මා බැලු විශිෂ්ඨ චිත්‍රපට

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ජීවිතේ සතුට කියන්නේ මොකද්ද ?
    කොහොමද සතුට ලුහු බඳින්නේ :
    The pursuit of happyness (2006)

    thepursuitofhappyness_onesheet_1400x2100.png
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ස්පිල්බර්ග් ගේ පරණ ෆිල්ම් එකක්. පිටසක්වල සීන් එකක් තියෙන්නේ







    මේකත් මිනිහාගෙම වැඩක්.. ඉන්දියන්කාරයොත් මේක කොපි කරලා ෆිල්ම් එකක් ගහලා තිබ්බා

     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Soul
    dims


    Pixar made the best movie I've seen for 2020.
    This is a beautifully animated very well written story. Cast does an excellent job as well.
    highly enjoyable and thought provoking at the same time. This is one their very best.
    Recommend that everyone give this movie a watch.
     

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    ලියනාඩෝ ඩිකැප්‍රියෝ ගේ තවත් විශිෂ්ඨ රඟපෑමක්
    මේක නම් බලන්නම ඕන ෆිලුමක්:D

    220px-The_Wolf_of_Wall_Street_%282013%29.png
     
    • Like
    Reactions: ncpasan and shenat

    Tharaka_x

    Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    The Artist(2011)

    images

    මේක නම් වෙනස්ම එකක්
    කළු සුදු චිත්‍රපටියක් වෙන මේක
    සම්මාන ගොඩක් දිනපු චිත්‍රපටියක්
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පිටසක්වල ජීවීන් ගැන වෙනස්ම විදියකට කතා කරන ෆිල්ම් එකක්.සයි ෆයි වලට ආස අය අනිවාර්යෙන්ම බලන්න ඕන ෆිල්ම් එකක්.
    4A1E79F7-8681-4635-B5B6-288F4F09A3BE.jpeg
     
    • Like
    Reactions: Tharaka_x