මා දුටු දකුණු කොරියාව..

samantha57126

Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    erhqg9.jpg



    ඉහළ ඡායාරූපයේ අලු පැහැති ගොඩනැගිල්ල උතුරු කොරියාවටත්, නිල් පැහැ ගොඩනැගිල්ලට මෙහා දකුණු කොරියාවට අයත් දේශ සීමාවයි. රටවල් 2 අතර සාකච්ඡා පවත්වන්නේ මේ නිල් පැහැති ගොඩනැගිල්ලේ සිටයි. තවත් මෙහි ඇති විශේෂය වන්නේ සාකච්ඡා පවත්වන මේසය පිහිටා ඇත්තේ දේශ සීමා වේය. උතුරු කොරියානු වන් මේසයේ ඒ පැත්තෙත්, දකුණු කොරියානුවන් මේසයේ මේ පැත්තේ සිටත් තමයි එයාලගේ සාකච්ඡා පවත්වනු ලබන්නේ...
     

    samantha57126

    Well-known member
  • Aug 23, 2008
    2,072
    214
    63
    68
    GERMANY
    ws9vls.jpg


    බොරළු අතුරා අලු පැහයට තියෙන්නේ දකුණු කොරියානු මායිම වන අතර අනෙක් පසින් දිස් වන්නේ උතුරු කොරියානු දේශයයි.