අහ් එල එල.. පට්ට කතාව..නොදකින්, උබට රෙප් දෙන්න පැය 24ක් ඉන්නලු.....
තුහ් නොදකින් කිව්ව කතාව.මම කලින්ම කිව්වනේ, ඔහොම දේවල් එතකොට තේරුමක් ඇතුව කරපුවා නෙමෙයි....
පොඩිඋන්ගෙ හැටි තමයි, දකින දේ කරන කියන එක.
නිරංගයත් ඉතිං පොඩිකමට ඔහොම දේවල් ලෝකේ වෙනවා දැකපු නිසා කියන්න ඇති.





