මා දුටු එළකිරිය

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උබට එක වැදගත් කාණ්ඩයක් මිස් වෙලා වෙලාවකට දාර්ශනික කමෙන්ට් දාල දාර්ශනිකයො වෙන,වෙලාවකට බුද්ධිමත් කමෙන්ට් දාල බුද්ධිමත්තු වෙන,වෙලාවකට කලාකාමී කමෙන්ට් දාල කලාකාරයො වෙන,වෙලාවකට ජෝක් කමෙන්ට් දාල ජෝකර්ලා වෙන,වෙලාවකට ජාතිවාදී ආගම්වාදී කමෙන්ට් දාල ජාතිවාදී ආගම්වාදී වෙන,වෙලාවකට අසහන කමෙන්ට් දාල අසහනකාරයො වෙන,වෙලාවකට බම්ප් විතරක් දාලා බම්පියො වෙන එක කාණ්ඩයට විතරක් අයිති නැති කාණ්ඩ ඔක්කොටම අයිති වෙන බුවාලා සෙටාර් එකකුත් ඉන්නවා උන්ට කියන්නෙ එලකිරි divergentලා කියලා:):P:P

    :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබට එක වැදගත් කාණ්ඩයක් මිස් වෙලා වෙලාවකට දාර්ශනික කමෙන්ට් දාල දාර්ශනිකයො වෙන,වෙලාවකට බුද්ධිමත් කමෙන්ට් දාල බුද්ධිමත්තු වෙන,වෙලාවකට කලාකාමී කමෙන්ට් දාල කලාකාරයො වෙන,වෙලාවකට ජෝක් කමෙන්ට් දාල ජෝකර්ලා වෙන,වෙලාවකට ජාතිවාදී ආගම්වාදී කමෙන්ට් දාල ජාතිවාදී ආගම්වාදී වෙන,වෙලාවකට අසහන කමෙන්ට් දාල අසහනකාරයො වෙන,වෙලාවකට බම්ප් විතරක් දාලා බම්පියො වෙන එක කාණ්ඩයට විතරක් අයිති නැති කාණ්ඩ ඔක්කොටම අයිති වෙන බුවාලා සෙටාර් එකකුත් ඉන්නවා උන්ට කියන්නෙ එලකිරි divergentලා කියලා:):P:P

    :rolleyes::love::love::love::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    එළකිරිය හැම චරිතයක් එක්කම ගනුදෙනු කරලා, සුහදශීලිව ඉන්න එවුන් කොටසකුත් ඉන්නවා....
    උන්ට ප‍්‍රබුද්ධ, ළමාක, සහන, අසහන ඔය මොකවත් නෑ.... :)
    ඒ වගේම ඒ වගේ එවුන් දිහා කෝචෝක් විදියට බලල අපි ටයිකෝට් ඇදඳපු මහත්වරුන් කියන මන්ද මානසික පුහු ආටෝප කාරයනුත් ඉන්නවා...
    උන් හිතන් ඉන්නේ ජීටි කවදා හරි එළකිරිය පර්චස්වලට කඩල උන්ටත් කෑල්ලක් දෙයි කියලා.... :lol:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි දැන් ඔය වර්ග ටිකෙන් කොයි වර්ගෙ මස්ද වැඩියෙන් ගුණ ? :dull:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මාර්මයිට් සහෝදරිය
    මම අයත් වෙන්නේ මොන කුලකෙටද :):)

    :baffled:

    මං තාම අලුත් නෙහ් අයියාහ්. ඉතින් තාම එකක් කියලා නැ. ඉස්සරහට බලමුකෝ අනේ
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඉස්සර ඉංගම් මාරුව කියලා ටෙලිනාට්‍යක් ගියේ. එක පටන්ගද්දි කියනවා ජීවිත ගමනේ හපන්කම්, මෝඩකම්, පුරසාරම් අපි අපිම බලාගමු කියලා. එළකිරියත් ඒ වගේ තමයි. හපන්කම් මෝඩකම් පුරසාරම් හැමදේම පේන එකම තැනක්.

    නැතුව නැතුව
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky

    එළකිරිය හැම චරිතයක් එක්කම ගනුදෙනු කරලා, සුහදශීලිව ඉන්න එවුන් කොටසකුත් ඉන්නවා....
    උන්ට ප‍්‍රබුද්ධ, ළමාක, සහන, අසහන ඔය මොකවත් නෑ.... :)
    ඒ වගේම ඒ වගේ එවුන් දිහා කෝචෝක් විදියට බලල අපි ටයිකෝට් ඇදඳපු මහත්වරුන් කියන මන්ද මානසික පුහු ආටෝප කාරයනුත් ඉන්නවා...
    උන් හිතන් ඉන්නේ ජීටි කවදා හරි එළකිරිය පර්චස්වලට කඩල උන්ටත් කෑල්ලක් දෙයි කියලා.... :lol:

    උඹ හරි මචන්. ඒත් ඒ සුහදශීලි අයට ඔය හැමදේම නැත්තෙ නැ. තියනවා මොකද උනුත් මිනිස්සුනේ. හැබැයි එයාලා ඒවා ඔලුවට ගන්නෙ නැ.අව්‍යාජයි. මහත්වරු වෙන්න හදන අය තමයි බොරුවට දිලිසෙන්න හදන්නෙ. උඹ අන්තිමට කියපු කතාව නම් සහතික ඇත්ත
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    හරි දැන් ඔය වර්ග ටිකෙන් කොයි වර්ගෙ මස්ද වැඩියෙන් ගුණ ? :dull:

    මං හිතන්නෙ හැම මසකම වෙනස් වෙනස් ගුණ තියනව​. ඒක හන්ද හැම එකකින්ම ජූඤ්ඤ ජූඤ්ඤ කමු. හාද?
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ඒක තමයි කියන්නේ ඔබ හරි මම නිවැරදියි කියලා. අහ් මන් නම් ඉතින් තාම එකකට හරියටම සෙට් උනේ නැති නිර්මල නිව්ට්‍ර්ල් එකෙක්.
    :yes::yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    රෙප් දුන්න ඔක්කොමලට රොම්බ තැන්ක්ස් හොඳේ. ඒ අතරේ එක චීත්තෙකට රිදිල රෙපුත් කපලා කියහන්කො. :baffled:
    ඕව ගණන් ගන්න එපා මාර්මයිටෝ.:no: උඹට හවසට පාන් ගන්න රෙප් ටිකක් මදිඋන එක විතරයි උනේ.