මා බෞද්ධයෙකු නොවන්නේ ඇයි?

Kelvin0

Well-known member
  • Sep 5, 2022
    899
    999
    93
    මොවුන් කිතුණුවන් නොවේ. රස්සාවක් නොකර සමාජයට වෛර කර කර ඉන්න පිරිස්.
    ඔන්න අනිත් පොන්න්යෝ ටික ඇවිස්සිලා.
    උබලගේ ආගම් පොන්නයෝ බලය අල්ලගන්නයි කොලෙ වහල සැපට ඉන්නයි හදාගත්ත හුත්තවල් අපි ඇදහුවේ නෑ කියලා ඇයි පොන්ස් ඔච්චර තරහා?
    යුරොපෙම ඉදපු මිනිස්සුන්ට දසවධ දීලා ආගම් පතුරවපු ubala සමාජෙට මයිත්‍රී කරා කියලද උබ කියන්න දගලන්නේ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ඌයි උගෙ පල්ලියෙ පාදර් ගැනයි නේද මේ කියවන්නෙ
    අනේ මන්ද මටත් හරි ප්‍රශ්නයක් බුදු හාමුදුරුවෝ ඩස්පියෝන්ගෙන් එකෙක් වෙද්දි ඇයි "අපි" ට සුද්දට පුක දෙනව කියල බනින්නෙ කියල
    atheist නම් ඇයි සුද්දට පුක දෙනව කියල බනින්නෙ කවුරුවත්.
    මම හිතෙන්නෙ මෙයා අදහස් කරේ thread එක දාපු එක්කෙනා සහ එයා කියන එක වෙන්න ඕන
    ඒ දෙන්න අතර තියන "අපි" සම්බන්ධය මොකද්ද
    එකෙකෙක් බුද්ධාගම ගැන ප්‍රශ්න තියන අවංක පොරක්
    අනෙක් එක්කෙනා බුද්ධාගම අතඇරපු අවංක පොරක්....
    Sooo, I don't know.
    Certainly weird phrasing.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,202
    113
    මේ මක්වෙලාද??? :confused: :confused:
    මේ මිනිස්සුන්ව පල්ලියට කතෝලිකයින්ට ගාවන්න එපා.

    කතෝලිකයින්ට කොහොමත් බුද්ධාගම ප්‍රශ්න කරන්න අපහාස කරන්න කැසිල්ලක් නෑ. ඔයා බෞද්ධකම පෙන්නන්න මේවගේ දේවල් කලා කියල නියම බෞද්ධයා මේ වගේ කියල හිතන්න තරම් අපිට පිස්සුත් නෑ.
    උයානම් දේව දරුවෙක් තමයි නැත්නම් උයාට ඌයිය වෙන්න විදියක් නෑනෙ මගෙ කොමෙන්ට් එකට
    මලිත්ට ගහද්දි චන්චලා අඩනව වගෙනෙ මේක බොලෙ

    උයා දේව දරුවෙකුත් නෙමෙයිනම් උයා කියන්න හදන්නෙ උයා ඇවිල්ල බෞද්ධයො දකින්න පස්ස පැත්ත නලියන නිරෙක් කියලද

    පෝස්ට් එක දාපු එකා දෙවිය ලෝකෙ අපාය ගැන බයිබලෙ තියෙන ඒව බුද්දාගමට relate කරල කියද්දි දේව දරුවෙක් කියල අපිට තේරෙනවා බ්‍රො ඌට උත්තර දෙද්දි උයාට නලියන්නෙ ඇයි කියලත් තෙරෙනව බ්‍රො
     
    Kelvin0

    Well-known member
  • Sep 5, 2022
    899
    999
    93
    අනේ මන්ද මටත් හරි ප්‍රශ්නයක් බුදු හාමුදුරුවෝ ඩස්පියෝන්ගෙන් එකෙක් වෙද්දි ඇයි "අපි" ට සුද්දට පුක දෙනව කියල බනින්නෙ කියල
    atheist නම් ඇයි සුද්දට පුක දෙනව කියල බනින්නෙ කවුරුවත්.
    මම හිතෙන්නෙ මෙයා අදහස් කරේ thread එක දාපු එක්කෙනා සහ එයා කියන එක වෙන්න ඕන
    ඒ දෙන්න අතර තියන "අපි" සම්බන්ධය මොකද්ද
    එකෙකෙක් බුද්ධාගම ගැන ප්‍රශ්න තියන අවංක පොරක්
    අනෙක් එක්කෙනා බුද්ධාගම අතඇරපු අවංක පොරක්....
    Sooo, I don't know.
    Certainly weird phrasing.
    ඉතින් ඇස් ඇරලා බලපන් කවුරු හරි atheist කියලා කිව්ව ගමන් උබලා ma ne සුද්දොන්ට පුක දෙනවා කියලා කියාගෙන එන්නේ
    පල්ලි පොන්නයොන්ට වත් පන්සල් පොන්නයොන්ට වත් පුක දෙන්නේ නෑ atheist ලා
     
    • Love
    Reactions: Tharaka25

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,272
    3,864
    113
    ඉතින් ඇස් ඇරලා බලපන් කවුරු හරි atheist කියලා කිව්ව ගමන් උබලා ma ne සුද්දොන්ට පුක දෙනවා කියලා කියාගෙන එන්නේ
    පල්ලි පොන්නයොන්ට වත් පන්සල් පොන්නයොන්ට වත් පුක දෙන්නේ නෑ atheist ලා
    එතකොට මේ ත්‍රෙඩ් එක දාපු එකා atheist කෙනෙක් නෙමේනේ
    ඌ බුද්ධාගම ගැන අවංක ප්‍රශ්න තියෙන එකෙක්ලු
     
    • Like
    Reactions: banda065

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,202
    113
    එතකොට මේ ත්‍රෙඩ් එක දාපු එකා atheist කෙනෙක් නෙමේනේ
    ඌ බුද්ධාගම ගැන අවංක ප්‍රශ්න තියෙන එකෙක්ලු

    ඒ උනාට ඌට තියෙන ගොඩක් ප්‍රස්න බයිබලේ තියෙන ඒව බුදු දහමට Apply කරන්න හදපුව

    " බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද, නැද්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?"

    දෙයියො විස්වාස නොකරන උන් ගැන බයිබලේ කියන එව එහෙමම බුද්දාගමට Apply කොරන්න හදලා
    1. Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    2. Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    3. Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    4. Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.

    ඔක්කොම වෙන්නෙ කර් මයට කියල බුද්දාගමේ කියනව කියල ඌ හිතාගෙන ඉන්නෙ
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උයානම් දේව දරුවෙක් තමයි නැත්නම් උයාට ඌයිය වෙන්න විදියක් නෑනෙ මගෙ කොමෙන්ට් එකට
    මලිත්ට ගහද්දි චන්චලා අඩනව වගෙනෙ මේක බොලෙ

    උයා දේව දරුවෙකුත් නෙමෙයිනම් උයා කියන්න හදන්නෙ උයා ඇවිල්ල බෞද්ධයො දකින්න පස්ස පැත්ත නලියන නිරෙක් කියලද

    පෝස්ට් එක දාපු එකා දෙවිය ලෝකෙ අපාය ගැන බයිබලෙ තියෙන ඒව බුද්දාගමට relate කරල කියද්දි දේව දරුවෙක් කියල අපිට තේරෙනවා බ්‍රො ඌට උත්තර දෙද්දි උයාට නලියන්නෙ ඇයි කියලත් තෙරෙනව බ්‍රො
    මටනම් ඌවා වෙලා නැහැ. නමුත් පිරිසක් මෙතන ලස්සන බුදු දහමට අපහාස කරන අය පල්ලියෙන් මෙහෙයවන අය එහෙම නැත්තම් ඔයා කියන හැටියට "දේව දරුවන්" කියල පෙන්නන්න අසාර්ථක උත්සාහයක යෙදෙන නිසයි මෙහෙම කිව්වෙ.
    ආහ් මම නිරෙක් නෙවෙයි... හපෝයි.
    යුරොපෙම ඉදපු මිනිස්සුන්ට දසවධ දීලා ආගම් පතුරවපු ubala සමාජෙට මයිත්‍රී කරා කියලද උබ කියන්න දගලන්නේ
    කිතුණු සභාවේ ඉතිහාසය හරිහැටි නොදැනීම ඔයාගෙ වර්දක් නෙවෙයි යාලුවා. අනික ඔයා කියනව වගෙ කිසිම තරහක් කා එක්කවත් නැහැ. ❤
     
    • Haha
    Reactions: Kelvin0

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,512
    6,202
    113
    මටනම් ඌවා වෙලා නැහැ. නමුත් පිරිසක් මෙතන ලස්සන බුදු දහමට අපහාස කරන අය පල්ලියෙන් මෙහෙයවන අය එහෙම නැත්තම් ඔයා කියන හැටියට "දේව දරුවන්" කියල පෙන්නන්න අසාර්ථක උත්සාහයක යෙදෙන නිසයි මෙහෙම කිව්වෙ.
    ආහ් මම නිරෙක් නෙවෙයි... හපෝයි.

    ඒ උනාට ඌට තියෙන ගොඩක් ප්‍රස්න බයිබලේ තියෙන ඒව බුදු දහමට Apply කරන්න හදපුව

    " බුද්දාගම ආගමක්ද, දර්ශනයක්ද? බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද, නැද්ද? දහම් පාසල් පොතේ තිබ්බ, ශ්‍රද්දාව තියෙන්නම ඕනෙ කියල. ශ්‍රද්දාව කියන්නෙ අන්ද භක්තිය නේද? එතකොට, කිසිම දෙයක් ප්‍රශ්න කරන්නෙ නැතුව පිලිගන්න එපා, ඒත් සමහර දේවල් ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?"

    දෙයියො විස්වාස නොකරන උන් ගැන බයිබලේ කියන එව එහෙමම බුද්දාගමට Apply කොරන්න හදලා
    1. Heaven: The Bible teaches that those who have a relationship with God through faith in Jesus Christ will spend eternity in Heaven. It is described as a place of eternal joy, peace, and communion with God.
    2. Hell: The Bible also teaches about the existence of Hell, a place of separation from God and eternal punishment for those who have rejected Him and lived in rebellion against His commands.
    3. Resurrection: The Bible teaches that there will be a future resurrection of both believers and unbelievers. Believers will be resurrected to eternal life with God, while unbelievers will be resurrected to face judgment.
    4. Judgment: The Bible speaks of a final judgment where God will evaluate each person's life and deeds. Believers will be rewarded based on their faithfulness, while unbelievers will be held accountable for their rejection of God.

    ඔක්කොම වෙන්නෙ කර් මයට කියල බුද්දාගමේ කියනව කියල ඌ හිතාගෙන ඉන්නෙ
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,457
    1,417
    113
    Nope. It's easy to see the dumbness of other religions because I have not grown up with them. Also I don't have the time nor willingness to read that article, just tell me your opinions and ideas
    "I don't have the time nor willingness to read that article" implies that you go on sporadic and haphazard knowledge to come to decisions and conclusions.
     
    • Like
    Reactions: ERROR40 and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    Umba meke kiyawana ewagen therenne ekko Amma thaththa baudda Una hinda namata bauddayek hari, baudda igenveem gena melo mala danayak danne nethi wena agamak igana gatta ekek hari kiyala... Mas kewama pawu pirenawada kiyana eka analyse karanna use karana concept walinma therenawa Buddhist teaching gena melo ala bolayak danne ne kiyala... Umbata eththatama igana ganna oni nam kiyawala concept gena igana gena waren... Mokada netamam 2wasare ekekta awakalanaya ugannanawa wage wedak...
     
    • Like
    Reactions: banda065

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    එතකොට විඤ්ඤාණය නිත්‍යයි ද? බුදුහාමුදුරුවො කියපු මූලිකම දෙය්ක්නෙ, නිත්‍ය දෙයක් නැහැ කියන එක. ආත්මෙන් ආත්මෙට විඤ්ඤාණය වෙනස් නොවී යනව නම්, ඒකට තමයි වෙන ආගම් වල ආත්මය කියන්නෙ නේද?
    Mulin hoyanna budda kiala kenek hitiyada kiala. Kauru hari dakkada budda wa?
    Awabodaya thiyenne wachana walin eha thanaka.
    Dammama bawana karanna (magal kandayagen prawesam wenna)
     
    • Love
    Reactions: Tharaka25

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මම දන්නා තරමින් උත්තර දෙන්නම්
    සදාතනික නැහැ
    බුදු හාමුදුරුවෝ අනිච්ච් කියලා කියපු එක
    බොද්ධගෝෂ කියලා ඉන්දියාවෙන් ආපු මහන කෙනෙක්
    අනිත්‍ය කියලා පරිවර්තනය කරලා
    පාලි තිරිපිටකයේ අදටත් තියෙන්නේ අනිච්ච කියලා
    අනිච්ච කියන එකයි අනිත්‍ය කියන එකයි අහසට පොලව වගේ වෙනස්
    බුදු හාමුදුරුවෝ සදාතනිකද නැද්ද කියන දෙයක් ගැන කතා කරලා නෑ

    චේතනාවං භික්කවේ කිව්වම
    මේකෙදි සතා මරණ එක ගැන විතරක් නෙමෙ තමන්ගේ රාග ද්වේශ මෝහ සිතිවිලි ගැනයි කතා කරන්නේ රස කෑමට ගොඩක් ආසාවෙන් කන එක රාගය වැඩි වෙන කාරනාවක් එතකොට එකෙන් කර් ම රැස් වෙනවා
    කෙනෙකුට ලැබෙන දානයක් මම මේක අනුභව කරන්නේ මගේ ජීවිතය පවත්වාගෙන යාමට පමණයි කියන චේතනාවෙන් කෑවොත් පවක් නෑහැ
    (මදයට නොවේ ... ඔහොම ඔහොම ටිකක් තියනවා මට හරියට මතක නෑ)

    ලමයෙක් හැදුවොත්, ඌව පොඩි කාලෙ ඉඳල, හිර කරල,
    මේකට නම් මට උත්තරයක් දෙන්න දන්නේ නෑ
    බුද්දාගම විශ්වාශ නොකරන උන් අපායෙ යනවද
    බුද්දාගම ව්ශ්වාස කලේ නෑ කියන හේතුවට කවදාවත් අපායේ යන්නේ නෑ

    ප්‍රශ්න නොකර පිලිගන්න ඕනෙද?
    ඕනෙම දෙයක් ප්‍රශ්න කරලා අහන්න පුළුවන්
    බුදු හාමුදුරුවෝ ජිවිතේ අන්තිම කාලේ හාමුදුරුවරුන්ට කියලා තියනවා
    බුදුන් ගැන දහම් ගැන හෝ සඟුන් ගැන
    යම්කිසි සැකයක්, ගැටළුවක්,... තියනවා නම් විචාරන්න කියලා
    හාමුදුරුවරු සද්ද නැතුව ඉඳලා
    ඊට පස්සේ බුදු හාමුදුරුවෝ කියලා බුදුහාමුදුරුවොන්ට තියන ගවුරවය නිසා
    අහන්න නැතුව ඉන්නවා නම් යහළු මහනකට කියලා හරි ප්‍රශ්නේ අහන්න කියලා

    මට තේරෙන විදියට දැන් ඔය අහන්න එපා පවු කියලා කියන්නේ
    සමහර පටලගත්ත දේවල් නිසා සමහර දේවල් හරියට විග්‍රහ කරන්න බෑ
    eg
    අනිත්‍ය දුකක් කියලා කියන්නේ
    මේ හොඳට ඉන්න එක අසනීප වෙනවා අනිත්‍යයි එක නිසා දුකයි කියනවා
    එතකොට
    ලෙඩ වෙලා ඉන්න කෙනා ලෙඩේ අනිත්‍ය වෙලා ලෙඩ සනීප වෙන එක දුකක් නෙමෙයි
    ඒක පැහැදිලි කරන්න බෑ

    සියල්ල දත්
    yes

    සියල්ල කල හැකි කෙනෙක්ද
    No

    ========================
    මේක බුද්දහගමන සම්බන්ද නෑ සංසාර මන්දිර කියලා පොතක් තියනවා කියවන්න
    link

    ගාථා අනන් මනං නැතිව දැනට පවතින උදා හරණ වලින් බුදු දහම ගැන පැහැදිලි කරන දේශනා මාලාවක් තියනවා
    කැමති නම් ලින්ක් දාන්නම් ඉස්සරලා පොත කියවලා ඉන්න
    01-link
    02-link පලවෙනි එක අහලා interest වගේ නම් කියන්න තව ගොඩක් තියනවා
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    ඔයාගේ ඔය pathetic backstory එක drop කරල අවංකව අහපන්
    bad faith actors ල එක්ක engage නොවෙන එක කොහෙද බොල තලේබාන් වෙන්නෙ
    මේ ෆෝරම් එකේම බුද්ධාගම ගැන ඕන තරම් සංවාද ගිහින් ඇති ඒවට ගිහිල්ල බලපන් උඹට තියෙන්නෙ ඇත්තම concern එකක් නම්
    අවධානය ගන්න මේ වගේ pathetic stunts අවශ්‍යය නැහැ
    nobody is buying it
    And there are enough good faith actors in this forum to prevent imposters like you.
    උබට එහෙම හිතෙන එක උබේ අවුලක්. මට ඒකට කරන්න දෙයක් නෑ. උබ ඒක buy කලත් එකයි නැතත් එකයි, ඒත් කිරියෙ හැම එකාම වෙනුවෙන් උබ කතා කරනවයි කියලද හිතන් ඉන්නෙ? 😂😂

    උබ මොකෙද්ද බන්? එක ත්‍රෙඩ් එහෙකවත් එකෙක්ට උපදෙසක්, උත්තරයක් දෙනව දැකල නැහැ, ප්‍රශ්නයක් ඇහුවම කුලප්පු වෙලා දගලනව.

    මගෙ ප්‍රශ්න stunt ද නැද්ද කියල උබ කොහොමද කියන්නෙ? මටත් කියන්න පුලුවන්නෙ උබ තලෙයිබන් කාරයෙක්, බුද්දාගම කියන්නෙ ප්‍රශ්න අහන්න ඉඩක් නැති ආගමක් කියල බුද්දාගම ගැන වැරදි ප්‍රතිරූපයක් මවන්න උත්සාහ කරන එකෙක් කියල.
     
    • Like
    Reactions: Kelvin0

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම දන්නා තරමින් උත්තර දෙන්නම්

    බුදු හාමුදුරුවෝ අනිච්ච් කියලා කියපු එක
    බොද්ධගෝෂ කියලා ඉන්දියාවෙන් ආපු මහන කෙනෙක්
    අනිත්‍ය කියලා පරිවර්තනය කරලා
    පාලි තිරිපිටකයේ අදටත් තියෙන්නේ අනිච්ච කියලා
    අනිච්ච කියන එකයි අනිත්‍ය කියන එකයි අහසට පොලව වගේ වෙනස්
    බුදු හාමුදුරුවෝ සදාතනිකද නැද්ද කියන දෙයක් ගැන කතා කරලා නෑ

    මේකෙදි සතා මරණ එක ගැන විතරක් නෙමෙ තමන්ගේ රාග ද්වේශ මෝහ සිතිවිලි ගැනයි කතා කරන්නේ රස කෑමට ගොඩක් ආසාවෙන් කන එක රාගය වැඩි වෙන කාරනාවක් එතකොට එකෙන් කර් ම රැස් වෙනවා
    කෙනෙකුට ලැබෙන දානයක් මම මේක අනුභව කරන්නේ මගේ ජීවිතය පවත්වාගෙන යාමට පමණයි කියන චේතනාවෙන් කෑවොත් පවක් නෑහැ
    (මදයට නොවේ ... ඔහොම ඔහොම ටිකක් තියනවා මට හරියට මතක නෑ)

    මේකට නම් මට උත්තරයක් දෙන්න දන්නේ නෑ

    බුද්දාගම ව්ශ්වාස කලේ නෑ කියන හේතුවට කවදාවත් අපායේ යන්නේ නෑ

    ඕනෙම දෙයක් ප්‍රශ්න කරලා අහන්න පුළුවන්
    බුදු හාමුදුරුවෝ ජිවිතේ අන්තිම කාලේ හාමුදුරුවරුන්ට කියලා තියනවා
    බුදුන් ගැන දහම් ගැන හෝ සඟුන් ගැන
    යම්කිසි සැකයක්, ගැටළුවක්,... තියනවා නම් විචාරන්න කියලා
    හාමුදුරුවරු සද්ද නැතුව ඉඳලා
    ඊට පස්සේ බුදු හාමුදුරුවෝ කියලා බුදුහාමුදුරුවොන්ට තියන ගවුරවය නිසා
    අහන්න නැතුව ඉන්නවා නම් යහළු මහනකට කියලා හරි ප්‍රශ්නේ අහන්න කියලා

    මට තේරෙන විදියට දැන් ඔය අහන්න එපා පවු කියලා කියන්නේ
    සමහර පටලගත්ත දේවල් නිසා සමහර දේවල් හරියට විග්‍රහ කරන්න බෑ
    eg
    අනිත්‍ය දුකක් කියලා කියන්නේ
    මේ හොඳට ඉන්න එක අසනීප වෙනවා අනිත්‍යයි එක නිසා දුකයි කියනවා
    එතකොට
    ලෙඩ වෙලා ඉන්න කෙනා ලෙඩේ අනිත්‍ය වෙලා ලෙඩ සනීප වෙන එක දුකක් නෙමෙයි
    ඒක පැහැදිලි කරන්න බෑ

    yes

    No

    ========================
    මේක බුද්දහගමන සම්බන්ද නෑ සංසාර මන්දිර කියලා පොතක් තියනවා කියවන්න
    link

    ගාථා අනන් මනං නැතිව දැනට පවතින උදා හරණ වලින් බුදු දහම ගැන පැහැදිලි කරන දේශනා මාලාවක් තියනවා
    කැමති නම් ලින්ක් දාන්නම් ඉස්සරලා පොත කියවලා ඉන්න
    01-link
    02-link පලවෙනි එක අහලා interest වගේ නම් කියන්න තව ගොඩක් තියනවා
    Machan Budun siyalla dannawa kiyana eka kohen apu deyak da? Budu hamuduruwoma deshana kala kiyala tyanawa da?

    Siyalu de kiyanne vishwaye sema vishayak genama siyalu dema da? Netnam sasara dukin mideema gena siyalu deda?
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    හරි ඒකියන්නේ දැන් පිලිගන්නවනේ සමහර දැනුම් අනෙකෙක් කිවු පමනින් පිලිගන්නවා, අමූලික ශ්‍රද්දාව වගේම.

    ප්‍රස්න කිරීම බෞද්ධ සම්ප්‍රදායේම එන එකක්, පොඩ්ඩක් හොයල බලලා කතා කරනවාකෝ! අමු ගොනෙක් වගේ අනිත් උන්ට උඹව පේන්නේ මේ වගේ කිසිම පදනමක් නැති අසම්බන්ද වල් බූත කියවන කොට, පොඩ්ඩක් බලනවකො මිලින්ද ප්‍රස්නය- ප්‍රස්න විචරාත්මක වැඩසටහනක් වගේ .
    මේකයි ඉතිං. ගණිතය ගැන මූලික දැනුමක් නැති වෘෂභයෙක්ට අවකලනය උගන්වන එක හරි වෙහෙසකරයි, අනිත් අතට ප්‍රතිපලයකුත් නැහැ නෙව. ඒ වගේ තමයි උඹේ පුරස්නත්! බොහොම පැහැදිලියි බුද්ධ වචනයේ කෝ-ටීචින් එකවත් දන්න කෙනෙක් නෙවෙයි කියන එක. ඉතින් මහත්තයෝ ඔය ගොන් චෝදනාව (පුරස්න කොලාම අපායේ යනවා, ඒ හින්ද ප්‍රස්න අහන්ඩ එපා) වගේම උඹේ පුරස්නත් යම් මූලික දනුමක් තිබේ නම් හිරු දුටු පිනි මෙන් අතුරුදන් වනු ඇති. ඒ මූලික දැනුම නැතුව උඹට අවකලණය උගන්වන්න මම නම් බූරුවෙක් නොවෙයි!
    ඔය කතා වැඩක් නැහැනෙ. අහඖ ප්‍රශ්න වලට උත්තර දෙන්නකො. උත්තර දෙන්න බැරිනම් මොන මගුලක්ද මේ කරන්නෙ?

    දැන් උබල කියන්නෙ බුදු දහම හරියට පිලිපදින්න නම්, අන්ද විශ්වාශයත් යම් තරමකට තියෙන්න ඕනෙ කියලනෙ. හරි. ඒ එකියන්නෙ මටනම් හැට හුටාමාරක අනිත් ආගමුයි, ඔයාලගෙ බුදු දහමයි අතර වෙනසක් නැහැ. එතකොට බුදු දහම ඇත්තනම්, ඒ ඔක්කොමත් ඇත්ත වෙන්න ඕනෙ. ප්‍රශ්න අහන්න එපා. හෙට ඉඳල හැම පන්සල, පල්ලියකටම යන්න. ලෝකෙ තියෙන හැම ආගමක්ම අදහන්න
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Machan Budun siyalla dannawa kiyana eka kohen apu deyak da? Budu hamuduruwoma deshana kala kiyala tyanawa da?

    Siyalu de kiyanne vishwaye sema vishayak genama siyalu dema da? Netnam sasara dukin mideema gena siyalu deda?
    budu haamuduruwo deshanaa karapu okkoma de tika gaththoth 90% kata wadaa kiyala aththe sansaaren ethara wena widiya gena
    ee kaale haamuduru waruntath thibbalu oya prashne
    budu haamuduruwo danne oya niwan dakina seen eka witharai wena mukuth apita kiyala denne ne
    wedak ne kiyala. ita passe budu haamuduruwo kattiyata enna kiyala (mata mathaka widiyata අග්ගන්ය සුත්‍රය) deshanaa karala thiyanawa
    eke kiyala thiyenne kohomada graha looka hedenne bla bla bla wishara
    e unaata ethana hitapu kattiyata eeka theerune nee kiyalath thripitakayema thiyanawa

    ---------------------
    mata therena widiyata mehemai siyalla dath wenne. budu haamuduruwonta anaagathaya athithaya dekama balanna puluwan, wagema wena kenekuge hithak kiyawannath puluwan
    ethakota mokak hari deyak gana prashnayak ahuwama ekata adaala reference tika leesiyen hoyaagena balala uththra denna puluwan -(me mata hithena deyak)

    kohoma unath dan inna scientist ගන ද්‍රව වායු kiyalaa bedanakota budu haamuduruwo kiyala thiyenne
    ඵටවී ආපෝ තේජෝ වායෝ kiyalaa e ekkama kiyala thiyanawa eewa wenas wenawa kiyana eka