මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

    කිරියේ සිනමාව ගැන කතා කරත් නිතරම වගේ අලුත්න් එන සිනමා පට ගැනම විතරක් නෙවෙයි අපි බලලා තියන පට්ටම චිත්‍රපට ගැන කතා කරන්න හරිහමන් ත්‍රෙඩ් එකක් පටන් හිතුනා
    එකින් එක කතා කරමු ආරම්භයක් විධියට මගේ හිතේ තදින්ම ඇදුන චිතපටයක් ගැන මුලින්ම කතා කරන්න හිතුනා

    යුද්ධයේ කුරිරු බව ඉතාම තාත්විකව නිරුපනය වෙන වනත් චිත්‍රපටයක් නැති තරම්

    MV5BMjQ1NjM3MTUxNV5BMl5BanBnXkFtZTgwMDc5MTY5OTE@._V1_SY1000_CR0,0,647,1000_AL_.jpg



    මේක ඉතින් එසේ මෙසේ චිත්රපටයක් නෙවෙයි
    IMDB එකෙන් 8.2/10 ගත්ත විශිෂ්ට චිත්‍රපටයක්

    Code:
    http://www.imdb.com/title/tt2119532/
    ඇමරිකන් ඉතිහාසයේ බිහිඋන ශ්‍රේෂ්ට වීරයෙක් වන
    ඩෙස්මන්ඩ් ඩොස් ගේ කතා පුවත තමා මේකේ තියන්නේ. විශේෂත්වය වෙන්නේ බොහෝ අය වීරයෝ වෙන්න මිනිස්සු දහස් ගානක් මරල නමුත් ඩෙස්මන්ඩ් ඩොස් වීරයෙක් වෙන්නේ එකම මිනිහෙක් වත් නොමරා.
    වීරයෝ වෙන්නේ මිනිස්සු මරණ
    යම විතරය් කියල හිතාගන චිත්‍රපට බලන අපිටත් මේකෙන් කනේ පාරක් වදිනවා ඒ වගෙම මිනිස්සුන්ගේ බාහිරෙන් දුර්වලයෙක් වගේ පෙනුනට ඇතුලතින් මොනතරම් ශක්තිවන්තයෝ කියලත් මනාව විදහාපාන චිත්‍රපටයක් කිවොත් නිවැරදියි.



    මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Apocalypto (2006),Brave Heart (1995),Passion Of Christ (2004) වගේ ලෝක පූජිත චිත්‍රපට අධ්‍යක්ෂණය කල මෙල් ගිබ්සන්.
    ෆිල්ම් එකේ කතාව මම කියන්න යන්නේ නැ එක බලලම තීරණය කරන්න බලපු නැති අය මෙන්න ලින්ක් එක


    Hacksaw.Ridge.2016.720p.BRRip.x264.AAC-ETRG

    Code:
    https://thepiratebay.org/torrent/17062191/Hacksaw.Ridge.2016.720p.BRRip.x264.AAC-ETRG
    දිගටම මේ නුලේ චිතපට ගැන කතා කරමු
    :):)



    TFS++
     

    Ud_perera

    Junior member
  • Sep 11, 2014
    294
    23
    18
    QCKrEkQ.jpg
    මේක 1995..සුපිරි කතාවක් තියෙන්නෙ.. ගොඩක් අය බලල ඇති..ලෝකෙම වතුරෙන් යට උනොත් කොහොමද..ඒ ගැන තමා කතාව යන්නෙ..පොඩි කාලේ VHS එකක බැලුවෙ(ඩෙක් පීස් :P)..ඒකෙ මතකෙට නම හොය හොයා ඉද්දි ලගදි හම්බ උනේ..​
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    FJcYG7W.jpg


    මේකත් හොඳ කතාවක් ඉතිහාස කතා බලන අයට..කුරුස යුද්දය ගැන තියෙන්නෙ..මේක බලන්න කලින් dodo mahaththaya දාපු මේ thread එක කියවල අවොත් හොඳයි..​
    Watch the Director's cut as that is far better than the theater cut.
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой