dan balana gaman inne meka.patta bn![]()
මෙකට ආස අය අනිවාර්යෙන්ම Das bot බලන්න
Meka patta story eka. Fight maru![]()
පරණ නාවික සටනක් බලන්න ඕනෙනන් හොඳ කතාවක්..
![]()
බලපු සුපිරිම ෆිලුමක්
මේක බලල ඇති හැමෝම
නැත්නං අනිවා බලන්න
yako me ape Mathew lokkane,vaddek thama![]()
HIV ආසාදනය වුන කෙනෙක් ඒකට මුහුණ දුන්නු හැටි පෙන්වන චිත්රපටියක්
මේකේ ප්රධාන නළුවා ඔස්කාර් සම්මානය දිනා ගන්නවා රඟපෑම වෙනුවෙන්
තව සම්මාන රැසක් ලැබිලා තියනවා මේකට