මා දුටු එළකිරිය

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    එළකිරි දේශපාලන ගණිකාවන් set එක අමතක වුණාද

    මතක් උනා මචන්. ඒකට වෙනම එකක් දාන්න හදලත් ආගමිකයෝ වගේම සෙට් එකක් හින්ද නිකන් හිටියා.
     

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    නියමයි සහො..... කිරිය වනාහි සියල්ලගෙන් සපිරි මෙව්වා එකක්... ඔන් අර මෙව්වා පොඩ්ඩක් දුන්නා
    පුලුවන්නම් කියපන් මන් මොකෙටද කියලා
     
    Last edited:
    • Like
    Reactions: Marmite

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    නියමයි සහො..... කිරිය වනාහි සියල්ලගෙන් සපිරි මෙව්වා එකක්... ඔන් අර මෙව්වා පොඩ්ඩක් දුන්නා
    පුලුවන්නම් කියපන් මන් මොකෙටද කියලා

    තැන්කූ වේවා සහෝ. ඒ ටිකට මන් ටිකක් ලොකුත් වෙලා.
    මට නම් පේන ආකාරයට බුද්ධිමත් දරුවෙක් තමයි මේ.:)
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    add rep 9+
    මන් මොකේද ඉන්නේ

    තැන්කූ සහෝ. උඹ නම් මෙතන තියෙන ඒවායෙන් කීපයක මික්ස් එකක් වගේම ඕනි වෙලාවක් උදව් කරන්න රෙඩි එකෙක් වගේ.
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    හැන්දක් නැත්තං කියපං මූ ගෙනල්ල දෙයි... :P

    අපොයි මුගේ ගෙදර තියන හැන්දක් වත් විශ්වාස කරන්න බැ මච්න්. මොන මොනා කරලද දන්නෙ නැ.:confused::no:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    අපොයි මුගේ ගෙදර තියන හැන්දක් වත් විශ්වාස කරන්න බැ මච්න්. මොන මොනා කරලද දන්නෙ නැ.:confused::no:

    අන්තිමට හම්බෙච්ච රෙප් 5 විතරයි පෙන්නන්නෙ මම හිතන්නෙ, පරන ඒව බලන්න බැරිව ඇති