උබට පවු සිද්ද කර ගන්න ඔච්චර ලේසි නම්, උබ කොහොමද බන් බෞද්ධයෙක් වෙන්නෙ? බුදු දහම පිලි ගන්නවනම්, පවු පුරෝ ගත්තම උබට වෙන දේ දන්නව නේද? ඔච්චර ලේසියෙන් පවු සිද්ද වෙනවනම්, ඇයි මෙහෙම ත්‍රෙඩ් වලට එන්නෙ? උබ වගේ එවුන් නිසා අවිහිංසාවාදී බුදු දහමට හානියක් වෙන්නෙ කියල හිතෙන්නෙ නැද්ද? හිත දමනය කර ගන්න බැරි නම්, මොකද්ද බුද්දාගම අදහන එකේ තේරුම?ගොන් ප්‍රශ්න ඇහුවා කියලා පව් පිරෙන්නෑ....මම කිව්වේ දැන් ඔය හරක් ප්‍රශ්න වලට බනින කොට අපිට පව් පිරෙනවා....ඒකයි....නිකං අපිට පව් පුරවන්නේ නැතුව හරියට දන්න කෙනෙක්ගෙන් අහපං ගිහින්ම...එතකොට කාට කාටත් ලේසියි..
2. ඒකත් කොටන් යනනොට උඔ කොයි පැලේටද හැරෙන්නේ කියලා බලා ගන්න ලේසියි අපිට
ඕව
ඕව උත්තර නෙමේනෙ බන්. අහන දේට උත්තරයක් දෙන්න බැරිනම්, කාලෙ නාස්තිනොකර පලකො යන්න. උබ කවුද කාටද බුද්දාගම ගැලපෙන්නෙ කියල කියන්න? උබෙ කලින් කමෙන්ට්ස් එක්ක බැලුවම, උබට බුදු දහම ගැන බිංදුවක අවබෝදයක් නැහැ.උබට පොඩි කාලෙ ඉඳන් තිබ්බෙ මස් කන එක ගැන ප්‍රශ්නද??
හැට පැනපු උපාසක අම්මලටවත් ඔය ප්‍රශ්න නෑනෙ බන් අද.
උබ තාම ඉන්නෙ ඒ ලෙවල් එකේද?
මස් කන එක ගැණ නම් උබට ප්‍රශ්නෙ උබට බුද්ධාගම ගැලපෙන්නෙ නෑ
ඊට වඩා හරියටම ම්ස් කන විදිහ ගැන teachings තියනවා Jewish සහ Islam වල
ඒ දෙකෙන් එකකට යන්න
සත්තුන්ට රිදෙන්න නැති වෙන්න මරන විදිහ ගැන එහෙම ආගමේම කියල දෙනව
ඔයාට ගැලපෙන තැන එතන
බුදු දහමට අනුව සත්තු කියන්නෙ මිනිස්සුන්ගෙ නැවත ඉපදීමක්. එතකොට ඒ සත්තු මැරීම සුලු දෙයක් වෙන්නෙ කොහොමද? උබත් ඊලග ආත්මෙ සතෙක් වෙලා ඉපදෙන්න පුලුවන් කියල හිතෙන්නෙ නැද්ද?
කෙනෙක් මිනීමස් කෑවත්, ඒක උබට ප්‍රශ්නයක් නෙමෙයිද?
කෙනෙක් තමන්ට පොඩි කාලෙ ඉඳල තිබුන ප්‍රශ්න අහල, තේරුම් ගන්න මහන්සි වෙන එක උබට ඔච්චර ලොකු ප්‍රශ්නයක්ද? උබ අන්ද විදිහට බුදු දහම අදහනව නම්, මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි, මට මගේ ප්‍රශ්න අහන්න ඉඩ දීපන්. අකමැතිනම් නොබල ඉඳපන්
------ Post added on Jul 4, 2023 at 2:45 PM
අනුබිස් කියන්නෙ ඊජිප්තු බලු දෙවියෙක්නෙ. කලු වෙන්න ඕනෙ නේද මන් හිතන්නෙඅනුබිස්ගෙ පුප සුඩුද?![]()
------ Post added on Jul 4, 2023 at 2:46 PM