#######මා පොඩි පුතු අම්මේ.....#########

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    #######මා පොඩි පුතු අම්මේ.....#########

    mother_son_420-420x0.jpg


    මා පොඩි පුතු අම්මේ.....

    උකුලට නාවත් එදා වගෙ මා පොඩි පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා ඔබ ලග අම්මේ

    කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ
    රෑ දහවල් මට සෙවනැල්ලක් වේ සුවද ඔබේ අම්මේ
    මා ඔබ ලග අම්මේ.....


    අත පය දැඩිවී වැඩිහිටි වූ මා ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙනි දිය රෑසි දහරේ මතු මතු දා අම්මේ
    මා ඔබ ලග අම්මේ.....

    මා පොඩි පුතු අම්මේ......


     
    Last edited:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    රෑ දහවල් මට සෙවනැල්ලක් වේ සුවද ඔබේ අම්මේ
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    කටු කොහොලින් පිරි මට හිමි ලෝකේ ඔබ සරණයි අම්මේ
    රෑ දහවල් මට සෙවනැල්ලක් වේ සුවද ඔබේ අම්මේ
    මා ඔබ ලග අම්මේ.....

    Patta wadana
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මාර විදියට හිතට දැනෙන සින්දුවක් මචන් +