මා දුටු ආශ්චර‍්‍ය‍න් 2ක්

මා දුටු ආශ්චර‍්‍ය‍න් 2ක්

දිනය: සැප්තැම්බර් මස එක්තරා සතියේ දිනයක්
වේලාව: 6.45 P.M
මා දුටු ආශ්චර්ය 1: මම ගාලු මුවදොර බංකුවේ වාඩි වෙලා හුලං ටිකක් වැදි වැදි අහස දිහා ආසාවෙන් බලන් හිටියා,
සාමාන‍්‍ය‍යෙන් මම සතියකට 5 පාරක්වත් ගාලු මුවදොරට යනවා,
ඒ හිත ටිකක් සැහැල්ලු කරගන්න සහ විනෝද විම පිණිසයි,
මම දැක්කා සුදු තරමක් උස හාදයෙක් සුදු කොට කලිසමක් සහ අත් නැති බැනියමක් ඇදගෙන
මා සිටි දෙසට දුවගෙන (ජොගින්) පැමිණෙනවා,
දැකලා පුරුදු මුහුණක් නිසා මාත් හොදට බලාගෙන හිටියා මොකාද මේ කියලා,
බැලින්නම් මේ අපේ මහා රාජෝත්තමයාණන් වහන්සේගේ බාල කුමාරයා,
රෝහිත රාජ පස්සයා, උබලා හිතයි ඌ ජොගින් කලාට අහවල් දෙයක් වෙනවද කියලා
එතන ලොකු අහවල් දෙයක් උනා,
මු ජොගින් කිරිම සදහා ඇවිත් හිටියේ ආරක්ශක නිලදාරින් සමග,
අනේ අනිච්චන් කිව්වලු, මු නවතිනකොට උනුත් නවතිනවා,
මු දුවනකොට උනුත් දුවනවා, ටිකක් නැවතිලා බිම පෙරලිලා හති ඇරලා ව‍්‍යායාම කරනකොට ආරක්ශක හෙන්චයියන් මු වටේ ඉදගෙන ඉන්නවා
බිත්තරේ රකින කිකිලියෝ වගේ,
හැබැයි ඌගේ ආරක්ශාවට හිටපු අයට බැනලා වැඩකුත් නෑ, රජා ඇතුලු පවුල් අයට පුක දුන්නේ නැත්තම් ඉතින් ආයේ ඌට ලොවක් නැති වෙනවනේ,
මට මේ දර්ශණය දැකලා කලකිරුනා.
මහරජානෝ ලෝකයට වැදි බණ කිය කියා අපේ සල්ලි නාස්ති කරනවා ඌගේ පවුලේ එවුන්ටයි සහෝදර සමාගමටයි, මේ මම දැක්ක පුංචි සිද්දියක් වුනාට
මිට එහා මුන් මේ වගේ කොච්චර නාස්ති කරනවා ඇත්ත,
එක ආරක්ශකයෙක්ගේ අතේ වතුර බෝතලයක්,
අනිකාගේ කරේ තුවායක්, තුක් විතරක්..
පවු ඒ අසරණ මිනිස්සු කරගන්න දෙයක් නැතුව අසරණයි.:sorry:

3-776671.jpg

දිනය: අද දින එනම්
වේලාව: 11.30 A.M
මා දුටු ආශ්චර්ය 2 : අද දින මම මරාදාන හරහා කොටුවට මගේ පුද්ගලික පුංචි වාහනේ යනකොට මමදැක්ක පාරේ එහා අන්තයේ දැඩි වාහන තද බදයක් මරදාන දෙසට එන, රතු එළිය දැල් වෙලා තිබ්බනිසා වාහන එක පෝලිමට ඒ අන්තයෙන් නවත්තලා,
මම ටිකක් ඉස්සරහට මගේ රථයේ හෙමින් හෙමින්යනකොට මම දැක්කා තද බදය ඇති පැත්තේ හමුදා නිලධාරින් දෙදෙනෙක් තමන් ගමන් කලඩිෆෙන්ඩර් වාහනයෙන් බැහැලා මාර්ගයේ ඉඩ ලබාගන්න කටයුතු කරනවා,
එම වාහනසය සමාන්තරවතවත් ඩිෆෙන්ඩර් වාහනයක් තිබ්බා,
ඊට පිටුපස ලස්සන කැබ් රථයක් තිබ්බා,
ඊටත් පිටුපසතවත් ඩිෆෙන්ඩර් වාහනයක්,
මේ හැම ඩිෆෙන්ඩර් වාහනයකම හමුදා නිලධාරින්
සැලකිය යුතුපිරිසක් හිටියා, මේ නිසාම මම වුවමනාවෙන් බැලුවා මොවුන් මේ ආරක්ශා කරගෙන යන කැබ්රථයේ කවුද ඉන්නේ කියලා, අවාසනාවට ඇත්තක් කරමින් එම වාහනයේ හිටියේද
රජාගේ පොඩිම පුතාරෝහිතයාය,
ඔහු වාහනය පදවමින් ඉන්නවා,
ඉදිරි ආසනය තුල ලස්සන කෙල්ලෙක් ඉන්නව,
මු මූගේකෙල්ලත් එක කොහේ හරි යනවා,
ඒ ගමනට හමුදා නිලධාරින් ගේ පුර්ණ ආරක්ශාවද ලැබිලා,
මටමගේ රටට වෙන දේ ගැන හදවතින්ම දුකක් දැනුනා, අහින්සක දුප්පත් මිනිහා ගන දුකක් දනුනා, එදා වෙලා හම්බකරන්න කන්න බැරි මෙවන් කාලයක මහජන මුදල් මේ වගේ නාස්ති තව කොච්චරවෙනවා ඇත්ත අම්මපා, මොකක්ද ඔය ගං කබරයට ආරක්ශාව දෙන්න ඕනේ? ඇයි ඌ මොන රාජ‍්‍ය‍තාන්ත‍්‍රිකයෙක්ද?
අපේ සල්ලි නේද?
අයි ඔච්චර බයෙන් ජිවත් වෙන්නේ?
බය නැත්තම් මුන්ගේ ලොකු කම පෙන්නන්නද?
මෙහෙම යන්නේ, සල්ලි කොහෙන්ද?
මු හම්බ කරලා වියදම් කරන සල්ලිනෙවේ මේවා,
අපේ හමුදාව මෙහෙම තත්වයකට වැටුනේ ඇයි?
මේ වගේ හිපාටුවන්ට ආරක්ශාව දිලාබල්ලො වගේ ඉන්න වෙලා,

pre_a_010.jpg

ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයා හිටියනම්
හමුදාවට මෙහෙමපාච්චල් වෙන්න දෙන් නෑ,
එතුමට ආණ්ඩුවේ කබල හැදිගාන්න අකමැති වුන නිසා මෙහෙම ඉන්නවුනා, සිංහයෙක්ව බලු කුඩුවකට දාලා තියාගෙන ඉන්නවා.
මෙහෙවු ආණ්ඩුවකට පුක දිලා අපිටලැබෙන දෙයක් නෑ,
අපිට පු* ඇරලා උන් ගෙන් යන කැ* ටිකත් අපේ පුකට ඇගිල්ල දාලා අරගෙනයියන්නේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ
වේදන්නාව පමනයි.
මම මේවා හදලා නෙවේ කියන්නේ මමදැක්ක සහ
මට හිතන දේ කියන්නේ,
සුනිමල් ඇතුලු ඌගේ ෆේක් ටිකයි ආණ්ඩුවේ

වෙනුවෙන්බොරුවට දෙකට නැමෙන එවුන් ටිකක
මේවා පේන් නැත්තේ මුන් ගේ අහවල් ඒවා කපලා පිරිමි කමනැති කරලා ඇත්ත කතා කිරිමේ අයිතිය උදුරගෙන වෙන්නඇති.
එලකිරි යාලුවෝ එක්ක මේක කියන්නහිතුන නිසා මම කිවා.
අපේ පැරණි මුතුන් මිත්තන් වලවල් වලින් නැගිටලා
මුන්ට සාප කරනදවස අත ලගයි

Sarath%2BFonseka%2Bspeaks%2Bto%2Breporters2.jpg

හිතන්න

හිතාදර ගලයා

සමහර යාලුවෝ කියනවා කවුරු බලයට ආවත් මේ දේවල් කරනවා කියලා,
ඒක ඇත්ත,
ඒත් මෙහෙම ලොකු නාස්තියක් කරන්නේ කොහොමද?
බලයෙන් ප‍්‍ර‍යෝජන ගන්නවා කියලා
මෙහෙමත්??
 
Last edited:

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hmmm oyita wada dewal apith dakinawa ban. eth kagewath kisima sanwidhanayak nha. hariyata eka wage sanwidhanaya wela nagi hitiyanam munta duwanna wenne high way eke thamayi ban.

    karumeta issara sinhala jathiya neweyi den inne.
     
    • Like
    Reactions: kansa malli

    N4you25

    Member
    Dec 14, 2009
    2,019
    179
    0
    මචන් උ මොකෙක් උනත් ජනාදිපතිගෙ පුතෙක් නෙ,:cool:උබ ඔය තත්වෙ හිටියනම් උබත් එහෙම ත්මයි,:rofl:කවුද අකමති බන් කැල්ලක් එහෙම දාගෙන සැප ගන්න.:lol::lol:

    අනිත් බඩුව තමයි හන්ස පුට්ටුවා.තමන්ගෙ බැණන්ඩිත් එක්ක ගහපු ගැහිලි උබලට මතක නැ.ඔය කවුරුත් අපිට කරන්නෙ නැ බන්.උන් කරගන්නවා මිසක්.එක එකාට කඩෙ යන්නෙ නැතිව ඉමු බන්....
     
    Last edited:
    • Like
    Reactions: jmdchamal

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    මචන් උ මොකෙක් උනත් ජනාදිපතිගෙ පුතෙක් නෙ,:cool:උබ ඔය තත්වෙ හිටියනම් උබත් එහෙම ත්මයි,:rofl:කවුද අකමති බන් කැල්ලක් එහෙම දාගෙන සැප ගන්න.:lol::lol:

    Ekath aththa ban
     
    shaniomesha

    Member
    Jul 16, 2011
    207
    22
    0
    adoo mamath sf ta thamai sup 1. eth ban ithin sf president wela hitiya nan
    army 1k unta me vidiyatama sf ge duwala dennata guard 1 denna wenne nadda.
    oka koheth ohomai ban. president newe minsiter lage lamainta wifelatath
    guard 1 denne.mewa nathi wenna nan thawa aurudu 100k wath yai. attitudes walin thama owa hadanna ona.
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    අනිවා ගලයෝ..
    මුන් අපේ සල්ලි වලින් කාලා ඇඳලා ඉන්නේ හරියට උන්ගේ අම්මලා අප්පලා හම්බකරලා දුන්නා වගේ..
    ඒ මදිවට..,
    උන පාරේ යනකොට අපි උන්ගේ ලොකු කම බලන්නත් ඕනේ..
    මේක දැන් ඉතින් උන්ටම ගිය රට..
    ආසියාවේ ආශ්චර්ය නේ..
    කාට කාටත් තේරෙන්නේ කෙලවිලා ගියපු දවසට තමයි..
    මේ වගේ දේවල් එළිපිට කතාකරන එක හොඳ සිංහල ගතියක් ගලයෝ
    ජය ශ්‍රී උඹට!!!!
    :)
     
    mawella

    Well-known member
  • Mar 17, 2008
    14,560
    184
    63
    37
    ratmalana
    මචන් උ මොකෙක් උනත් ජනාදිපතිගෙ පුතෙක් නෙ,:cool:උබ ඔය තත්වෙ හිටියනම් උබත් එහෙම ත්මයි,:rofl:කවුද අකමති බන් කැල්ලක් එහෙම දාගෙන සැප ගන්න.:lol::lol:

    menna meka thama mattah kiyannna thiyenneeeeeeee
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    ජනධිපුතිගේ පුත්තු විතරක් නෙමෙයි, නිකන් මන්ත්‍රී අමැතිලගේ පුත්තු හිටන් ඔය වගේනේ...
    කවුරු බලයට පත් උනත් ඔය ටිකමයි.....
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,638
    2,404
    113
    Dark Side of Earth
    දිනය: සැප්තැම්බර් මස එක්තරා සතියේ දිනයක්
    වේලාව: 6.45 P.M
    මා දුටු ආශ්චර්ය 1: මම ගාලු මුවදොර බංකුවේ වාඩි වෙලා හුලං ටිකක් වැදි වැදි අහස දිහා ආසාවෙන් බලන් හිටියා,
    සාමාන‍්‍ය‍යෙන් මම සතියකට 5 පාරක්වත් ගාලු මුවදොරට යනවා,
    ඒ හිත ටිකක් සැහැල්ලු කරගන්න සහ විනෝද විම පිණිසයි,
    මම දැක්කා සුදු තරමක් උස හාදයෙක් සුදු කොට කලිසමක් සහ අත් නැති බැනියමක් ඇදගෙන
    මා සිටි දෙසට දුවගෙන (ජොගින්) පැමිණෙනවා,
    දැකලා පුරුදු මුහුණක් නිසා මාත් හොදට බලාගෙන හිටියා මොකාද මේ කියලා,
    බැලින්නම් මේ අපේ මහා රාජෝත්තමයාණන් වහන්සේගේ බාල කුමාරයා,
    රෝහිත රාජ පස්සයා, උබලා හිතයි ඌ ජොගින් කලාට අහවල් දෙයක් වෙනවද කියලා
    එතන ලොකු අහවල් දෙයක් උනා,
    මු ජොගින් කිරිම සදහා ඇවිත් හිටියේ ආරක්ශක නිලදාරින් සමග,
    අනේ අනිච්චන් කිව්වලු, මු නවතිනකොට උනුත් නවතිනවා,
    මු දුවනකොට උනුත් දුවනවා, ටිකක් නැවතිලා බිම පෙරලිලා හති ඇරලා ව‍්‍යායාම කරනකොට ආරක්ශක හෙන්චයියන් මු වටේ ඉදගෙන ඉන්නවා
    බිත්තරේ රකින කිකිලියෝ වගේ,
    හැබැයි ඌගේ ආරක්ශාවට හිටපු අයට බැනලා වැඩකුත් නෑ, රජා ඇතුලු පවුල් අයට පුක දුන්නේ නැත්තම් ඉතින් ආයේ ඌට ලොවක් නැති වෙනවනේ,
    මට මේ දර්ශණය දැකලා කලකිරුනා.
    මහරජානෝ ලෝකයට වැදි බණ කිය කියා අපේ සල්ලි නාස්ති කරනවා ඌගේ පවුලේ එවුන්ටයි සහෝදර සමාගමටයි, මේ මම දැක්ක පුංචි සිද්දියක් වුනාට
    මිට එහා මුන් මේ වගේ කොච්චර නාස්ති කරනවා ඇත්ත,
    එක ආරක්ශකයෙක්ගේ අතේ වතුර බෝතලයක්,
    අනිකාගේ කරේ තුවායක්, තුක් විතරක්..
    පවු ඒ අසරණ මිනිස්සු කරගන්න දෙයක් නැතුව අසරණයි.:sorry:

    3-776671.jpg

    මචං අයිතිවාසිකමක් නේ බං මනුස්සයෙක්ට ආරක්ෂාව සලසගන්න එක? මොනා හරි උනොත් උඹ උගේ තාත්ත නෙමෙයිනේ වගකියන්න.. ඉතිං උගේ ආරක්ෂාව ඌ සලසගත්ත දෙන් බං.. කොයි ඒකා ගියත් ඔහොමයි.. පොන්සේකා ගියත් ආරක්ෂාවට යන්නේ නැතිව නිකං ගියොත් මිනිස්සුන්ගෙන් මොනා වෙයිද.. උඹ හිතනවද හැම මිනිහම ඌ එක්ක හොඳයි කියල?. අනික උන්ට පඩි ලැබෙනවා උඹ කරන ජොබ් ඒකට වඩා.. ඉතිං දුක් වෙලා මොකටද බං? උන් උන්ගේ පවුල් කනවා බොනවා ඇති හොඳට...

    දිනය: අද දින එනම්
    වේලාව: 11.30 A.M
    මා දුටු ආශ්චර්ය 2 : අද දින මම මරාදාන හරහා කොටුවට මගේ පුද්ගලික පුංචි වාහනේ යනකොට මමදැක්ක පාරේ එහා අන්තයේ දැඩි වාහන තද බදයක් මරදාන දෙසට එන, රතු එළිය දැල් වෙලා තිබ්බනිසා වාහන එක පෝලිමට ඒ අන්තයෙන් නවත්තලා,
    මම ටිකක් ඉස්සරහට මගේ රථයේ හෙමින් හෙමින්යනකොට මම දැක්කා තද බදය ඇති පැත්තේ හමුදා නිලධාරින් දෙදෙනෙක් තමන් ගමන් කලඩිෆෙන්ඩර් වාහනයෙන් බැහැලා මාර්ගයේ ඉඩ ලබාගන්න කටයුතු කරනවා,
    එම වාහනසය සමාන්තරවතවත් ඩිෆෙන්ඩර් වාහනයක් තිබ්බා,
    ඊට පිටුපස ලස්සන කැබ් රථයක් තිබ්බා,
    ඊටත් පිටුපසතවත් ඩිෆෙන්ඩර් වාහනයක්,
    මේ හැම ඩිෆෙන්ඩර් වාහනයකම හමුදා නිලධාරින්
    සැලකිය යුතුපිරිසක් හිටියා, මේ නිසාම මම වුවමනාවෙන් බැලුවා මොවුන් මේ ආරක්ශා කරගෙන යන කැබ්රථයේ කවුද ඉන්නේ කියලා, අවාසනාවට ඇත්තක් කරමින් එම වාහනයේ හිටියේද
    රජාගේ පොඩිම පුතාරෝහිතයාය,
    ඔහු වාහනය පදවමින් ඉන්නවා,
    ඉදිරි ආසනය තුල ලස්සන කෙල්ලෙක් ඉන්නව,
    මු මූගේකෙල්ලත් එක කොහේ හරි යනවා,
    ඒ ගමනට හමුදා නිලධාරින් ගේ පුර්ණ ආරක්ශාවද ලැබිලා,
    මටමගේ රටට වෙන දේ ගැන හදවතින්ම දුකක් දැනුනා, අහින්සක දුප්පත් මිනිහා ගන දුකක් දනුනා, එදා වෙලා හම්බකරන්න කන්න බැරි මෙවන් කාලයක මහජන මුදල් මේ වගේ නාස්ති තව කොච්චරවෙනවා ඇත්ත අම්මපා, මොකක්ද ඔය ගං කබරයට ආරක්ශාව දෙන්න ඕනේ? ඇයි ඌ මොන රාජ‍්‍ය‍තාන්ත‍්‍රිකයෙක්ද?
    අපේ සල්ලි නේද?
    අයි ඔච්චර බයෙන් ජිවත් වෙන්නේ?
    බය නැත්තම් මුන්ගේ ලොකු කම පෙන්නන්නද?
    මෙහෙම යන්නේ, සල්ලි කොහෙන්ද?
    මු හම්බ කරලා වියදම් කරන සල්ලිනෙවේ මේවා,
    අපේ හමුදාව මෙහෙම තත්වයකට වැටුනේ ඇයි?
    මේ වගේ හිපාටුවන්ට ආරක්ශාව දිලාබල්ලො වගේ ඉන්න වෙලා,

    pre_a_010.jpg

    ඇහැට පේන හැම දේම පිළිගන්න එපා.. උඹ නිකං දැක්ක දෙයක් විතරයිනේ.. මොන අවශ්‍යතාවයකට ගියාද.. එහෙම යන්න හේතුව මොකක්ද.. කොහෙද ගියේ.. ඔය විස්තර නොදැන උඹ නිකං දැක්ක එක පාට කන්නාඩියෙන් බැලුවම පේනවා මොනා උනත් වැරදියට.. මම කියන් නෑ... හරි හෝ වැරදි කියල මොකෝ මාත් හිටියෙවත් නෑ එතන දන්නෙත් නෑ.. උඹේ තීරණ ගැනීම ගැන තමා කිව්වේ.. ඕක එච්චර ආශ්චර්යයක් කියල සුවර් ද?

    ජෙනරාල් සරත් ෆොන්සේකා මහත්තයා හිටියනම්
    හමුදාවට මෙහෙමපාච්චල් වෙන්න දෙන් නෑ,
    එතුමට ආණ්ඩුවේ කබල හැදිගාන්න අකමැති වුන නිසා මෙහෙම ඉන්නවුනා, සිංහයෙක්ව බලු කුඩුවකට දාලා තියාගෙන ඉන්නවා.
    මෙහෙවු ආණ්ඩුවකට පුක දිලා අපිටලැබෙන දෙයක් නෑ,
    අපිට පු* ඇරලා උන් ගෙන් යන කැ* ටිකත් අපේ පුකට ඇගිල්ල දාලා අරගෙනයියන්නේ කිසි දෙයක් ඉතුරු වෙන්නේ නෑ
    වේදන්නාව පමනයි.
    මම මේවා හදලා නෙවේ කියන්නේ මමදැක්ක සහ
    මට හිතන දේ කියන්නේ,
    සුනිමල් ඇතුලු ඌගේ ෆේක් ටිකයි ආණ්ඩුවේ

    වෙනුවෙන්බොරුවට දෙකට නැමෙන එවුන් ටිකක
    මේවා පේන් නැත්තේ මුන් ගේ අහවල් ඒවා කපලා පිරිමි කමනැති කරලා ඇත්ත කතා කිරිමේ අයිතිය උදුරගෙන වෙන්නඇති.
    එලකිරි යාලුවෝ එක්ක මේක කියන්නහිතුන නිසා මම කිවා.
    අපේ පැරණි මුතුන් මිත්තන් වලවල් වලින් නැගිටලා
    මුන්ට සාප කරනදවස අත ලගයි

    Sarath%2BFonseka%2Bspeaks%2Bto%2Breporters2.jpg

    හිතන්න

    හිතාදර ගලයා

    හිතපන් උඹ! උඹට මෙච්චර සල්ලි දෙනවා කියල මහා රජා උඹට ජොබ් එකක් දුන්නොත් ඔය වගේ? උඹ එපා කියනවද?

    ඕක තමා වෙලා තියෙන්නේ.... හැමෝම තම තමන්ගේ බඩකට පුරෝගන්නවා.. ඔච්චරයි.
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,638
    2,404
    113
    Dark Side of Earth
    ජනධිපුතිගේ පුත්තු විතරක් නෙමෙයි, නිකන් මන්ත්‍රී අමැතිලගේ පුත්තු හිටන් ඔය වගේනේ...
    කවුරු බලයට පත් උනත් ඔය ටිකමයි.....
    :yes: :yes:
     
    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ජනධිපුතිගේ පුත්තු විතරක් නෙමෙයි, නිකන් මන්ත්‍රී අමැතිලගේ පුත්තු හිටන් ඔය වගේනේ...
    කවුරු බලයට පත් උනත් ඔය ටිකමයි.....
    මේකේ රටේ මිනිස්සුන්ගේ වැරැද්ද බං
    රටේ මිනිස්සු උන කියන කියන පදේට නටනවා ඇරෙන්න උන්ගේ ගැනවත් විශ්වාසයක් නෑ...
    රටේ හොඳ ශක්තිමත් විපක්ෂයක් නෑ
    මේවට විකල්ප ඕනේ තරම් තියෙනවා..අව්ලකට තියෙන්නේ දැන් රටේ හරි සිංහල ජාතියක් රටේ නෑ
    හැමදේම වාසියට විතරයි..
    හැමෝටම ඕනේ කාටහරි ගිනිගේඩියක් දීලා කීයක් හරි හොයාගෙන එදා වේල කන්න
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,763
    866
    113
    ස්වර්ණවිමානේ
    අනිවා ගලයෝ..
    මුන් අපේ සල්ලි වලින් කාලා ඇඳලා ඉන්නේ හරියට උන්ගේ අම්මලා අප්පලා හම්බකරලා දුන්නා වගේ..
    ඒ මදිවට..,
    උන පාරේ යනකොට අපි උන්ගේ ලොකු කම බලන්නත් ඕනේ..
    මේක දැන් ඉතින් උන්ටම ගිය රට..
    ආසියාවේ ආශ්චර්ය නේ..
    කාට කාටත් තේරෙන්නේ කෙලවිලා ගියපු දවසට තමයි..
    මේ වගේ දේවල් එළිපිට කතාකරන එක හොඳ සිංහල ගතියක් ගලයෝ
    ජය ශ්‍රී උඹට!!!!
    :)

    කෙලවෙලා ගිය දවස ට නෙමෙය් මචෝ
    දැනටමත් කෙලවෙලා ඉවරය්
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මට හිතෙන විදියට මේ යන ක්‍රමය වෙනස්වෙන්න තව සේහෙන කාලයක් යඊ....
    එතකන් අමාරුවෙන් හරි ඉවසන්න වෙනවා, හැමෝම තේරුම් ගන්නකන්......:(:(
     
    chathurakalugal

    Active member
  • Jan 25, 2008
    604
    149
    43
    සුර ලෝකේ
    ගලයට කියන්න මම මේ මාසේ 5 වෙනිදා ගෙදර යනකොට අලුත්ගම හරියේ ලොකු traffic එකක් තිබුන.
    බලද්දී ඒක කටින පින්කමක පෙරහරක් නිසා.
    මේක අස්සෙන් රිංගල එනවා STF diffender 2 ක්‌ සයිරන් ගහගෙන .ඊට පස්සෙන් Land Rover එකක් .
    මම හිටපු බස් එක ලඟින් යන කොට මමත් ඔලුව දාල බැලුව Land Rover එකට .

    ඒක ඇතුලේ හිටියේ බඩුවක් .
    හොඳටම ෂුවර්.

    ඒ හු**තිට යන්න තමයි STF එකෙන් පාර clear කරන්නේ.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට තියෙන ප්‍රශ්නේ මේවා අනුමත කරන්නත් උන් ඉන්නවනේ..
    කවුරු කරත් මේ වගේ නාස්ති අපරාධ නවත්තන්න ඕන..
    ජනාධිපතිගේ පුතා උනා කියලා ඌ අලි පුකෙන් ඇවිල්ලායැ..