මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

charitha chandi

Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    අංක එක ලොවත් නැ

    The Lord of the Rings:

    The Fellowship of the Ring

    The_Lord_of_the_Rings_The_Fellowship_of_the_Ring_%282001%29_theatrical_poster.jpg

    The Lord of the Rings:
    The Two Towers

    Lord_of_the_Rings_-_The_Two_Towers.jpg

    The Lord of the Rings:
    The Return of the King

    Lord_of_the_Rings_-_The_Return_of_the_King.jpg

    මේක බලල ගත්ත ත්‍රිල් එක තවම එකම film එකකින් වත් අවේ නැ,කවදාවත්ම අමතක නොවන චිත්‍ර පටි මාලව, මම 4 වතාවක් බැලුව,තවමත් Rohirrim horse charge එක බලද්දී තවම හිරි ගඩු පිපෙනවා.

    අඩෝ thread එක පුරාවටම කිසිම කෙනෙක් මේකට කැමති කියල තිබ්බේ නැනේ, ඔච්චරටම boring ද බන් උඹලට මේක.මට මතකයි මගේ යාලුවන්ටත් මේක එපා වුනා, මේක චාටර් කලේ සිරස TV , කැලි කපල චුත කරලා පෙන්නුවේ, මේලෝ දෙයක් තේරුනේ නැ සමහරුන්ට.

    අන්තිමට බෝඩිමට 1080P ඔර්ජිනල් කෑලි, කතා 3 ම ගෙනල්ල, සෙනසුරාද උදේ පාන්දරම කට්ටිය පෝලීමට තියල , සුස්ති ගස්සෝල, එක උස්මට බලන්න දුන්න films 3 නම. පැය 12 ක් මීක් නැ කස්ටියම බැලුව. බත් කන ගවයෙක් හිටියා, උට නම් ඔය Tamil පයිට් තියන ඒව නේ බලන්නේ, ඌට මගින් මගට කියල දීදී බැලුවේ, හෙන වෙලාවක් ගියේ එකයි.
     
    Last edited:

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0

    patta boring yakoo.

    thun hathara parak balanna try kalaa.
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    oke machan 3nama nam baluwe na ekakda dekakda baluwa e deka nam patta thama:P mata meka amataka wela hitiye aththatama:baffled:
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේකෙ පලවෙනි ටැග් එක දාපු එකාව බෑන් කරන්න බැයිද ?
    ඇඩිමින්ගේ පපුවට අත තියලා අහන්නේ ?
    (ඕක විතරක් නෙමේ අනික් ආගමික නායකයන්ටත් බනින්නේ එකාමයි මම හිතන්නේ )

    :(:(:(:(

    Ow ban aduma tharame e tag eka ayin kannawath berida adminta........:angry::angry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මම සිරියල් කිල්ර්ලා ගැන හොයා හොයා ඉද්දි මුව හම්බ උනේ.
    අම්මෝ බං මෙහෙම උනුත් ඉදලනේ :shocked:

    Wiki : " He once called himself "the most cold-hearted son of a bitch you'll ever meet"

    p30635_p_v8_ac.jpg
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මම සිරියල් කිල්ර්ලා ගැන හොයා හොයා ඉද්දි මුව හම්බ උනේ.
    අම්මෝ බං මෙහෙම උනුත් ඉදලනේ :shocked:

    Wiki : " He once called himself "the most cold-hearted son of a bitch you'll ever meet"

    p30635_p_v8_ac.jpg

    picture.php
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මම සිරියල් කිල්ර්ලා ගැන හොයා හොයා ඉද්දි මුව හම්බ උනේ.
    අම්මෝ බං මෙහෙම උනුත් ඉදලනේ :shocked:

    Wiki : " He once called himself "the most cold-hearted son of a bitch you'll ever meet"

    p30635_p_v8_ac.jpg
    ammo owa nam baya hitenawa horror ewwata wada :shocked:

    menam balala na balanna ona
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    අංක එක ලොවත් නැ
    බත් කන ගවයෙක් හිටියා, උට නම් ඔය Tamil පයිට් තියන ඒව නේ බලන්නේ, ඌට මගින් මගට කියල දීදී බැලුවේ, හෙන වෙලාවක් ගියේ එකයි.
    [/COLOR][/SIZE]

    Tamil ෆිල්ම් වල fight කියන්නෙ ඉතින් ගේම් වල cheat code එකක් ගහල ghost mode එක දාගෙන යනව වගේ තමයි ඉතින්:D
     
    • Haha
    Reactions: jennt

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Tuck Everlasting - 2002

    මම බලපු, මගේ හිත ගනිපු තවත් චිත්‍රපටියක්.සරලව කතාව කිව්වොත් 20 සියවසේ මුල බාගේ ඇමෙරිකාවේ ධනවත් පවුලක දරු වෙන විනී (Winifred) අසල කැලෑවක අතරමන් වෙනවා. එහෙදි එයාට මුණ ගැහෙනවා ලස්සන තරුණයෙක් ජෙසී.මේ දෙන්නාගේ ආදරය වටා තමා කතාව ගෙතිලා තියෙන්නේ.විශේෂත්වය තමයි ජෙසී සහ ඔහුගේ පවුලේ කට්ටිය අමරණීයයි.ජෙසී තමන්ගේ ආදරවන්තියගෙන් ඉල්ලා හිටිනවා ඇයටත් අමරණීය බාවයට එකතු වෙන්න කියල.නමුත් අවසානයේ ඇය පිටුපා යනවා.
    මුළු චිත්‍රපටියේ මගේ හිත ගනිපු අවස්තාව තමයි, ජෙසී ගේ පියා විනී ට මෙහෙම කියනවා,
    'Don't be afraid of death; be afraid of an unlived life. You don't have to live forever, you just have to live.'

    mlGzF56.jpg

    jmoA1lJ.jpg

    එකේ ප්‍රධාන චරිතේ රඟපාන ගෑනු ළමයත් හරි cute :love::love:
     
    • Like
    Reactions: garfieldzz

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    කාලෙකින් බලපු පට්ට කියන්නෙ පට්ටම පට්ට මුවි එකක්

    p5549_p_v8_aa.jpg

    Das Boot (1981)

    MV5BOGZhZDIzNWMtNjkxMS00MDQ1LThkMTYtZWQzYWU3MWMxMGU5XkEyXkFqcGdeQXVyNjc1NTYyMjg@._V1_SY1000_CR0,0,666,1000_AL_.jpg

    දෙවන ලොක යුද සමයෙ විශිශ්ට මෙහෙවරක් කල සබ්මැරිනක් සහ එහි සෙබලුන්ගෙ වික්‍රමාන්විත යුද චරිකාවක්

    චිත්‍රපටය පැය 3.30 එත් එක විනාඩියක්වත් ඇස් ඉවතට ගන්න හිතෙන්නෙ නැ. මෙකෙ සුවිශෙශම චරිතය තම කැප්ටන් වැඩි විස්තර කියන්නෙ නැ බලපල්ල

    IMDB
    8.4/10

    Nominated for 6 Oscars. Another 13 wins & 5 nominations

    Last edited:
    • Love
    Reactions: SalmonSaman

    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    banner-12-years-a-slave-27027184_max1.jpg

    ඇමරිකාවේ නිදහස් පුරවැසියකු ලෙස පවුල් ජීවිතයක් ගත කරන උසස් සමාජ තත්වයක් ඇති ධනවත් නීග්‍රෝ ජාතිකයෙකු උපක්‍රමශීලීව පැහැරගෙන වහල් වැඩට විකුණනවා. තමන් වහලෙක් නොවන බව ඔප්පු කිරීමට කිසිම ක්‍රමයක් නැති තත්ත්වයකට පත්ව අසරණවන දුක් විදිමින් වහලෙක් ලෙස සිටීමට සිදුවන මොහු ඉන් මිදීමට දරන උත්සාහය තමයි මේකෙ තියෙන්නේ. IMDB 8.1 ක් තියෙන මේ ෆිල්ම් එකේ සුපිරි චරිත ගොඩක් දැකගන්න පුලුවන් .

    ko film eka..?
     
    • Like
    Reactions: maheshsenadheera