මා මිත්‍ර ඇන්ටි bss මහතා ko?

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මා මිත්‍ර ඇන්ටි bss මහතා ko?

    මා මිත්‍ර ඇන්ටි bss මහතා ගැන සති දෙකක් තිස්සේ කිසි හෝඩුවාවක් නැති බැවින් කවුරුන් හෝ දන්නා කෙනෙක් ඉන්නවා නම්
    එතුමා හොඳින් ඉන්නවද කියල පොඩ්ඩක් කියනවද

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උ බන්දනේ බන්... බන්.... මේ දවස් වල වැඩ ඇති....
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අඩේ ඔව්මයි
    කොයික වෙතත් බනින්න හරි හිටපු එකා
    ගැන වතුර කරදරද දැන් නැ බන්
     

    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    මොන ගන්වතුරද බන්, උ බන්දනේ මේ ලඟදි,
    ඔය කිරියේ ගොඩක් උන් කියන්නේ ගනී ළඟ ඉන්නවා බන් පස්සේ පොස්ට් එකක් දැන්නම්.
    ගෑනි පොස්ට් බලනවා බන් හරි නැනේ,
    ගනී පිටිපස්සෙන් ඇවිත් බලන් ඉන්නවා දන්නෙත් නැ බන්,
    ඉස්සර වගේ ඉන්න බැනේ හරි නැනේ බන්,
    ඔය වගේ මොකක් හරි සීන් එක් ඕකටත් වෙලා ඇති,
    නැත්නම්, ඉස්සර මොකක් හරි දැම්මට පස්සේ කිරියේ උන් ඌට බන්නේ, දැන් දන්නා කලිම්ම ගැනී බනිනවද
    කියල කව්ද දන්නේ :baffled: