මා දුටු එළකිරිය

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ඇඩ්මින්ට pm එකක් දාල ඉල්ලන්න එතකොට ඔක්කොම excel file එකක් විදිහට generate කල්ල link එක දෙනව :yes: රෙප් දීපු අයගෙ නම දීපු රෙප් ප්‍රමාණෙ එහෙමත් බලාගත්තෑකි මං එක පාරක් ඉල්ලගත්ත :yes:

    ubata rep hamba wechcha post eke thiyana rep button eka click karapan. ubema post eke, rep button eka uda

    තමන් දාපු පෝස්ට් එකට ලැබුන සම්පූර්ණ රෙප් ප්‍රමාණය දැන ගන්න ඕනෙ නම්, තමන්ගේ ඒ පෝස්ට් එකේ තියන
    reputation.gif
    බට්න් එක ක්ලික් කරනන. එතකොට Comments on this Post කියලා රෙප් ටික පෙන්වයි.

    එළ මේ තියෙන්නෙ ක්‍රම සහ විධි. තැන්කූ වේවා. කලින් දැනන් හිටියෙ නැ. :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් ලිඳක් නෙමෙයි නේ. සිරාද කියපන්.

    උඹ pm කලාද ලිඳක් තමා :sorry: එහෙම දෙන්නෑ ඒ පෙන්නන පහෙන් එහාට බලන්න බෑ :no: එලකිරිය මේ දවස් වල අප්ඩේට් කරනව අප්ඩේට් එකෙං පස්සෙ බලන්න පුලුවන් වෙයි :baffled: ඒක නං ඇඩ්මින් තුමාමයි ත්‍රෙඩ් එකක reply එකක කියල තිබ්බෙ :baffled:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මම මොන වර්ගෙද :oo:

    සියලු දත්ත විශ්ලේෂනය කල පසු මට පෙනී යන්නේ ඔබ දාර්ශනික බුද්ධිමත් නමුත් අසහනකාරී ජෝකර් කෙනෙකු බවයි...සංවාදයට විවෘතයි! :lol:
     
    :shocked::shocked:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    නමක් දාන්නෙ නැතුව රෙප් දීපු සහෝදරයාට හෝ සහෝදරීට ස්තූතියි! පීස් මේ කොමෙන්ට් එකට හරි ප්‍රතිචාරයක් දක්වන්න.:confused:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සියලු දත්ත විශ්ලේෂනය කල පසු මට පෙනී යන්නේ ඔබ දාර්ශනික බුද්ධිමත් නමුත් අසහනකාරී ජෝකර් කෙනෙකු බවයි...සංවාදයට විවෘතයි! :lol:
    :lol::lol: අනේ මන්ද බන් :D
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :) අගය කිරීමට බොහෝම ස්තූතී මචං.
    අගය කල යුතු මිනිස්සු අගයන්න අපි පැකිලෙන්නේ නෑ මචන්.:love:
    :)
    එළ මේ තියෙන්නෙ ක්‍රම සහ විධි. තැන්කූ වේවා. කලින් දැනන් හිටියෙ නැ. :)
    එළකිරි කොල්ලෝ මචන්.:yes:

    උඹ pm කලාද ලිඳක් තමා :sorry: එහෙම දෙන්නෑ ඒ පෙන්නන පහෙන් එහාට බලන්න බෑ :no: එලකිරිය මේ දවස් වල අප්ඩේට් කරනව අප්ඩේට් එකෙං පස්සෙ බලන්න පුලුවන් වෙයි :baffled: ඒක නං ඇඩ්මින් තුමාමයි ත්‍රෙඩ් එකක reply එකක කියල තිබ්බෙ :baffled:
    අපෝ නෑ බොල.උඹ උදැල්ල අතට ගන්නකොටම මට තේරුණා උඹ ලිඳකට තමයි සෙට් වෙන්න හදන්නේ කියල.
    තැන්ක් යූ මචන් තොරතුරට. :love::)