Shawshank Redemption
Interstella

එදා මෙදා තුර මම බලපු හොඳම film 2....කව්රුහරි මගෙන් ඇහුවොත් බලපු හොඳම film එක මොකක්ද කියල, මට කියන්න තියෙන්නේ මගේ රසවින්දනයේ මේ film 2 ම සම තැන තියෙනවා කියල.
දැන් අහන්න එපා ඒ දෙකෙන් මොකක්ද හොඳ කියලා

එදා මෙදා තුර මම බලපු හොඳම film 2....
Shawshank Redemption nam patta![]()
Shawshank Redemption
![]()
Interstella
එදා මෙදා තුර මම බලපු හොඳම film 2....
කව්රුහරි මගෙන් ඇහුවොත් බලපු හොඳම film එක මොකක්ද කියල, මට කියන්න තියෙන්නේ මගේ රසවින්දනයේ මේ film 2 ම සම තැන තියෙනවා කියල.
දැන් අහන්න එපා ඒ දෙකෙන් මොකක්ද හොඳ කියලා![]()
wistharekuth ekka danna kiwwa wesita terune nadda![]()
movies කක්කා..
band of brothers බලපන් කෑ නොගහ

ammatahudu meka balala nane aniwa balanna ona menna me wage theme wala fil tama patta![]()
1970 ගණන් වල කාම්බෝජය ගැන කියවෙන ඇත්ත කතාවක්.... මිනිස්කම ගැන තමා ගොඩක්ම මේකේ තේමාව වෙන්නෙ....
![]()
1970 ගණන් වල කාම්බෝජය ගැන කියවෙන ඇත්ත කතාවක්.... මිනිස්කම ගැන තමා ගොඩක්ම මේකේ තේමාව වෙන්නෙ....
mama mechara kalekata dakapu hodama post eka 
wistharekuth ekka danna kiwwa wesita terune nadda![]()

Shawshank Redemption nam patta
anith eka mata hariyata terune na bun
විස්තර නෑ.. ඕක බලල නැති දෑස කුමටද
movies වලින් අල්ලල ගියෙ Fury එක විතරයි..


ow bun sirawata.Shawshank Redemption එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති එකක්. අනික ඒකෙ අපිට පේනවට වැඩිය ගැඔුරක් තිියෙන කතාවක්...
සොහොන;22925291 said:mama mechara kalekata dakapu hodama post eka
Polpot ge kale gana thiyene
Sanwedi un balana epa![]()


piratebay tiyanwada bun?කතාවේ අන්තිමට ඇඩෙනව ඕයි..![]()