මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ගොන් ප්‍රශ්න ඇහුවා කියලා පව් පිරෙන්නෑ....මම කිව්වේ දැන් ඔය හරක් ප්‍රශ්න වලට බනින කොට අපිට පව් පිරෙනවා....ඒකයි....නිකං අපිට පව් පුරවන්නේ නැතුව හරියට දන්න කෙනෙක්ගෙන් අහපං ගිහින්ම...එතකොට කාට කාටත් ලේසියි..
    2. ඒකත් කොටන් යනනොට උඔ කොයි පැලේටද හැරෙන්නේ කියලා බලා ගන්න ලේසියි අපිට
    උබට පවු සිද්ද කර ගන්න ඔච්චර ලේසි නම්, උබ කොහොමද බන් බෞද්ධයෙක් වෙන්නෙ? බුදු දහම පිලි ගන්නවනම්, පවු පුරෝ ගත්තම උබට වෙන දේ දන්නව නේද? ඔච්චර ලේසියෙන් පවු සිද්ද වෙනවනම්, ඇයි මෙහෙම ත්‍රෙඩ් වලට එන්නෙ? උබ වගේ එවුන් නිසා අවිහිංසාවාදී බුදු දහමට හානියක් වෙන්නෙ කියල හිතෙන්නෙ නැද්ද? හිත දමනය කර ගන්න බැරි නම්, මොකද්ද බුද්දාගම අදහන එකේ තේරුම?

    ඕව
    උබට පොඩි කාලෙ ඉඳන් තිබ්බෙ මස් කන එක ගැන ප්‍රශ්නද??
    හැට පැනපු උපාසක අම්මලටවත් ඔය ප්‍රශ්න නෑනෙ බන් අද.
    උබ තාම ඉන්නෙ ඒ ලෙවල් එකේද?
    මස් කන එක ගැණ නම් උබට ප්‍රශ්නෙ උබට බුද්ධාගම ගැලපෙන්නෙ නෑ
    ඊට වඩා හරියටම ම්ස් කන විදිහ ගැන teachings තියනවා Jewish සහ Islam වල
    ඒ දෙකෙන් එකකට යන්න
    සත්තුන්ට රිදෙන්න නැති වෙන්න මරන විදිහ ගැන එහෙම ආගමේම කියල දෙනව
    ඔයාට ගැලපෙන තැන එතන
    ඕව උත්තර නෙමේනෙ බන්. අහන දේට උත්තරයක් දෙන්න බැරිනම්, කාලෙ නාස්තිනොකර පලකො යන්න. උබ කවුද කාටද බුද්දාගම ගැලපෙන්නෙ කියල කියන්න? උබෙ කලින් කමෙන්ට්ස් එක්ක බැලුවම, උබට බුදු දහම ගැන බිංදුවක අවබෝදයක් නැහැ.

    බුදු දහමට අනුව සත්තු කියන්නෙ මිනිස්සුන්ගෙ නැවත ඉපදීමක්. එතකොට ඒ සත්තු මැරීම සුලු දෙයක් වෙන්නෙ කොහොමද? උබත් ඊලග ආත්මෙ සතෙක් වෙලා ඉපදෙන්න පුලුවන් කියල හිතෙන්නෙ නැද්ද?
    කෙනෙක් මිනීමස් කෑවත්, ඒක උබට ප්‍රශ්නයක් නෙමෙයිද?

    කෙනෙක් තමන්ට පොඩි කාලෙ ඉඳල තිබුන ප්‍රශ්න අහල, තේරුම් ගන්න මහන්සි වෙන එක උබට ඔච්චර ලොකු ප්‍රශ්නයක්ද? උබ අන්ද විදිහට බුදු දහම අදහනව නම්, මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි, මට මගේ ප්‍රශ්න අහන්න ඉඩ දීපන්. අකමැතිනම් නොබල ඉඳපන්
    ------ Post added on Jul 4, 2023 at 2:45 PM

    අනුබිස්ගෙ පුප සුඩුද? 😁
    අනුබිස් කියන්නෙ ඊජිප්තු බලු දෙවියෙක්නෙ. කලු වෙන්න ඕනෙ නේද මන් හිතන්නෙ
    ------ Post added on Jul 4, 2023 at 2:46 PM
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    උබට පවු සිද්ද කර ගන්න ඔච්චර ලේසි නම්, උබ කොහොමද බන් බෞද්ධයෙක් වෙන්නෙ? බුදු දහම පිලි ගන්නවනම්, පවු පුරෝ ගත්තම උබට වෙන දේ දන්නව නේද? ඔච්චර ලේසියෙන් පවු සිද්ද වෙනවනම්, ඇයි මෙහෙම ත්‍රෙඩ් වලට එන්නෙ? උබ වගේ එවුන් නිසා අවිහිංසාවාදී බුදු දහමට හානියක් වෙන්නෙ කියල හිතෙන්නෙ නැද්ද? හිත දමනය කර ගන්න බැරි නම්, මොකද්ද බුද්දාගම අදහන එකේ තේරුම?

    ඕව

    ඕව උත්තර නෙමේනෙ බන්. අහන දේට උත්තරයක් දෙන්න බැරිනම්, කාලෙ නාස්තිනොකර පලකො යන්න. උබ කවුද කාටද බුද්දාගම ගැලපෙන්නෙ කියල කියන්න? උබෙ කලින් කමෙන්ට්ස් එක්ක බැලුවම, උබට බුදු දහම ගැන බිංදුවක අවබෝදයක් නැහැ.

    බුදු දහමට අනුව සත්තු කියන්නෙ මිනිස්සුන්ගෙ නැවත ඉපදීමක්. එතකොට ඒ සත්තු මැරීම සුලු දෙයක් වෙන්නෙ කොහොමද? උබත් ඊලග ආත්මෙ සතෙක් වෙලා ඉපදෙන්න පුලුවන් කියල හිතෙන්නෙ නැද්ද?
    කෙනෙක් මිනීමස් කෑවත්, ඒක උබට ප්‍රශ්නයක් නෙමෙයිද?

    කෙනෙක් තමන්ට පොඩි කාලෙ ඉඳල තිබුන ප්‍රශ්න අහල, තේරුම් ගන්න මහන්සි වෙන එක උබට ඔච්චර ලොකු ප්‍රශ්නයක්ද? උබ අන්ද විදිහට බුදු දහම අදහනව නම්, මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි, මට මගේ ප්‍රශ්න අහන්න ඉඩ දීපන්. අකමැතිනම් නොබල ඉඳපන්
    ------ Post added on Jul 4, 2023 at 2:45 PM
    ammo ow machn
    uba tharn mata awabodyk naha. :lol: :lol:
    good luck with whatever you are doing
    elakiri eke un nm owata ahuwenne naha
    so don't waste ur time
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ammo ow machn
    uba tharn mata awabodyk naha. :lol: :lol:
    good luck with whatever you are doing
    elakiri eke un nm owata ahuwenne naha
    so don't waste ur time
    කිරියෙ ඉන්නව දෙයක් ප්‍රශ්න කලාම ට්‍රිගර් වෙන්නෙ නැති උන්. Fb එකේ වගේ උබ වගේ අන්ද බක්තිකයො පිරිල නැහැ, ප්‍රශ්නෙ අහපු එකාව සමූහ දූෂනය කරන්න හදන එවුන්. ඒක හින්ද තමයි මේකෙන් ඇහුවෙ. Thanks for your concern, but there were no waste of time. I received many good answers, materials to study, found people with similar questions.(also received threats) Drop a message if you ever started to question, instead of following blindly
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    කිරියෙ ඉන්නව දෙයක් ප්‍රශ්න කලාම ට්‍රිගර් වෙන්නෙ නැති උන්. Fb එකේ වගේ උබ වගේ අන්ද බක්තිකයො පිරිල නැහැ, ප්‍රශ්නෙ අහපු එකාව සමූහ දූෂනය කරන්න හදන එවුන්. ඒක හින්ද තමයි මේකෙන් ඇහුවෙ. Thanks for your concern, but there were no waste of time. I received many good answers, materials to study, found people with similar questions. Drop a message if you ever started to question, instead of following blindly
    I mean people have seen through you dude
    Are you watching the same thread that I'm watching???
    Your pathetic attempt to impersonate a concerned buddhist who is "just asking questions" have failed miserably,
    So maybe it's time for a new approach next time may be don't be so obvious.

    Specially with the meat eating stuff
    Because that is little on the nose.
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මොකද්ද 6?
    ඇත්තට ඇහුවේ..
    ප්‍රනගාතය වෙන්න චේතනාව විතරක් මදිද ? ක්‍රියාවත් වෙන්න ඕනද ?

    චේතනාවම කර්මය කියලා කිව්ව එක වැරදි ද ?

    පහම උනොත් ප්‍රාණඝාත් අකුසලය. මැරුවෙ නැත්තන් ඒ චාතනාවට අදාලව කර්'ම රූප ඇතිවෙනව මම හිතන්නෙ.

    අර කතාවක් කියන්නෙ මාලු බාන එකක් බලල මාලුව දඟලනව බලල හිනාවෙලා හිතේ ඇතිවුන එකට බුදුහාමුදුරුවන්ටත් බුදු වෙලත් අඩු නොවුන ඔලුවෙ කැක්කුමක් තිබුන කියල.

    සිත සහ කර්'මය මීලඟ භවයට යනව කියල මම හිතන්නෙ එනර්'ජි ට්‍රාන්ස්ෆර් වීමක් කියල.
     
    • Like
    Reactions: Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    I mean people have seen through you dude
    Are you watching the same thread that I'm watching???
    Your pathetic attempt to impersonate a concerned buddhist who is "just asking questions" have failed miserably,
    So maybe it's time for a new approach next time may be don't be so obvious.
    Man you are so filled with conspiracy theories, it's a honestly concerning to me. Your tinfoil hat is so big, you cannot even see where you are going.

    (සින්හලට මාරු උනා, මොකද මට ඉංග්‍රීසි අමාරුයි)
    හැම දෙයක්ම කොන්ස්පිරසියක් නෙමේ බන්. උබල ඕක අන්තෙකට අරන් යනව. ඊට පස්සෙ හැම දෙයක්ම දකින්නෙ, උබට, උබෙ ආගමට පර්සනල් ඇටෑක් එකක්විදිහට. මේක අලුත් එකවුට් එකක් නෙමේ. මන බෞද්දයො වෙන ආගමකට හරෝ ගන්න ට්‍රයි කරනව නෙමේ. අවංකවම, මට පොඩි කාලෙ ඉඳල තිබුනු ප්‍රශ්න ඇහුවෙ. උබල වගේ එවුන් මම පොඩි කාලෙත් ප්‍රශ්න අහද්දි උන්ට ඇටෑක් කරනව කියල හිතුවෙ. අනුන්ගෙ මත, ප්‍රශ්න ඉවසන්න පුරුදු වෙන්න. උත්තර දෙන්න බැරිනම්, අකමැතිනම්, දන්නෙ නැත්තන්, නොබල ඉන්න. ලංකාව ලංකාවක් වෙන්නෙ උබල නිසා බන්
     
    ow machn mama otuwek 😂

    Specially this one
    "බුදු දහමට අනුව සත්තු කියන්නෙ මිනිස්සුන්ගෙ නැවත ඉපදීමක්. එතකොට ඒ සත්තු මැරීම සුලු දෙයක් වෙන්නෙ කොහොමද?
    උබත් ඊලග ආත්මෙ සතෙක් වෙලා ඉපදෙන්න පුලුවන් කියල හිතෙන්නෙ නැද්ද?"
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,144
    7,149
    113
    Back Bay-Beacon Hill, Boston
    3) බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?
    මට අනුවනම්, අන්ද භක්තිය ඕනෙ කරන කිසිම දර්ශනයක්, දර්ශනයක් නෙමෙයි. ඒක ආගමක්. ඒකයි, තිස්තුන්කෝටියක් අනිත් ආගමුයි අතර වෙනසක් නැහැ. මගේ ආගම විතරයි හරි, අනිත් ආගම් වල එවුන් මැරුනම අපායෙ යනව, කියන එකනෙ හැම ආගමක්ම කියන්නෙ
    ඇත්තටම උඹ බෞද්ධයෙක් නොවුන එක උඹේ පෙර පිනක්. එහෙම කිව්වේ බුදු හාමුදුරුවොදේශන කලා නෙව
    “පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ -
    නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස”
    කියලා. සිංහල තේරුම කොහෙන් හරි හොයාගනින්.
    ඇත්තටම උඹ අල්ලාහ් ඇදහුවත්, Flying Sphagetti Monster ඇදහුවත් අපිට පාන්ද බන්?

    ශ්‍රද්ධාවෙත් එක එක වර නැගිලි තියෙනවා. අමූලික ශ්‍රද්ධාවත් ඕනේ ඉතින්. එහෙම නොවුනොත් මොකක්වත්ම නොකර හැම එකම සැක කර කර ඉන්නයි වෙන්නේ. විද්‍යාවේදි හයිපොතිසිස් කියල ගන්න කොටත් මේ අමූලික ශ්‍රද්ධාව වගේ තමයි, පස්සේ ඉතින් මතය වෙනස් කරගන්න පුලුවන් පරික්ශන ප්‍රතිපල වලට අනුව.

    මම මේ උබ අහලා තියෙන ප්‍රස්න වලින් එකක් තෝරගත්තා උඹට උඹ ඉන්න තැන පෙන්නන්න.

    හරි! දැන් ඔය ෆිසික්ස් වල කියනවනේ ප්‍රෝටොනය හැදිල තියෙන්නේ අප් ක්වාර්ක් දෙකයි ඩවුන් ක්වාර්ක් එකයි ග්ලුවොන් වලිනුයි කියලා. උබ ඒක ප්‍රස්න නොකර පිලිගන්නවද, නැහ්නන් පාර්ටිකල් ඇක්සලරේටරයක් හොයාගෙන පාර්ටිකල් කොලිශන් තිහක් විතර කොරලා ස්ටැට් වලින් ගනන් හදලා උබටම ප්‍රත්‍යක්ශ වුනාම ඒක පිලිගන්නවද? එහෙම නොකර පිසික්ස් පොතේ හරි පබ්ලිකේශන් එකේ තියෙන එක හරි පිලිගන්නවා නම් ඒ අන්ක්වෙශ්චනබල් ඕතොරිටි එක ආවේ කොහෙන්ද?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ow machn mama otuwek 😂

    Specially this one
    "බුදු දහමට අනුව සත්තු කියන්නෙ මිනිස්සුන්ගෙ නැවත ඉපදීමක්. එතකොට ඒ සත්තු මැරීම සුලු දෙයක් වෙන්නෙ කොහොමද?
    උබත් ඊලග ආත්මෙ සතෙක් වෙලා ඉපදෙන්න පුලුවන් කියල හිතෙන්නෙ නැද්ද?"
    අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නෙ, උබ ඔටුවෙක් කියල තමයි. අනිත් හැම ආගමකම වගේ විවේචන කරන්න, ප්‍රශ්න කරන්න නිදහස තියෙනව, ඉස්ලාම් වගේ ම්ලේච්ච ආගම් ඇරෙන්න. උබල හදන්නෙ බුද්දාගමත් එහෙම ආගමක් කරන්න
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    අකමැත්තෙන් උනත් කියන්න තියෙන්නෙ, උබ ඔටුවෙක් කියල තමයි. අනිත් හැම ආගමකම වගේ විවේචන කරන්න, ප්‍රශ්න කරන්න නිදහස තියෙනව, ඉස්ලාම් වගේ ම්ලේච්ච ආගම් ඇරෙන්න. උබල හදන්නෙ බුද්දාගමත් එහෙම ආගමක් කරන්න
    එකනේ ඉතින් නේද බුද්ධාගමට අනුව සත්තු කියන්නෙත් මිනිස්සුනේ
    අර අනෙක් ආගම් වලට අනුව නම් සත්තු කියන්නෙ වෙනම කොට්ටාසයක්නේ
    එතකොට බුද්ධගමේ කට්ටියට සත්තුන්ගේ මස් කද්දි ඊයා කියල හිතෙන්නෙ නැද්ද දන්නෑ😂

    Spot On Seth Meyers GIF by Late Night with Seth Meyers
     
    • Haha
    Reactions: SDCR and Tharaka25

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඇත්තටම උඹ බෞද්ධයෙක් නොවුන එක උඹේ පෙර පිනක්. එහෙම කිව්වේ බුදු හාමුදුරුවොදේශන කලා නෙව
    “පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ -
    නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස”
    කියලා. සිංහල තේරුම කොහෙන් හරි හොයාගනින්.
    ඇත්තටම උඹ අල්ලාහ් ඇදහුවත්, Flying Sphagetti Monster ඇදහුවත් අපිට පාන්ද බන්?

    ශ්‍රද්ධාවෙත් එක එක වර නැගිලි තියෙනවා. අමූලික ශ්‍රද්ධාවත් ඕනේ ඉතින්. එහෙම නොවුනොත් මොකක්වත්ම නොකර හැම එකම සැක කර කර ඉන්නයි වෙන්නේ. විද්‍යාවේදි හයිපොතිසිස් කියල ගන්න කොටත් මේ අමූලික ශ්‍රද්ධාව වගේ තමයි, පස්සේ ඉතින් මතය වෙනස් කරගන්න පුලුවන් පරික්ශන ප්‍රතිපල වලට අනුව.

    මම මේ උබ අහලා තියෙන ප්‍රස්න වලින් එකක් තෝරගත්තා උඹට උඹ ඉන්න තැන පෙන්නන්න.

    හරි! දැන් ඔය ෆිසික්ස් වල කියනවනේ ප්‍රෝටොනය හැදිල තියෙන්නේ අප් ක්වාර්ක් දෙකයි ඩවුන් ක්වාර්ක් එකයි ග්ලුවොන් වලිනුයි කියලා. උබ ඒක ප්‍රස්න නොකර පිලිගන්නවද, නැහ්නන් පාර්ටිකල් ඇක්සලරේටරයක් හොයාගෙන පාර්ටිකල් කොලිශන් තිහක් විතර කොරලා ස්ටැට් වලින් ගනන් හදලා උබටම ප්‍රත්‍යක්ශ වුනාම ඒක පිලිගන්නවද? එහෙම නොකර පිසික්ස් පොතේ හරි පබ්ලිකේශන් එකේ තියෙන එක හරි පිලිගන්නවා නම් ඒ අන්ක්වෙශ්චනබල් ඕතොරිටි එක ආවේ කොහෙන්ද?
    ඉතින් පානුත් නෙමෙයිනම්, කේකුත් නෙමෙයි නම්, ඇයි මෙහෙම ත්‍රෙඩ් වලට එන්නෙ? අකුරු කිය්වන්න පුලුවන් නේද? ටයිට්ල් එක කියවන්නකො එන්න කලින්.

    ප්‍රශ්නයක් ඇහුවම තවත් ප්‍රශ්නයක් අහන එක උත්තරයක් නෙමෙයිනෙ බන්. ඔය ප්‍ර්‍රෝටෝනෙ හැදිල තියෙන විදිහ ගැන දැන් ඉන්න තියරි එකට එන්න කලින්, කොච්චර නම් තියරි වැරදියි කියල ඔප්පු උනාද? ඒක දැන් ඉන්න එකත් හෙට උනත් වැරදියි කියල ඔප්පු වෙන්න ඉඩ නැත්තෙම නැහැ නේද? දැන් තියෙන ඔක්කෝම සයන්ටිෆික් තියරි ටික උනත් අනාගතේ බොරු වෙන්න ඉඩ තියෙනව නේද?

    ඔය ප්‍රෝටෝනෙ කොම්පිනන්ට්ස් ඔය විදිහෙ නෙමෙයි කියල පිලිගන්න, නැත්තන් ඒ ගැන ප්‍රශ්න කරන්න ඕනෙම කෙනෙකුට පුලුවන්. එහෙම ප්‍රශ්න ඇහුව කියල ඌ අපායෙ යනව කියන්නෙ නැහැනෙ කවිරුවත්.

    හරි, උබෙ බුදුදහම ෆොලෝ කරන්න නම් 10% අමූලිකා ශධ්ධාව ඕනෙ. ඒ 10% අපි ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙ. ඉතින් බන් 10%, 90% අතරෙ තියෙන වෙනස මොකද්ද? වෙනස් ආගම් සහ බුදු දහම අතර වෙනසක් නැහැනෙ එතකොට. අනිත් ආගමුත් ඩිමාන්ඩ් කරන්නෙ, ප්‍රශ්න නොකර මං කියන දේ පිලි ගනින් කියල තමයි. එත කොට ඒ ආගම් බොරු වෙන්නත් , මේ ආගම ඇත්ත වෙන්නත් හේතුව මොකද්ද?
     
    Shalika44

    Junior member
  • Aug 29, 2011
    66
    61
    18
    බොහොම සරල දේවල් ටිකක් ගැන ප්‍රස්න තියෙන්නෙ . ගොඩක්ම තියෙන්නෙ නොදැනුවත්කමයි තේරුම් ගන්න බැරිකමයි කියල නම් මේක දැක්කාම තේරෙනවා . තව ටිකක් හැදැරුවා නම් ලෙසියෙන්ම දැන ගන්න තිව්නා.
     
    • Like
    Reactions: ewijesekara

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    312
    652
    93
    Kandy
    තෑන්ක් යූ. මම ඕව දර්ම දේශනා කියවන ගමන් ඉන්නෙ. ඔය ගැන තව හොයල බලන්න ඕනෙ.

    පුලුවන්නම් මේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න.
    එතකොට පොඩි එකෙක්ට පොඩි කාලෙ ඉඳල පුරුදු කලොත්, සත්තු කියන්නෙ පණ ඇති සතෙක් නෙමෙයි, ඇවිදින එලවලු වගේ ජාතියක් කියල, එයා සත්තු මැරුවොත් පවු නැද්ද?

    දෙවෙනි ප්‍රශ්නෙ, කඩේකට ගිහිල්ල මස් ගන්න එකා හිතනව නම්, එයා මස් ගන්න නිසා තව පණ ඇති සත්තු මැරෙනව, ඒත් කමක් නැහැ කියල එයා මස් ගන්නව නම් එතන පවක් සිද්ද වෙනවද?

    3) කර්මාන්ත ශාලාවක් කරන කෙනෙක්, මුදල් වාසියට රසායනික ද්‍රව්‍ය ඇල මාර්ගෙකට දානවනම්, ඒකෙන් කෙනෙක් මැරුන නම්, ඒකෙ පව එයාට යන්නෙ නැද්ද?
    ඔය ප්‍රශ්න (සහ තවත් ඇසිය හැකි කෙළවරක් නැති සියලු ප්‍රශ්න) ඔක්කොටම උත්තර derive කරගන්න පුළුවන් ඉහත කරුණු 5 මත. ඒ 5 තෘප්ත කරලා නැතිනම් ප්‍රාණඝාත කර්මයක් නැත.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,349
    100,212
    113
    ඇත්තටම උඹ බෞද්ධයෙක් නොවුන එක උඹේ පෙර පිනක්. එහෙම කිව්වේ බුදු හාමුදුරුවොදේශන කලා නෙව
    “පඤ්ඤාවන්තස්ස අයං ධම්මෝ -
    නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස”
    කියලා. සිංහල තේරුම කොහෙන් හරි හොයාගනින්.
    ඇත්තටම උඹ අල්ලාහ් ඇදහුවත්, Flying Sphagetti Monster ඇදහුවත් අපිට පාන්ද බන්?

    ශ්‍රද්ධාවෙත් එක එක වර නැගිලි තියෙනවා. අමූලික ශ්‍රද්ධාවත් ඕනේ ඉතින්. එහෙම නොවුනොත් මොකක්වත්ම නොකර හැම එකම සැක කර කර ඉන්නයි වෙන්නේ. විද්‍යාවේදි හයිපොතිසිස් කියල ගන්න කොටත් මේ අමූලික ශ්‍රද්ධාව වගේ තමයි, පස්සේ ඉතින් මතය වෙනස් කරගන්න පුලුවන් පරික්ශන ප්‍රතිපල වලට අනුව.

    මම මේ උබ අහලා තියෙන ප්‍රස්න වලින් එකක් තෝරගත්තා උඹට උඹ ඉන්න තැන පෙන්නන්න.

    හරි! දැන් ඔය ෆිසික්ස් වල කියනවනේ ප්‍රෝටොනය හැදිල තියෙන්නේ අප් ක්වාර්ක් දෙකයි ඩවුන් ක්වාර්ක් එකයි ග්ලුවොන් වලිනුයි කියලා. උබ ඒක ප්‍රස්න නොකර පිලිගන්නවද, නැහ්නන් පාර්ටිකල් ඇක්සලරේටරයක් හොයාගෙන පාර්ටිකල් කොලිශන් තිහක් විතර කොරලා ස්ටැට් වලින් ගනන් හදලා උබටම ප්‍රත්‍යක්ශ වුනාම ඒක පිලිගන්නවද? එහෙම නොකර පිසික්ස් පොතේ හරි පබ්ලිකේශන් එකේ තියෙන එක හරි පිලිගන්නවා නම් ඒ අන්ක්වෙශ්චනබල් ඕතොරිටි එක ආවේ කොහෙන්ද?
    ඔය කොටස ගැන අපි මීට කලින් සෙහෙන්න කතා කරල තියෙනවා මේකෙ. ඕනිම විෂයක ඔය විදියට පරීක්ෂණ නොකර පිළිගන්නා කොටස මග ඇරල ඉස්සරහට යන්න බෑ.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    බොහොම සරල දේවල් ටිකක් ගැන ප්‍රස්න තියෙන්නෙ . ගොඩක්ම තියෙන්නෙ නොදැනුවත්කමයි තේරුම් ගන්න බැරිකමයි කියල නම් මේක දැක්කාම තේරෙනවා . තව ටිකක් හැදැරුවා නම් ලෙසියෙන්ම දැන ගන්න තිව්නා.
    හරියට නිකන් වෙන ආගමක කෙනෙක් බුද්ධාගම ගැන පලවෙනි පාරට ඇහුවම ඌට ඇති වෙව්න ප්‍රශ්න තියෙන්නෙ
    අන්න ඒවගේ
    වෙන ආගමක එක්කෙනෙක් බුද්ධාගම ගැන ප්‍රශ්න කිරීම කිසිම වරදක් නෑහැ
    එහෙම කරන්න ඕන good faith/ අවංකව
    නිකන් බොරුවට concerned buddhist කෙනෙක් වගේ පෙන්නගන්න දැඟලීම තමයි මෙතන තියන අවුල
    අන්න ඒවනම් නිකන් ගොන් පාට්