මා දුටු වියට්නාමය.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Good thread Keep it Up

    ලස්සන ත්‍රෙඩ් එකක් තව අප්-ඩේට් කරන්න..:yes::yes::yes:
    මට වියට්නාම් කියනකොට මතක් වෙන්නේ වියට් කෝන් වරු, වගේම මෙන්න මේ ගීතය.

    මේ ගීතය කියන ගායිකාවගේ මවගේ රට තමයි වියට් නාමය ඒත් ඇයට ඒ රටට පැමිණෙන්න වෙන්න සෑහෙන්න කාලයකට පසුවයි.
    මව් විසින් කුඩා කළ ඇයට වියට්නාමය ගැන පවසා තිබූ අතීතාවර්ජනයත් සමඟ පැමිණෙන ඇය ,
    ඇයේ ගීතය මෙලෙසින් කියනවා.
    අද වෙනකොට මේ ගීතය ,වියට්නාමි පුරවැසියන්ගේ හිත් පැහැර ගත් ගීතයක් වෙලා. වෙලාවක් තියෙනව නම් අහල බලන්න හරිම ලස්සනයි..



    මේ ගීතයම පසුගිය වර කොරියානු SISTAR ගෲප් එකේ HyoRin විසින්ද ගායනා කලා.



    මට ඒ ගීතය මුල් ගීයටත් වඩා ලස්සනයි..
    (සමහර විට මම කොරියානු හඬට වඩාත් ලැදි නිසා එහෙම හිතෙනව වෙන්නත් පුලුවන්..
    ඔයාලත් අහල බලන්න ඇත්තටම ලස්සන ගීතයක් ලස්සන රටක් ගැනයි මේ කියන්නේ..
    ඒ වියට්නාමයයි..)​
     
    Last edited:

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    Tam Cok & Ninh Binh

    10378198_10152187217325267_8978562055668095493_n.jpg


    10439503_10152187217355267_6998170145295023554_n.jpg


    10426596_10152187217475267_8033262535021056659_n.jpg


    10297561_10152187217605267_1734988899693619267_n.jpg


    10369214_10152187217645267_6008509631963867716_n.jpg


    10414625_10152187217875267_3198513549557805095_n.jpg


    10341586_10152187217955267_6259515286630441030_n.jpg
    6B1DB98[/IMG]

    10393722_10152187218045267_934222341649993863_n.jpg


    10433944_10152187218255267_2136372467859576846_n.jpg


    10403282_10152187218520267_6860814094303402279_n.jpg


    10464215_10152187218790267_5443487003117183558_n.jpg


    10440915_10152187219255267_2442570266942406774_n.jpg
     
    • Like
    Reactions: Randike Mendis