මා දුටු එළකිරිය

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    මා දුටු එළකිරිය

    එළකිරි දාර්ශනිකයන්

    මෙයාලා ඉතින් හරිම දර්ශනවාදී අදහස් තියන කස්ටියක්. කතාව එහෙම ෆිලෝසොපි වලින් තමයි. ඕනම දෙයක් ගැන ගැඹුරට හිතල අපි නොහිතන පැත්තක් පෙන්නල දෙන්න මෙයාලට හොඳට පුලුවන්.ආවට ගියාට හැම එකකටම කොමෙන්ට්ස් දාන්න යන්නෙ නැති මෙයාලගෙ කොමෙන්ට් එකක් කියෙව්වම බ්‍රේන් වොශ් වෙලා තමයි නවතින්නේ.

    :)

    :cool::cool::cool::cool::P:P:P:P:P
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    ඇයි බන් ඒ? මන් සාමාන්‍යෙන් කටේ තමයී ගා ගන්නේ. උඹලාගේ පැත්තෙ එවුන් මාමයිට් කන්නෙ පුකෙම් ද කොටෝ? :lol:

    ow awlda puke gewamama
     
    MOKUTH NEDDA BAN

    අලුතෙන් මුකුත් ලීක් උනේ නෑ නේ බන් ප්‍රසිද්ද මුකුත්
    එක්ශැමිස්තරේ ඇනඩ් හබ් එකේ නම් අලුත් ටිකක් තිවුනා
    ඒව ඉතින් අපි කියන්න ඕන නෑ උබ දන්නවා නේ :P :P
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    උබට එක වැදගත් කාණ්ඩයක් මිස් වෙලා වෙලාවකට දාර්ශනික කමෙන්ට් දාල දාර්ශනිකයො වෙන,වෙලාවකට බුද්ධිමත් කමෙන්ට් දාල බුද්ධිමත්තු වෙන,වෙලාවකට කලාකාමී කමෙන්ට් දාල කලාකාරයො වෙන,වෙලාවකට ජෝක් කමෙන්ට් දාල ජෝකර්ලා වෙන,වෙලාවකට ජාතිවාදී ආගම්වාදී කමෙන්ට් දාල ජාතිවාදී ආගම්වාදී වෙන,වෙලාවකට අසහන කමෙන්ට් දාල අසහනකාරයො වෙන,වෙලාවකට බම්ප් විතරක් දාලා බම්පියො වෙන එක කාණ්ඩයට විතරක් අයිති නැති කාණ්ඩ ඔක්කොටම අයිති වෙන බුවාලා සෙටාර් එකකුත් ඉන්නවා උන්ට කියන්නෙ එලකිරි divergentලා කියලා:):P:P

    අනිවාර්යෙන් මා පුතී :):)
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    ඉස්සර ඉංගම් මාරුව කියලා ටෙලිනාට්‍යක් ගියේ. එක පටන්ගද්දි කියනවා ජීවිත ගමනේ හපන්කම්, මෝඩකම්, පුරසාරම් අපි අපිම බලාගමු කියලා. එළකිරියත් ඒ වගේ තමයි. හපන්කම් මෝඩකම් පුරසාරම් හැමදේම පේන එකම තැනක්.