මා දුටු ආශ්චර‍්‍ය‍න් 2ක්

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    England Australia සහ යුරෝපයේ රට වල දේශපාලනය කරන අයව ජනතාව හදුනන්නෙත් නැහැ,
    ඔවුන් නිහඩව තමාගේ කාර්යය කරනවා..
    ඔවුන් යන්නේ එන්නේ සාමාන්‍ය වාහන වල, විශේෂ ආරක්ෂාව නැහැ..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    මේකනේ ඔක දකින්ඩ ඇත්තෙ ප්‍රයිවටි බස් එකක තෙරපි තෙරපි යද්දි හරි බයික් එකක වේලි වේලි යද්දි හරි,ඉතින් එහෙම දකිද්දි ඉරිසියාවක් ඇතිවිම සාධාරනයි :yes::lol:
    මුන්ට තියෙනව අපිට නැ කියල :lol::lol: ඒකට උන්ට ඉරිසියා කරල ඇතිවැඩකුත් නැ යාලුව :yes:
    සහෝදරයා පොදු ප්‍රවාහන සේවා පාවිච්චියක් න වගේ..
    ඒක නිසා නේද මෙහෙම අදහස් දරන්නේ?
     
    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    මචන් උ මොකෙක් උනත් ජනාදිපතිගෙ පුතෙක් නෙ,:cool:උබ ඔය තත්වෙ හිටියනම් උබත් එහෙම ත්මයි,:rofl:කවුද අකමති බන් කැල්ලක් එහෙම දාගෙන සැප ගන්න.:lol::lol:

    අනිත් බඩුව තමයි හන්ස පුට්ටුවා.තමන්ගෙ බැණන්ඩිත් එක්ක ගහපු ගැහිලි උබලට මතක නැ.ඔය කවුරුත් අපිට කරන්නෙ නැ බන්.උන් කරගන්නවා මිසක්.එක එකාට කඩෙ යන්නෙ නැතිව ඉමු බන්....

    sita talk 1ka :lol::lol::lol::yes::yes::yes::lol::lol::lol::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11382155 said:
    නෑ මචන් මට එහෙම බස් වල බයික් එකේ වෙලි වෙලි යන්න අග හිගයක් නෑ,
    මම ගියේ මගේම වාහනයේ,
    මම ඒක කියලා තියෙන්නේ මෙ ත‍්‍රෙඩ් එකේම,
    මොකද සමහර එවුන් ඔහොම හිතයි කියලා දන්නවා.
    ඒ වුනාට සාමාන‍්‍ය‍ මිනිහෙක් විදියට ඕවට ආවඩන්න එපා,
    එහෙම නිසා තමා මෙහෙම වෙලා තියෙන්නේ

    මුන්ට ඇති වුනේ කොහොමද කියල හොයල බලන්න වටිනවා යාළුවා..
    අවුරුදු 30-40 වෙනකන් ඉගෙනගෙන රැකියාවක් කරලා හම්බ කරලද?

    මෙහෙමනේ ඔයාල ඔය කියන කතාව් ඇත්තක් නැත්තෙ නැනේ ඇත්තක් තියෙනව.:) හැබැයි ප්‍රස්නෙ බලන්ඩ වෙන්නෙ සාපේක්ෂවනේ.ලෝකේ ඔනෙම රටක ආරක්ෂාව දෙන්නෙ නැද්ද දෙනවනේ ඉතින් එකේ වැරැද්ධක් තියෙනවද?
    ආනික කෙල්ලෙක් දාගෙන ගිය එකේ වැරැද්ධක් නැනේ.පොරත් කොල්ලෙක්නේ ඉතින් අවුලක් නැ.
    ඇමරිකාවේ ඔබාමට දෙන ගාඩි එක දෙන්නෙ නැද්ද පවුලේ කටිටියට? දෙනවනේ හමිබකරපු ඒවද කාගෙන් හරි ඉල්ල ගත්ත ඒවද කියලනමි මම දන්නෙ නැ
    ඔව මාර්කටි වෙන දේවල් නෙමේ අවලාද නගල මොකක්වත් කරන්ඩ බැ :no::)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සහෝදරයා පොදු ප්‍රවාහන සේවා පාවිච්චියක් න වගේ..
    ඒක නිසා නේද මෙහෙම අදහස් දරන්නේ?

    අනේ ඔවි ඔය දෙකම මම පාවිචිචි කරනව :yes: වැඩියෙන් බයික් එක:cool:
     
    Nov 17, 2011
    12
    0
    0
    umbalata boruwata raganna internet thiyena nisa hodai ban..
    boru sadde witharai...
    anunge hutthawal hoyanne nathuwa thamange wadak karaganin ban..

    adu kule unge hatiyak ne anun ge dewal hoyana eka...
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    මෙහෙමනේ ඔයාල ඔය කියන කතාව් ඇත්තක් නැත්තෙ නැනේ ඇත්තක් තියෙනව.:) හැබැයි ප්‍රස්නෙ බලන්ඩ වෙන්නෙ සාපේක්ෂවනේ.ලෝකේ ඔනෙම රටක ආරක්ෂාව දෙන්නෙ නැද්ද දෙනවනේ ඉතින් එකේ වැරැද්ධක් තියෙනවද?
    ආනික කෙල්ලෙක් දාගෙන ගිය එකේ වැරැද්ධක් නැනේ.පොරත් කොල්ලෙක්නේ ඉතින් අවුලක් නැ.
    ඇමරිකාවේ ඔබාමට දෙන ගාඩි එක දෙන්නෙ නැද්ද පවුලේ කටිටියට? දෙනවනේ හමිබකරපු ඒවද කාගෙන් හරි ඉල්ල ගත්ත ඒවද කියලනමි මම දන්නෙ නැ
    ඔව මාර්කටි වෙන දේවල් නෙමේ අවලාද නගල මොකක්වත් කරන්ඩ බැ :no::)

    :yes::yes::yes:
     
    JavaSE

    Active member
  • Nov 16, 2011
    488
    38
    28
    ලොකයේ ඕනෑම තැනක ඔය දේ ඔහොමම තමයි , රාජපක්ශටත් එහෙමයි , රනිල් ආවත් එහෙමයි ,ඉන්දියාවෙත් එහෙමයි ,ඇමරිකාවෙත් එහෙමයි. , මේ වගේ ඒව දාන්න එපා , ඒකෙන් පවතින ආණ්ඩුවට මඩක් වදිනවා වෙනුවට වෙන්නෙ ,මේක ලියන එකාගේ නොදැනුවත් බාවය ප්‍රදර්ශනය වෙන ඒක.

    :yes:
     
    මෙහෙමනේ ඔයාල ඔය කියන කතාව් ඇත්තක් නැත්තෙ නැනේ ඇත්තක් තියෙනව.:) හැබැයි ප්‍රස්නෙ බලන්ඩ වෙන්නෙ සාපේක්ෂවනේ.ලෝකේ ඔනෙම රටක ආරක්ෂාව දෙන්නෙ නැද්ද දෙනවනේ ඉතින් එකේ වැරැද්ධක් තියෙනවද?
    ආනික කෙල්ලෙක් දාගෙන ගිය එකේ වැරැද්ධක් නැනේ.පොරත් කොල්ලෙක්නේ ඉතින් අවුලක් නැ.
    ඇමරිකාවේ ඔබාමට දෙන ගාඩි එක දෙන්නෙ නැද්ද පවුලේ කටිටියට? දෙනවනේ හමිබකරපු ඒවද කාගෙන් හරි ඉල්ල ගත්ත ඒවද කියලනමි මම දන්නෙ නැ
    ඔව මාර්කටි වෙන දේවල් නෙමේ අවලාද නගල මොකක්වත් කරන්ඩ බැ :no::)

    කෙල්ලෙක් නෙවේ කෙල්ලො ගොඩක් දාගෙන ගියත් කමක් නෑ, ජනාධිපතිගේ පුතා කියාලා මොකෝ උටත් හැගිම් තියෙනවනේ,
    මචන් කියන දේ තේරුම් ගනින් පැහදිලිව දේශපාලන අම්බරුවෙක් නොවි
     
    Nov 17, 2011
    12
    0
    0
    ගල්පාත මහත්තයා;11382407 said:
    කෙල්ලෙක් නෙවේ කෙල්ලො ගොඩක් දාගෙන ගියත් කමක් නෑ, ජනාධිපතිගේ පුතා කියාලා මොකෝ උටත් හැගිම් තියෙනවනේ,
    මචන් කියන දේ තේරුම් ගනින් පැහදිලිව දේශපාලන අම්බරුවෙක් නොවි

    අපි ටිකක් කතා කරමුකෝ ඔය ප්‍රේමදාසගේ පුතාල කරපු දේවල් ගැනත්..
    මොකෝ කියන්නේ? ගලපාත පොන්ස්////???:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගල්පාත මහත්තයා;11382407 said:
    කෙල්ලෙක් නෙවේ කෙල්ලො ගොඩක් දාගෙන ගියත් කමක් නෑ, ජනාධිපතිගේ පුතා කියාලා මොකෝ උටත් හැගිම් තියෙනවනේ,
    මචන් කියන දේ තේරුම් ගනින් පැහදිලිව දේශපාලන අම්බරුවෙක් නොවි

    ඔතන කිසිම දේශපාලන ප්‍රස්නයක් නැ,ඔය ගියපු පොර දේශපාලනය කරන්නෙ නැනේ.ජනාධිපතිගෙ පුතා කෙල්ලෙක් එක්ක පාරේ ගියා පිටුපස්සෙන් වාහනත් ආව ආරක්ෂාවට,මුහුදු වෙරළ ගාව දුවද්දි ආරක්ෂකයොත් දිවුව ඔකනේ තියෙන්නෙ.ඇත්තටම ඔක දකින විදිහෙ වරදක්නෙ.මහින්දව පේන්ඩ බැරිනමි එයාගෙ පුතාව කෙහොමත් පේන්ඩ බැනේ :cool: ඒකයි තියෙන ලොකුම ගැටලුව වෙන දෙයක් නෙමේ.නිකන් තරහ විතරයි ඔන්න ඔව අතඇරල දාපන් බන් :cool::yes:
     
    Last edited:
    ඔතන කිසිම දේශපාලන ප්‍රස්නයක් නැ,ඔය ගියපු පොර දේශපාලනය කරන්නෙ නැනේ.ජානාධිපතිගෙ පුතා කෙල්ලෙක් එක්ක පාරේ ගියා පිටුපස්සෙන් වාහනත් ආව ආරක්ෂාවට,මුහුදු වෙරළ ගාව දුවද්දි ආරක්ෂකයොත් දිවුව ඔකනේ තියෙන්නෙ.ඇත්තටම ඔක දකින විදිහෙ වරදක්නෙ.මහින්දව පේන්ඩ බැරිනමි එයාගෙ පුතාව කෙහොමත් නේඩ බැනේ :cool: ඒකයි තියෙන ලොකුම ගැටලුව වෙන දෙයක් නෙමේ.නිකන් තරහ විතරයි ඔන්න ඔව අතඇරල දාපන් බන් :cool::yes:

    මචන් උබත් හොද දෙයක් කිව්වේ,
    මම රතු කරපු ටික ගැන තමා මත් කිව්වේ,
    දේශපාලනයට සම්බන්ද නැති කෙනෙක්ට ඇයි මෙච්චරම ගාඩ් එක??
    මම ගාඩ් එක එපා කියනවා නෙවේ, අනවශ‍්‍ය‍ ගාඩ් එකක්,
    අයුධ සමග හමුදාව.
    උබ කිව්වා හරි මචන් මේවා ගැන කතා කරලා වැඩක් නෑ.
    කරන කලට පවු මිහිරිය මී සේ...
    විදින කලට දුක් දැඩි වෙයි ගිනිසේ...
    එච්චරයි,
    ස්තුති මගේ ත‍්‍රෙඩ් එකේ කමෙන්ට් කලට,
    තරහක් නෑ ඔයා මට විරුද්ධව පොඩි හරි කමෙන්ට් කලට:yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගල්පාත මහත්තයා;11382592 said:
    මචන් උබත් හොද දෙයක් කිව්වේ,
    මම රතු කරපු ටික ගැන තමා මත් කිව්වේ,
    දේශපාලනයට සම්බන්ද නැති කෙනෙක්ට ඇයි මෙච්චරම ගාඩ් එක??
    මම ගාඩ් එක එපා කියනවා නෙවේ, අනවශ‍්‍ය‍ ගාඩ් එකක්,
    අයුධ සමග හමුදාව.
    මෝඩ කතා කියන්න එපා බං. මහින්දගෙ පුතා කියන්නෙත් ටාගට් එකක් තමයි.
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ලොකයේ ඕනෑම තැනක ඔය දේ ඔහොමම තමයි , රාජපක්ශටත් එහෙමයි , රනිල් ආවත් එහෙමයි ,ඉන්දියාවෙත් එහෙමයි ,ඇමරිකාවෙත් එහෙමයි. , මේ වගේ ඒව දාන්න එපා , ඒකෙන් පවතින ආණ්ඩුවට මඩක් වදිනවා වෙනුවට වෙන්නෙ ,මේක ලියන එකාගේ නොදැනුවත් බාවය ප්‍රදර්ශනය වෙන ඒක.

    හැමතැනම වෙනව නම් වැරැද්ද වැරැද්දක් නෙවෙයිද.. :rolleyes::rolleyes::rolleyes: මේ කමෙන්ට් එකෙන් පේන්නෙ උඹේ මොන "බාවය" ද...????:confused::confused::confused:

    ගලාට කියන්න තියෙන්නෙ..... මටත් මහින්ද ගැනයි මේ ආන්ඩුව ගැනයි ගොඩාක් විවේචන තියනව, නමුත් SF හෝ වෙනත් කෙනෙක් ආව කියල ලංකාවෙ කිසිම වෙනසක් වෙන්නෙ නෑ, මොකද රට සංවර්ධනය කරන්න අවංක උවමනාවක් තියන වංචා දූශන වලින් තොර දේශපාලකයන් එක්කෙනෙක් වත් ලංකාවෙ නෑ..

    අනිත් කාරනේ තමයි කොයි ජගතා ආවත් කවදාවත් අපේ රට සංවර්ධනය කරන්නත් බෑ.... ඒකට ප්‍රධානම හේතුව රටේ ඉන්න මිනිස්සු අති බහුතරයකගෙ ආකල්ප (attitude), හැසිරීම් (behavior) සහ පැවතුම් (conduct)...