතිලා බිම පෙරලිලා හති ඇරලා ව්‍යායාම කරනකොට ආරක්ශක හෙන්චයියන් මු වටේ ඉදගෙන ඉන්නවා
බිත්තරේ රකින කිකිලියෝ වගේ,
හැබැයි ඌගේ ආරක්ශාවට හිටපු අයට බැනලා වැඩකුත් නෑ, රජා ඇතුලු පවුල් අයට පුක දුන්නේ නැත්තම් ඉතින් ආයේ ඌට ලොවක් නැති වෙනවනේ,
මට මේ දර්ශණය දැකලා කලකිරුනා.
මහරජානෝ ලෝකයට වැදි බණ කිය කියා අපේ සල්ලි නාස්ති කරනවා ඌගේ පවුලේ එවුන්ටයි සහෝදර සමාගමටයි, මේ මම දැක්ක පුංචි සිද්දියක් වුනාට
මිට එහා මුන් මේ වගේ කොච්චර නාස්ති කරනවා ඇත්ත,
එක ආරක්ශකයෙක්ගේ අතේ වතුර බෝතලයක්,
අනිකාගේ කරේ තුවායක්, තුක් විතරක්..
පවු ඒ අසරණ මිනිස්සු කරගන්න දෙයක් නැතුව අසරණයි.
දිනය: අද දින එනම්
වේලාව: 11.30 A.M
මා දුටු ආශ්චර්ය 2 : අද දින මම මරාදාන හරහා කොටුවට මගේ පුද්ගලික පුංචි වාහනේ යනකොට මමදැක්ක පාරේ එහා අන්තයේ දැඩි වාහන තද බදයක් මරදාන දෙසට එන, රතු එළිය දැල් වෙලා තිබ්බනිසා වාහන එක පෝලිමට ඒ අන්තයෙන් නවත්තලා,
මම ටිකක් ඉස්සරහට මගේ රථයේ හෙමින් හෙමින්යනකොට මම දැක්කා තද බදය ඇති පැත්තේ හමුදා නිලධාරින් දෙදෙනෙක් තමන් ගමන් කලඩිෆෙන්ඩර් වාහනයෙන් බැහැලා මාර්ගයේ ඉඩ ලබාගන්න කටයුතු කරනවා,
එම වාහනසය සමාන්තරවතවත් ඩිෆෙන්ඩර් වාහනයක් තිබ්බා,
ඊට පිටුපස ලස්සන කැබ් රථයක් තිබ්බා,
ඊටත් පිටුපසතවත් ඩිෆෙන්ඩර් වාහනයක්,
මේ හැම ඩිෆෙන්ඩර් වාහනයකම හමුදා නිලධාරින්
සැලකිය යුතුපිරිසක් හිටියා, මේ නිසාම මම වුවමනාවෙන් බැලුවා මොවුන් මේ ආරක්ශා කරගෙන යන කැබ්රථයේ කවුද ඉන්නේ කියලා, අවාසනාවට ඇත්තක් කරමින් එම වාහනයේ හිටියේද
රජාගේ පොඩිම පුතාරෝහිතයාය,
ඔහු වාහනය පදවමින් ඉන්නවා,
ඉදිරි ආසනය තුල ලස්සන කෙල්ලෙක් ඉන්නව,
මු මූගේකෙල්ලත් එක කොහේ හරි යනවා,
ඒ ගමනට හමුදා නිලධාරින් ගේ පුර්ණ ආරක්ශාවද ලැබිලා,
මටමගේ රටට වෙන දේ ගැන හදවතින්ම දුකක් දැනුනා, අහින්සක දුප්පත් මිනිහා ගන දුකක් දනුනා, එදා වෙලා හම්බකරන්න කන්න බැරි මෙවන් කාලයක මහජන මුදල් මේ වගේ නාස්ති තව කොච්චරවෙනවා ඇත්ත අම්මපා, මොකක්ද ඔය ගං කබරයට ආරක්ශාව දෙන්න ඕනේ? ඇයි ඌ මොන රාජ්යතාන්ත්රිකයෙක්ද?
අපේ සල්ලි නේද?
අයි ඔච්චර බයෙන් ජිවත් වෙන්නේ?
බය නැත්තම් මුන්ගේ ලොකු කම පෙන්නන්නද?
මෙහෙම යන්නේ, සල්ලි කොහෙන්ද?
මු හම්බ කරලා වියදම් කරන සල්ලිනෙවේ මේවා,
අපේ හමුදාව මෙහෙම තත්වයකට වැටුනේ ඇයි?
මේ වගේ හිපාටුවන්ට ආරක්ශාව දිලාබල්ලො වගේ ඉන්න වෙලා,
ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයා හිටියනම්
හමුදාවට මෙහෙමපාච්චල් වෙන්න දෙන් නෑ,
එතුමට ආණ්ඩුවේ කබල හැදිගාන්න අකමැති වුන නිසා මෙහෙම ඉන්නවුනා, සිංහයෙක්ව බලු කුඩුවකට දාලා තියාගෙන ඉන්නවා.
මෙහෙවු ආණ්ඩුවකට පුක දිලා අපිටලැබෙන දෙයක් නෑ,
අපිට පු* ඇරලා උන් ගෙන් යන කැ* ටිකත් අපේ පුකට ඇගිල්ල දාලා අරගෙනයියන්නේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ
වේදන්නාව පමනයි.
මම මේවා හදලා නෙවේ කියන්නේ මමදැක්ක සහ
මට හිතන දේ කියන්නේ,
සුනිමල් ඇතුලු ඌගේ ෆේක් ටිකයි ආණ්ඩුවේ
වෙනුවෙන්බොරුවට දෙකට නැමෙන එවුන් ටිකක
මේවා පේන් නැත්තේ මුන් ගේ අහවල් ඒවා කපලා පිරිමි කමනැති කරලා ඇත්ත කතා කිරිමේ අයිතිය උදුරගෙන වෙන්නඇති.
එලකිරි යාලුවෝ එක්ක මේක කියන්නහිතුන නිසා මම කිවා.
අපේ පැරණි මුතුන් මිත්තන් වලවල් වලින් නැගිටලා
මුන්ට සාප කරනදවස අත ලගයි
හිතන්න
හිතාදර ගලයා
සමහර යාලුවෝ කියනවා කවුරු බලයට ආවත් මේ දේවල් කරනවා කියලා,
ඒක ඇත්ත,
ඒත් මෙහෙම ලොකු නාස්තියක් කරන්නේ කොහොමද?
බලයෙන් ප්‍රයෝජන ගන්නවා කියලා
මෙහෙමත්??

Last edited:
උබ ඔය තත්වෙ හිටියනම් උබත් එහෙම ත්මයි,
කවුද අකමති බන් කැල්ලක් එහෙම දාගෙන සැප ගන්න.