ගුණේ එක නං ඔහොම වෙන් කරන එක වැරදියිනෙ බං![]()
ගුණේ එකයි නෙමෙයි මචෝ. ඒක එක ගුණ තියෙන්නේ. චිකන්,බීෆ්,පෝක් වගේ

ගුණේ එක නං ඔහොම වෙන් කරන එක වැරදියිනෙ බං![]()

ඇඩ්මින්ට pm එකක් දාල ඉල්ලන්න එතකොට ඔක්කොම excel file එකක් විදිහට generate කල්ල link එක දෙනවරෙප් දීපු අයගෙ නම දීපු රෙප් ප්‍රමාණෙ එහෙමත් බලාගත්තෑකි මං එක පාරක් ඉල්ලගත්ත
![]()
ubata rep hamba wechcha post eke thiyana rep button eka click karapan. ubema post eke, rep button eka uda
තමන් දාපු පෝස්ට් එකට ලැබුන සම්පූර්ණ රෙප් ප්‍රමාණය දැන ගන්න ඕනෙ නම්, තමන්ගේ ඒ පෝස්ට් එකේ තියනබට්න් එක ක්ලික් කරනන. එතකොට Comments on this Post කියලා රෙප් ටික පෙන්වයි.![]()

මචන් ලිඳක් නෙමෙයි නේ. සිරාද කියපන්.
එහෙම දෙන්නෑ ඒ පෙන්නන පහෙන් එහාට බලන්න බෑ
එලකිරිය මේ දවස් වල අප්ඩේට් කරනව අප්ඩේට් එකෙං පස්සෙ බලන්න පුලුවන් වෙයි
ඒක නං ඇඩ්මින් තුමාමයි ත්‍රෙඩ් එකක reply එකක කියල තිබ්බෙ 
bump
el el...+++++

මම මොන වර්ගෙද

උඹ pm කලාද ලිඳක් තමාඑහෙම දෙන්නෑ ඒ පෙන්නන පහෙන් එහාට බලන්න බෑ
එලකිරිය මේ දවස් වල අප්ඩේට් කරනව අප්ඩේට් එකෙං පස්සෙ බලන්න පුලුවන් වෙයි
ඒක නං ඇඩ්මින් තුමාමයි ත්‍රෙඩ් එකක reply එකක කියල තිබ්බෙ

සියලු දත්ත විශ්ලේෂනය කල පසු මට පෙනී යන්නේ ඔබ දාර්ශනික බුද්ධිමත් නමුත් අසහනකාරී ජෝකර් කෙනෙකු බවයි...සංවාදයට විවෘතයි!![]()

අනේ මන්ද බන්
අගය කල යුතු මිනිස්සු අගයන්න අපි පැකිලෙන්නේ නෑ මචන්.අගය කිරීමට බොහෝම ස්තූතී මචං.

එළකිරි කොල්ලෝ මචන්.එළ මේ තියෙන්නෙ ක්‍රම සහ විධි. තැන්කූ වේවා. කලින් දැනන් හිටියෙ නැ.![]()

අපෝ නෑ බොල.උඹ උදැල්ල අතට ගන්නකොටම මට තේරුණා උඹ ලිඳකට තමයි සෙට් වෙන්න හදන්නේ කියල.උඹ pm කලාද ලිඳක් තමාඑහෙම දෙන්නෑ ඒ පෙන්නන පහෙන් එහාට බලන්න බෑ
එලකිරිය මේ දවස් වල අප්ඩේට් කරනව අප්ඩේට් එකෙං පස්සෙ බලන්න පුලුවන් වෙයි
ඒක නං ඇඩ්මින් තුමාමයි ත්‍රෙඩ් එකක reply එකක කියල තිබ්බෙ