මා මෙන්ම ඔහුද

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
මම ගැනම විතරක් නොහිතා අන් අය ගැනත් හිතල වැඩ කරනවනම් කොච්චර හොදද? හිතන්නට යමක් කසුන්.
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    මම ගැනම විතරක් නොහිතා අන් අය ගැනත් හිතල වැඩ කරනවනම් කොච්චර හොදද? හිතන්නට යමක් කසුන්.

    බොහොම හරි , ස්තූතියි ඔබට
     
    Chathura141

    Member
    Jun 23, 2008
    885
    86
    0
    49
    අවිස්සාවේල්ල
    ඉතා හොඳ අදහසක්. නමුත් ප්‍රායෝගිකව අපි මෙහෙම කරන කොට.... අපේ මනුස්සකම නිවට කමක් ලෙස සලකනවා... නම්.....

    මෙය සමාජයට දිය යුතු ඉතා වැදගත් පණිවුඩයක්....

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඉතා හොඳ අදහසක්. නමුත් ප්‍රායෝගිකව අපි මෙහෙම කරන කොට.... අපේ මනුස්සකම නිවට කමක් ලෙස සලකනවා... නම්.....

    මෙය සමාජයට දිය යුතු ඉතා වැදගත් පණිවුඩයක්....

    ස්තූතියි ඔබට.. අදහස් දැක්වීමට
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Dan meka ne case eka, api "Ohu" ge baila walata sawan denna giyoth, ape awashyatha sapura ganima apahasu wenawa. Mokada, ekineka ge adahas, uwamana ekinekata wenas

    මම කියන්නේ කණ්ඩායක් හැඟීම වගේ දෙයක් , ඔබේ තීරණය හෝ ඔහුගේම තීරණය ක්‍රියාත්මක නොවිය හැකියි , නමුත් මද්‍යස්ථ මතවාදයකට ඒමේ හැකියාව පවතී , ඔහුගේ හා ඔබගේ අදහස් කැටිකොට ගැනීමෙන්