මම කැමති ඒදේට
මට ඕන ඒ දේමයි
මෙතන වෙන්න ඕනා...
මම කියන දේමයි,
ඇයි මේ
"මම"
මා මෙන්ම
මා ලග සිටින
"ඔහු"
එසේම සිතනවා නොවේද??
ඔහු ගැනත්
සැලකිළිමත් වන්න
ඔහුටද සවන් දෙන්න
එවිට "මම" මෙන්ම 'ඔහු'ද
සතුටු වනු ඇත....

![]()
මම කැමති ඒදේට
මට ඕන ඒ දේමයි
මෙතන වෙන්න ඕනා...
මම කියන දේමයි,
ඇයි මේ
"මම"
මා මෙන්ම
මා ලග සිටින
"ඔහු"
එසේම සිතනවා නොවේද??
ඔහු ගැනත්
සැලකිළිමත් වන්න
ඔහුටද සවන් දෙන්න
එවිට "මම" මෙන්ම 'ඔහු'ද
සතුටු වනු ඇත....
හොද අදහසක් මේක ඉතින් එක්කෙනෙක්
දෙන්නෙක් කරලා වැඩක් නැහැ
රොත්ත පිටින්ම කරන්න ඕනා..
අගනා නිර්මාණයක්


nice thought bro.....rep denna haduwe,bt balu...
හ්ම්... හොඳ අදහසක්.
මම ය මාගේය කියන අදහසින් බැහැරවෙලා සාමූහික හැඟීමකින් වැඩ නොකිරීම තමයි අපි හැමදාම එකතැන පල් වෙන එකට ප්‍රධාන හේතුවක් වෙලා ඇත්තේ.. ස්තූතියි මතක්කරාට.
හොඳ නිර්මාණයක්!!
අපූරු නිර්මානයක්.....චින්තන රටාවේ වෙනසක් ඇති කරන්න පුලුවන් නම් මේ නිර්මාණයෙන්රෙප්+
great machan ....good concept ..... hamogema adahas walata inda denna one![]()

