මා මෙන්ම ඔහුද

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    twoMenTalking.jpg


    මම කැමති ඒදේට

    මට ඕන ඒ දේමයි
    මෙතන වෙන්න ඕනා...
    මම කියන දේමයි,
    ඇයි මේ
    "මම"
    මා මෙන්ම
    මා ලග සිටින
    "ඔහු"
    එසේම සිතනවා නොවේද??
    ඔහු ගැනත්
    සැලකිළිමත් වන්න
    ඔහුටද සවන් දෙන්න
    එවිට "මම" මෙන්ම 'ඔහු'ද
    සතුටු වනු ඇත....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    හොද අදහසක් මේක ඉතින් ‍එක්කෙනෙක්
    දෙන්නෙක් කරලා වැඩක් නැහැ
    රොත්ත පිටින්ම කරන්න ඕනා..:)
    අගනා නිර්මාණයක්
     

    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    හ්ම්... හොඳ අදහසක්.

    මම ය මාගේය කියන අදහසින් බැහැරවෙලා සාමූහික හැඟීමකින් වැඩ නොකිරීම තමයි අපි හැමදාම එකතැන පල් වෙන එකට ප්‍රධාන හේතුවක් වෙලා ඇත්තේ.. ස්තූතියි මතක්කරාට.

    හොඳ නිර්මාණයක්!!
     

    wathsala123

    Member
    Feb 6, 2010
    1
    0
    0
    :lol:
    twoMenTalking.jpg


    මම කැමති ඒදේට

    මට ඕන ඒ දේමයි
    මෙතන වෙන්න ඕනා...
    මම කියන දේමයි,
    ඇයි මේ
    "මම"
    මා මෙන්ම
    මා ලග සිටින
    "ඔහු"
    එසේම සිතනවා නොවේද??
    ඔහු ගැනත්
    සැලකිළිමත් වන්න
    ඔහුටද සවන් දෙන්න
    එවිට "මම" මෙන්ම 'ඔහු'ද
    සතුටු වනු ඇත....
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    හොද අදහසක් මේක ඉතින් ‍එක්කෙනෙක්
    දෙන්නෙක් කරලා වැඩක් නැහැ
    රොත්ත පිටින්ම කරන්න ඕනා..:)
    අගනා නිර්මාණයක්

    එක එකා හැදිල හරි රොත්තම හැදෙනවනම් ලොකු දෙයක්
    :):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    හ්ම්... හොඳ අදහසක්.

    මම ය මාගේය කියන අදහසින් බැහැරවෙලා සාමූහික හැඟීමකින් වැඩ නොකිරීම තමයි අපි හැමදාම එකතැන පල් වෙන එකට ප්‍රධාන හේතුවක් වෙලා ඇත්තේ.. ස්තූතියි මතක්කරාට.

    හොඳ නිර්මාණයක්!!

    ඔව් පැහැදිලිවම , සාමූහික හැගීම තියෙනවනම් වැඩක් ජයගන්න ලේසියි
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    අපූරු නිර්මානයක්.....චින්තන රටාවේ වෙනසක් ඇති කරන්න පුලුවන් නම් මේ නිර්මාණයෙන් :D රෙප්+

    ඔව් දැන් දැන් ඕනත් ඒ දේමයි , ස්තූතියි